“දැන් ඔය පැණිය හදපු ධම්මික හොඳටම දන්නවා එයා කරන්නේ බොරුව කියලා. පැණිය බොරුයි කියලා සෞඛ්‍ය ඇමතිණියත් දන්නවා, දිලිත් ජයවීරත් දන්නවා, ගෝඨාභය මහත්තයත් දන්නවා හැබැයි දැනගෙනත් නරුම විදිහට මේක ගෙනියනවා. ලබන අවුරුද්ද මැද වෙනකල් ශේප් වෙන්න පුළුවන් නම්, ඒකට මිත්‍යාව නම් හරි යන්නේ, ඉතිං මොකෝ කියලා.
ඇත්තටම පැණිය පිළිගන්න නිකමට හරි හිතන අපි කරන්නෙත් බොරුවනේ. අපි හැමෝම දන්නවා ලැබ් එකක විශාල වියදමක් දරලා මිසක් මේකට උත්තරයක් හොයන්න බැරි බව. හැබැයි අපිටත් ඕන නේද බොරුවක් පිළිගන්න?
ඒ මිත්‍යාව අපිට ඕනෙ. ධම්මික පැණිය එක්ක තමයි ආණ්ඩුව මේ දවස් වල යන්නේ. ඒක බුද්ධි මෙහෙයුමක්. කොරෝනා එන්නත අපිට දැන්ම ගන්නත් බැරි නම්, මිනිස්සු බය වෙලත් නම් ඉන්නේ, මිනිස්සුන්ගෙ හිත පාලනය කරන්න මොකක් හරි ගේමක් ඕනෙනෙ. ඒ මානසික මෙහෙයුම තමයි දෙරණ හරහා දුන්නේ. ඒක වැඩ කළා.“
උඹලත් ඔය පැණියෙ එල්ලිලා ඉන්නෙ නැතුව වැක්සීන් එක ගෙන්න ගන්න උනන්දු වෙයල්ලා. අපේ රට දුප්පත් රටක් නිසා ලෝකෙ අනිත් රටවල් එක්ක තරඟකාරී විදිහට ඉක්මනටම පැණිය ගෙන්නගන්න අමාරු වෙයි. ඒ අමාරුකමට රජය ගන්න strategic ප්ලෑන් එක මොකද්ද කියල කල්පනා කරලා බලපල්ලා.