ආණ්ඩුවේ බලු වැඩ

helo256

Member
Oct 7, 2010
2,093
71
0
පල පෙන්දෝ යන්න මහා එක බලු වැඩ කරා කියලා රටට ජාතියට ආගමට බනින එක හරිද බල්ලෝ

mooda talk denna epaa
 
shenl

Banned
Sep 22, 2010
1,903
623
0
₪ මං මුලාවෙලා ₪
සහෝදරයා,
ධර්මනුකුල කරන්න යන උත්සාහයේදී කගේ හරි ජීවිතයකට කෙලින එක හරි නෑ නේද මචන්. උන් මැක්කෝ ටිකක් නෙමෙයි නේ. මැක්කෝ නම් උන්ට විස ගහල, මැරුණට පස්සේ කානුවකට අතු ගාල දාල නිකන් ඉන්න පුළුවන්. නමුත් මේ අය, මේ වැඩෙන් පස්සෙත් අපේ සමාජයේම කොටසක් විදියට ජීවත් වෙන්න ඕනේ නේද?

BTW: I'm a huge fan of your articles :)

ethakota oya kelinawai kiyana jeewitha(wesa weesiyange) weesaweda karala anith unge pawul jeewitha walata kelina eka harida sahodaraya..............ethakota UNTA BABA HUKUN DANNADA KIYANNE????????????
 
Last edited:

helo256

Member
Oct 7, 2010
2,093
71
0
ai ban aththa kiyaddi hitha ridunada??????????????

magee hitha ridenna magee moona othana nee.. rataka neethiyak thiyanawaa.. eekata udin karana gon weda dekkama dukai.. anika thawa wedi kalak oowaa ohoma wennee nee.. minissunta molee peedenakota oya deewal common wenawaa.. ethakota unta theerenawaa oita wadaa loku problems apee ratee thiyanwaa kiyalaa..
 
rajitha_ks

Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    ethakota oya kelinawai kiyana jeewitha(wesa weesiyange) weesaweda karala anith unge pawul jeewitha walata kelina eka harida sahodaraya..............ethakota UNTA BABA HUKUN DANNADA KIYANNE????????????

    උඹල වගේ ලිංමැඩි ගල් ඉබ්බන්ට options 2ක් තියෙනවා.
    1. Iran, Afganistan වගේ කාලකන්නි රටකට යනඑක

    2. time machine එකක් හදාගෙන Victorian යුගයෙ එංගලන්තෙට යන එක
     
    nilanga06

    Active member
  • Mar 1, 2007
    750
    184
    43
    @@@@@@@@@@@@@
    ethakota oya kelinawai kiyana jeewitha(wesa weesiyange weesaweda karala anith unge pawul jeewitha walata kelina eka harida sahodaraya..............ethakota UNTA BABA HUKUN DANNADA KIYANNE????????????

    උබ බලල තියෙනවද 1 වීඩියො 1ක් වත් කැමරා ඈන්ගල් 4,5කින් කවර් වෙන කැමරා 1ට හරියට ෆේස් කරන මාර කැමැත්තෙන් සල්ලි නිසා ඔය වීඩියො වල ඉදපු කෙනෙක් ව. උබ 1 පැත්තකින් අර මන්ත්‍රී බබාගෙ බ්ලොග් 1න් කතා උස්සල උබෙ වගෙ දාල රෙප් හිගා කනව. ( ඌ ඒ කුනුහරුප කතා මෙකෙ දාන 1 හරි නැති නිසයි දාන 1 නැවැත්තුවෙ.උබ ඒ කුනුහරුප ටික මේකෙ දානව ) අමු තිත්ත කුනුහරුප කවි දාල ආයෙ අනේ හොද නන් මට රෙප් දියන් කියල හිගාකනව. උබ කුනුහරුප නෙවෙ මොක කරත් අවුලක් නෑ. මට දුක එහෙව් උබ මේ ආගම දහම ගැන කියන කතා. රට ජාතිය සන්ස්කෘතියට කලින් උබ හරි හමන් විදියකට හැදෙන්න බලපන් මචන්. නිකන් වැදි බන කියන්න එපා. අඩුම ගානෙ කතා කරන්නවත් ඉගෙනගනින්.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,432
    86,688
    113
    ආශ්චර්යමත් රටක
    කිඹුලා බනිස්;8651407 said:
    අනේ පල සොකඩයො යන්න ! දර්මනුකූල ලබ්බ්. රටේ මහ එකාගෙ ඉඳන් හොරු. මේවගේ පාදඩ වැඩ වලින් කාල බීල ඉන්න දරුපවුල් කීයක් අනාතවෙයිද?

    eekane ban... paw ahinsaka minissu... :(:(:(:(
     
    subspace

    Active member
  • Oct 24, 2010
    519
    218
    43
    Denver
    ethakota oya kelinawai kiyana jeewitha(wesa weesiyange) weesaweda karala anith unge pawul jeewitha walata kelina eka harida sahodaraya..............ethakota UNTA BABA HUKUN DANNADA KIYANNE????????????

    Machan,
    I do not understand the relevance of the point that you are trying to make.
    කවුරුහරි කාගෙහරි පවුලක් කඩනවා කියන්නේ පව් වැඩක්. එක වලක්වන්න නීති නැති වෙන්න පුළුවන් නමුත් පව් වැඩක්. උ.දා. කසාද බැඳපු ගැනියෙක්ව කොල්ලෙක් දපනේ දා ගෙන පවුලක් කඩන එක.

    මම කියන්නේ වැල film වල ඉන්නන චරිත ගැන. ඒවායේ almost ඔක්කොගෙම ඉන්න කෙල්ලෝ, කොල්ලන්ගේ ජරා කම කම මත පොස්ට් වෙච්ච අය, හෝ හොරෙන් වෙන එවුන් video කරපු අය.
    ඒ අයගේ මුණු පොස්ට් උනොත් ලොකු සමාජ ප්‍රශ්න ඇතිවෙනවා නේද? මගේ දැනුමේ හැටියට (again please correct me if I'm wrong) පවුල් කැඩෙන එක (for the above reason) is independent of වැල video හැදෙන එක. isn't it?
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,432
    86,688
    113
    ආශ්චර්යමත් රටක
    ethakota oya kelinawai kiyana jeewitha(wesa weesiyange) weesaweda karala anith unge pawul jeewitha walata kelina eka harida sahodaraya..............ethakota UNTA BABA HUKUN DANNADA KIYANNE????????????

    ewa waradi na ban.. ewa thamai hari dewal..:yes: ubalath anagathe ewage hoda ahinsaka , wadagath , nambukara rassawak thoraganna balapan.. XXX wala ragapala nambukara widiyata samaje jeewathwena ahinsaka, wadagath minissunta apahasa karanne nathuwa.. ubalata yanna apayak nathiwei... :dull::dull::dull:
     
    Last edited:

    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,535
    6,016
    113
    ethakota oya kelinawai kiyana jeewitha(wesa weesiyange) weesaweda karala anith unge pawul jeewitha walata kelina eka harida sahodaraya..............ethakota UNTA BABA HUKUN DANNADA KIYANNE????????????

    ane huke mahinda ge batey umbe katey... aney gono.. ganu service ka denawa.. eka ganna eka pirimi ne theranya karanne.. lankawe kudu thiyanwa kiyala hama ekama gahanne nah ne ban..

    linmadiyek ban.. .lankawen pita poddak awidala balahan.. gal ugayata yanne nathuwa.. ... lajjai ban..
     
    subspace

    Active member
  • Oct 24, 2010
    519
    218
    43
    Denver

    උඹල වගේ ලිංමැඩි ගල් ඉබ්බන්ට options 2ක් තියෙනවා.
    1. Iran, Afganistan වගේ කාලකන්නි රටකට යනඑක

    2. time machine එකක් හදාගෙන Victorian යුගයෙ එංගලන්තෙට යන එක

    පිස්සු හැදෙනවා බන්,
    අපේ ගැන්සියේ එවුන්ගෙන් එකෙක් ඉරානෙන් , අනෙකා ඇෆගන්. උන් දෙන්නම මහා පිස්සු H ල දෙන්නෙක්.
     
    Goodsender

    Banned
    Jun 12, 2010
    141
    91
    0
    කාම චිත්‍රපට වල රඟපාපු නලු,නිලියන්ගේ ඡායාරූප පත්තර වල පල කරන එක මහ අමන නින්දිත වැඩක්.මේ පිලිබඳව ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධාන වලට පැමිනිලි කල යුතුයි.මේ ලෝකේ උගත්, බුද්ධිමත් මිනිස්සු ඉන්න රටවල් වන ඇමරිකාව, රුසියාව, ජපානය , එංගලන්තය, චීනය,ප්‍රංශය, වගේ රටවල මේ කාම වෙබ් අඩවි මිලියන ගානක් විතර තියෙනවා.නමුත් ඒ රටවල ඉන්න ආණ්ඩු මේවගේ රඟපාන මිනිස්සුන්ව හිරේ දාලා, ප්‍රසිද්ධ කරලා ඒ මිනිස්සුන්ටයි ඒ අයගේ පවුල් වලටයි අපහාස කරන්නේ නෑ.ගම්වල ඉන්න මෝඩ කෙල්ලො මේවගේ රඟපානවා.මේවා පත්තර වල දැම්මම මේ අයට විතරක් නෙවෙයි මේ අයගේ ඥාතීන්ටත් විශාල අපහාස කරදර වෙනවා.මේ අයට ගමේ ඉන්න බැරි වෙනවා.ලමයින්ට, නෑදයින්ට හිර ගන්න බැරි වෙනවා.මොන අපහාසයක්ද?
    අනිත් එක එක සමාන මුහුනු නිසා අහිංසක අයටත් බලපෑම් වෙන්න පුලුවන්. ඒක නිසා මේ වගේ බලු වැඩ කරන්න එපා.

    ඔබගේ පුද්ගිලික මතයයි නීතියයි අතර සම්බන්දයක් නැහැ. සමහර විට නියෝගය දීපු මහේස්ත්‍රාත් වරයාත් ඔය මතයේම ඉන්නවා ඇති. දැන් ඔබ ඔහුට කියන්නේ තමාගේ පුද්ගිලික මතය අනුව නියෝගය නොදී ඉන්න කියලාද?

    ඔබ පොලීසියට කියන්නේ මොකද්ද? පේන කියන මිනිහෙක් [FONT=&quot]hire [/FONT]කරන්න කියලද?:rolleyes:

    පොලීසියට බලපෑම් තියෙන්නේ ළමා හා කාන්තා කාර්යාංශයෙන්. පොලීසිය තියන එකම සාක්ශිය ඔය [FONT=&quot]clips [/FONT] ටික විතරයි. ඒවා පාවිච්චි කරලා සැකකරුවන් අල්ල ගන්න ඕනෑ.

    අනික කෙල්ලො ගැන විතරක් කතා කරන්නේ ඇයි? ඕවා [FONT=&quot]record [/FONT]කරපු එවුන් කෙල්ලෝ ගොඩක් අමාරුවේ දාපු කාළකන්නි. උන්ව ඇල්ලුවහම තව අහිංසක කෙල්ලෝ ගොඩක් බේර ගන්න පුලුවන්.
     
    kellonge photos witharada danne... :rolleyes::rolleyes:koheda ehema ekak thiyenne.. danawanan kollo(ballo) ge photos dannath ona.. :oo::oo:
     
    Goodsender

    Banned
    Jun 12, 2010
    141
    91
    0
    අනික අතට ලංකාවේ නීතිය අනුව oral sex කළත් බරපතල අපරාධයක්. ඔය clip එකක කෙල්ලෙක් කොල්ලාට oral sex කරනවා නම් ඒ කෙල්ලව අවු. 10-12 කට හිරේ දාන්න පුලුවන්. Video කරන කොට කෙල්ලගේ කැමැත්ත තිබ්බාද කියන එක එවිට බලපාන්නේ නැහැ.

    බරපතල අපරාධයක් කළ බවට ඉතා පැහැදිළි සාක්ශි තියනකොට අල්ලන්න එපා කියලා පොලීසියට බලපෑම් කරන එක වැරදියි. විවේචන විතරක් කරන්නේ නැතුව අදාල අපරාධකරුවන් අල්ලන්න විකල්පයක් ඉදිරිපත් කරන්න.
     
    Last edited:

    rajitha2009

    Well-known member
  • Dec 9, 2007
    1,377
    104
    63
    colombo-central||මැද කොළඹ
    මෙකයි මචන්,උඹ මේ උසාවි තීන්දුවකට අභියෝග කරන්නේ...
    ඒක කරන තැන එළකිරි එක නෙමෙයි,අභියාචනාධිකරණය...

    මචන් උඹට බෑ උසාවී නියෝගයට අපහාස වන අන්දමේ ප්‍රකාශ නිකුත් කරන්න.

    මේ රටේ නීතිය කාටත් පොදුයි
     
    subspace

    Active member
  • Oct 24, 2010
    519
    218
    43
    Denver
    අනික අතට ලංකාවේ නීතිය අනුව oral sex කළත් බරපතල අපරාධයක්. ඔය clip එකක කෙල්ලෙක් කොල්ලාට oral sex කරනවා නම් ඒ කෙල්ලව අවු. 10-12 කට හිරේ දාන්න පුලුවන්. Video කරන කොට කෙල්ලගේ කැමැත්ත තිබ්බාද කියන එක එවිට බලපාන්නේ නැහැ.

    බරපතල අපරාධයක් කළ බවට ඉතා පැහැදිළි සාක්ශි තියනකොට අල්ලන්න එපා කියලා පොලීසියට බලපෑම් කරන එක වැරදියි. විවේචන විතරක් කරන්නේ නැතුව අදාල අපරාධකරුවන් අල්ලන්න විකල්පයක් ඉදිරිපත් කරන්න.

    මචන්,
    උඹ සංවරව උඹේ අදහස ප්‍රකාශ කිරීම ගැන උඹට ගරු කරනවා.
    ළමා හා කාන්තා කාර්යාංශයෙන් නම් මේක කරන්නේ. ළමයි කියල සැක කරන්න පුළුවන් අය ඉන්නවනම් අනිවා ඒ ගැන පරීක්ෂණ කරන්න ඕනේ. එහෙමනම් ඒ ළමය හැර අනෙත් අයගේ පින්තුර දැම්මනම් තමයි හරි. ලොකු අය ඉන්න ඒවා ගැන පැමිණිලි නැතිව පරීක්ෂණ තියනවද නැද්ද දන්නේ නෑ, ඒක කරනවානම් ඒක හරිද වැරදිද කියල ප්‍රශ්නයක් තියෙනවා (මගේ මෝඩ දැනුමට අනුව).
    අනෙක මේවද බන් බරපතල අපරාද (except for the case of underage sex).
    ලංකාවේ කොච්චර ඉන්නවද හැම ගහන්න ඕනේ උන්.
     
    Silver bird

    Well-known member
  • May 30, 2008
    6,325
    388
    83
    Wonderland
    උබ බලල තියෙනවද 1 වීඩියො 1ක් වත් කැමරා ඈන්ගල් 4,5කින් කවර් වෙන කැමරා 1ට හරියට ෆේස් කරන මාර කැමැත්තෙන් සල්ලි නිසා ඔය වීඩියො වල ඉදපු කෙනෙක් ව. උබ 1 පැත්තකින් අර මන්ත්‍රී බබාගෙ බ්ලොග් 1න් කතා උස්සල උබෙ වගෙ දාල රෙප් හිගා කනව. ( ඌ ඒ කුනුහරුප කතා මෙකෙ දාන 1 හරි නැති නිසයි දාන 1 නැවැත්තුවෙ.උබ ඒ කුනුහරුප ටික මේකෙ දානව ) අමු තිත්ත කුනුහරුප කවි දාල ආයෙ අනේ හොද නන් මට රෙප් දියන් කියල හිගාකනව. උබ කුනුහරුප නෙවෙ මොක කරත් අවුලක් නෑ. මට දුක එහෙව් උබ මේ ආගම දහම ගැන කියන කතා. රට ජාතිය සන්ස්කෘතියට කලින් උබ හරි හමන් විදියකට හැදෙන්න බලපන් මචන්. නිකන් වැදි බන කියන්න එපා. අඩුම ගානෙ කතා කරන්නවත් ඉගෙනගනින්.

    :lol::lol:
    patta kathawa well said
    11.gif
     
    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    මේක නීතිමය කාරණයකට වඩා මානුෂික කාරණයක් මගේ නම් අදහස. නීත්මය දේට වඩා මානුෂික පැත්තෙන් හිතුවොත් හොඳ නැද්ද?:baffled: