පල පෙන්දෝ යන්න මහා එක බලු වැඩ කරා කියලා රටට ජාතියට ආගමට බනින එක හරිද බල්ලෝ
mooda talk denna epaa
පල පෙන්දෝ යන්න මහා එක බලු වැඩ කරා කියලා රටට ජාතියට ආගමට බනින එක හරිද බල්ලෝ
සහෝදරයා,
ධර්මනුකුල කරන්න යන උත්සාහයේදී කගේ හරි ජීවිතයකට කෙලින එක හරි නෑ නේද මචන්. උන් මැක්කෝ ටිකක් නෙමෙයි නේ. මැක්කෝ නම් උන්ට විස ගහල, මැරුණට පස්සේ කානුවකට අතු ගාල දාල නිකන් ඉන්න පුළුවන්. නමුත් මේ අය, මේ වැඩෙන් පස්සෙත් අපේ සමාජයේම කොටසක් විදියට ජීවත් වෙන්න ඕනේ නේද?
BTW: I'm a huge fan of your articles![]()
ai ban aththa kiyaddi hitha ridunada??????????????mooda talk denna epaa
ai ban aththa kiyaddi hitha ridunada??????????????
ethakota oya kelinawai kiyana jeewitha(wesa weesiyange) weesaweda karala anith unge pawul jeewitha walata kelina eka harida sahodaraya..............ethakota UNTA BABA HUKUN DANNADA KIYANNE????????????
ethakota oya kelinawai kiyana jeewitha(wesa weesiyange weesaweda karala anith unge pawul jeewitha walata kelina eka harida sahodaraya..............ethakota UNTA BABA HUKUN DANNADA KIYANNE????????????
කිඹුලා බනිස්;8651407 said:අනේ පල සොකඩයො යන්න ! දර්මනුකූල ලබ්බ්. රටේ මහ එකාගෙ ඉඳන් හොරු. මේවගේ පාදඩ වැඩ වලින් කාල බීල ඉන්න දරුපවුල් කීයක් අනාතවෙයිද?




ethakota oya kelinawai kiyana jeewitha(wesa weesiyange) weesaweda karala anith unge pawul jeewitha walata kelina eka harida sahodaraya..............ethakota UNTA BABA HUKUN DANNADA KIYANNE????????????
ethakota oya kelinawai kiyana jeewitha(wesa weesiyange) weesaweda karala anith unge pawul jeewitha walata kelina eka harida sahodaraya..............ethakota UNTA BABA HUKUN DANNADA KIYANNE????????????
ubalath anagathe ewage hoda ahinsaka , wadagath , nambukara rassawak thoraganna balapan.. XXX wala ragapala nambukara widiyata samaje jeewathwena ahinsaka, wadagath minissunta apahasa karanne nathuwa.. ubalata yanna apayak nathiwei... 


ethakota oya kelinawai kiyana jeewitha(wesa weesiyange) weesaweda karala anith unge pawul jeewitha walata kelina eka harida sahodaraya..............ethakota UNTA BABA HUKUN DANNADA KIYANNE????????????
උඹල වගේ ලිංමැඩි ගල් ඉබ්බන්ට options 2ක් තියෙනවා.
1. Iran, Afganistan වගේ කාලකන්නි රටකට යනඑක
2. time machine එකක් හදාගෙන Victorian යුගයෙ එංගලන්තෙට යන එක
කාම චිත්‍රපට වල රඟපාපු නලු,නිලියන්ගේ ඡායාරූප පත්තර වල පල කරන එක මහ අමන නින්දිත වැඩක්.මේ පිලිබඳව ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධාන වලට පැමිනිලි කල යුතුයි.මේ ලෝකේ උගත්, බුද්ධිමත් මිනිස්සු ඉන්න රටවල් වන ඇමරිකාව, රුසියාව, ජපානය , එංගලන්තය, චීනය,ප්‍රංශය, වගේ රටවල මේ කාම වෙබ් අඩවි මිලියන ගානක් විතර තියෙනවා.නමුත් ඒ රටවල ඉන්න ආණ්ඩු මේවගේ රඟපාන මිනිස්සුන්ව හිරේ දාලා, ප්‍රසිද්ධ කරලා ඒ මිනිස්සුන්ටයි ඒ අයගේ පවුල් වලටයි අපහාස කරන්නේ නෑ.ගම්වල ඉන්න මෝඩ කෙල්ලො මේවගේ රඟපානවා.මේවා පත්තර වල දැම්මම මේ අයට විතරක් නෙවෙයි මේ අයගේ ඥාතීන්ටත් විශාල අපහාස කරදර වෙනවා.මේ අයට ගමේ ඉන්න බැරි වෙනවා.ලමයින්ට, නෑදයින්ට හිර ගන්න බැරි වෙනවා.මොන අපහාසයක්ද?
අනිත් එක එක සමාන මුහුනු නිසා අහිංසක අයටත් බලපෑම් වෙන්න පුලුවන්. ඒක නිසා මේ වගේ බලු වැඩ කරන්න එපා.

ඔබගේ පුද්ගිලික මතයයි නීතියයි අතර සම්බන්දයක් නැහැ. සමහර විට නියෝගය දීපු මහේස්ත්‍රාත් වරයාත් ඔය මතයේම ඉන්නවා ඇති. දැන් ඔබ ඔහුට කියන්නේ තමාගේ පුද්ගිලික මතය අනුව නියෝගය නොදී ඉන්න කියලාද?
ඔබ පොලීසියට කියන්නේ මොකද්ද? පේන කියන මිනිහෙක් [FONT="]hire [/FONT]කරන්න කියලද?
පොලීසියට බලපෑම් තියෙන්නේ ළමා හා කාන්තා කාර්යාංශයෙන්. පොලීසිය තියන එකම සාක්ශිය ඔය [FONT="]clips [/FONT] ටික විතරයි. ඒවා පාවිච්චි කරලා සැකකරුවන් අල්ල ගන්න ඕනෑ.
අනික කෙල්ලො ගැන විතරක් කතා කරන්නේ ඇයි? ඕවා [FONT="]record [/FONT]කරපු එවුන් කෙල්ලෝ ගොඩක් අමාරුවේ දාපු කාළකන්නි. උන්ව ඇල්ලුවහම තව අහිංසක කෙල්ලෝ ගොඩක් බේර ගන්න පුලුවන්.

koheda ehema ekak thiyenne.. danawanan kollo(ballo) ge photos dannath ona.. 

අනික අතට ලංකාවේ නීතිය අනුව oral sex කළත් බරපතල අපරාධයක්. ඔය clip එකක කෙල්ලෙක් කොල්ලාට oral sex කරනවා නම් ඒ කෙල්ලව අවු. 10-12 කට හිරේ දාන්න පුලුවන්. Video කරන කොට කෙල්ලගේ කැමැත්ත තිබ්බාද කියන එක එවිට බලපාන්නේ නැහැ.
බරපතල අපරාධයක් කළ බවට ඉතා පැහැදිළි සාක්ශි තියනකොට අල්ලන්න එපා කියලා පොලීසියට බලපෑම් කරන එක වැරදියි. විවේචන විතරක් කරන්නේ නැතුව අදාල අපරාධකරුවන් අල්ලන්න විකල්පයක් ඉදිරිපත් කරන්න.
උබ බලල තියෙනවද 1 වීඩියො 1ක් වත් කැමරා ඈන්ගල් 4,5කින් කවර් වෙන කැමරා 1ට හරියට ෆේස් කරන මාර කැමැත්තෙන් සල්ලි නිසා ඔය වීඩියො වල ඉදපු කෙනෙක් ව. උබ 1 පැත්තකින් අර මන්ත්‍රී බබාගෙ බ්ලොග් 1න් කතා උස්සල උබෙ වගෙ දාල රෙප් හිගා කනව. ( ඌ ඒ කුනුහරුප කතා මෙකෙ දාන 1 හරි නැති නිසයි දාන 1 නැවැත්තුවෙ.උබ ඒ කුනුහරුප ටික මේකෙ දානව ) අමු තිත්ත කුනුහරුප කවි දාල ආයෙ අනේ හොද නන් මට රෙප් දියන් කියල හිගාකනව. උබ කුනුහරුප නෙවෙ මොක කරත් අවුලක් නෑ. මට දුක එහෙව් උබ මේ ආගම දහම ගැන කියන කතා. රට ජාතිය සන්ස්කෘතියට කලින් උබ හරි හමන් විදියකට හැදෙන්න බලපන් මචන්. නිකන් වැදි බන කියන්න එපා. අඩුම ගානෙ කතා කරන්නවත් ඉගෙනගනින්.


