ආණ්ඩුවේ සේනානායක හෙට එජාපයට !

Al Baik

Well-known member
  • Jan 5, 2011
    15,191
    12,192
    113
    Ohio, USA
    ආණ්ඩුවේ සේනානායක හෙට එජාපයට !

    ගම්පහ දිස්ත්‍රික්කයේ ශ්‍රිලනිප පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත සේනානායක මහතා හෙට (27) එක්සත් ජාතික පක්ෂයට එකතු වීමට නියමිත බවට තොරතුරු වාර්තා වී ඇතැයි ආණ්ඩුවේ අමාත්‍යවරයකු 'ශ්‍රී ලංකා මිරර්' වෙත පැවසිය.
    හෙට දිනයේ පාර්ලිමේන්තුවේ විශේෂ ප්‍රකාශයක් කර තමා ආණ්ඩුවෙන් ඉවත් වීමට සූදානම් බව සේනානායක මන්ත්‍රීවරයා ඔහුගේ සමීපතම මිතුරන් හට පවසා ඇතැයි ද එම ඇමතිවරයා කියා සිටියේය.
    ආණ්ඩුවෙන් ඉවත් වීම පිළිබදව වසන්ත සේනානායක මහතාගෙන් පසුගියදා මාධ්‍ය කළ විමසීමකදී ඔහු පැවසූවේ මේ දක්වා ආණ්ඩුවෙන් ඉවත් වීමට තමන් තීරණය කර නැති මුත්, සන්ධාන නායකයන්ගේ ක්‍රියාකලාපය විසින් තමන් එතනට තල්ලු කළ හොත් නිසි පියවරක් ගැනීමට සිදු වන බවයි.

    ශ්‍රිලනිපය සුරැකීමේ සංවිධානය :
    අතර දැනට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන මැති ඇමතිවරුන් කිහිප දෙනෙකු අය වැය විවාදය සිදුවන ඉදිරි සති කිහිපයේදී පියවරෙන් පියවරට ආණ්ඩුවෙන් ඉවත්වීමට තීරණය කර ඇතැයි ද ඉතා විශ්වාසවන්ත කටයුතු ආරංචි මාර්ග වලින් වාර්තාවේ.

    ශ්‍රිලනිපයෙන් ඉවත්වන එම මන්ත්‍රීවරුන් එක්සත් ජාතික පක්ෂයට එක් නොවී 'ශ්‍රිලනිපය සුරැකීමේ සංවිධානය' ලෙස ස්වාධීනව කටයුතු කිරීමට තිරණය කර තිබේ. ශ්‍රීලනිප මැති ඇමතිවරුන් කිහිප දෙනෙකුගෙන් සැදුම්ලත් එම සංවිධානය මේවනවිට රහසිගතව ක්‍රියාත්මකවේ.

    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    වසන්ත සේනානායක කියන්නේ D.S සේනානායක මහත්තයාගේ මුණුපුරා
    DS සේනානායකට මහත්තයට ගම පුරාම මුණුපුරො මිණිපිරියො කියන්නෙ ඇත්තද?

    If-you-know-what-i-mean.png
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    අඩේ මූ එජාපෙට යනවලුද?:confused:මූයි රුවන් විජේවර්ධනයි පහුගිය කාලෙක ඔය ඩී.ඇස් ගේ නෑකම බේරගන්න බැරිව වලියක් දා ගත්තා නේද?:oo::baffled:ඉතින් එහෙව් එකෙක් ඉන්න පක්ශෙකට මූ යයිද?:oo:කියන්නත් බෑ දේශපාලනයේ සදාකාලික හතුරොයි මිතුරොයි නෑ කියනවනෙ.:dull:
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක

    ගම්පහ දිස්ත්‍රික්කයේ ශ්‍රිලනිප පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත සේනානායක මහතා හෙට (27) එක්සත් ජාතික පක්ෂයට එකතු වීමට නියමිත බවට තොරතුරු වාර්තා වී ඇතැයි ආණ්ඩුවේ අමාත්‍යවරයකු 'ශ්‍රී ලංකා මිරර්' වෙත පැවසිය.
    හෙට දිනයේ පාර්ලිමේන්තුවේ විශේෂ ප්‍රකාශයක් කර තමා ආණ්ඩුවෙන් ඉවත් වීමට සූදානම් බව සේනානායක මන්ත්‍රීවරයා ඔහුගේ සමීපතම මිතුරන් හට පවසා ඇතැයි ද එම ඇමතිවරයා කියා සිටියේය.
    ආණ්ඩුවෙන් ඉවත් වීම පිළිබදව වසන්ත සේනානායක මහතාගෙන් පසුගියදා මාධ්‍ය කළ විමසීමකදී ඔහු පැවසූවේ මේ දක්වා ආණ්ඩුවෙන් ඉවත් වීමට තමන් තීරණය කර නැති මුත්, සන්ධාන නායකයන්ගේ ක්‍රියාකලාපය විසින් තමන් එතනට තල්ලු කළ හොත් නිසි පියවරක් ගැනීමට සිදු වන බවයි.

    ශ්‍රිලනිපය සුරැකීමේ සංවිධානය :
    අතර දැනට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන මැති ඇමතිවරුන් කිහිප දෙනෙකු අය වැය විවාදය සිදුවන ඉදිරි සති කිහිපයේදී පියවරෙන් පියවරට ආණ්ඩුවෙන් ඉවත්වීමට තීරණය කර ඇතැයි ද ඉතා විශ්වාසවන්ත කටයුතු ආරංචි මාර්ග වලින් වාර්තාවේ.

    ශ්‍රිලනිපයෙන් ඉවත්වන එම මන්ත්‍රීවරුන් එක්සත් ජාතික පක්ෂයට එක් නොවී 'ශ්‍රිලනිපය සුරැකීමේ සංවිධානය' ලෙස ස්වාධීනව කටයුතු කිරීමට තිරණය කර තිබේ. ශ්‍රීලනිප මැති ඇමතිවරුන් කිහිප දෙනෙකුගෙන් සැදුම්ලත් එම සංවිධානය මේවනවිට රහසිගතව ක්‍රියාත්මකවේ.

    පල පල උඹයි උඹේ රන්න පොනිලයි.
     
    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    :rofl:
    දැන් ඉතිං හොරවේසිගේ පුතාලා ටික ඔක්කෝම අනික්පැත්තට පනී...

    ඔව් බන් ඕකුන් කොහෙට ගියත් එකයි. ඒවගේම සමහර එවුන් කොයි ආන්ඩුව බැලුවත් ඒවගෙ ඇමතිලා...මේ කාල්කන්නින්ට චන්දේ දෙනවනේ අපේ එවුන්( මම මේ කියන්නේ සෙනානායක ගැන නෙමෙයි. මම ඌ ගැන දන්නේ නෑ.)