ආණ්ඩුවේ හොද ජොබ් එකක්
ශ්රීලංකා විදේශ සේවය විවෘත තරග විභාගය 2010
වයස 30 ට අඩු උපාධි යක් කරලා තියෙන අයට ඉල්ලන්න පුළුවන්
වයස 40 ට අඩු දැනට රාජ්ය සේවයේ ඉන්න උපාධි තියෙන අයට ඉල්ලන්න පුළුවන්
අයදුම්පත්ර ලබා ගැනීමේ අවසාන දිනය: 2010 නොවෙම්බර් 22
මුලික අවම වැටුප : 53 555/=
තෝරා ගන්නා විදේශ රටෙහි සියලුම නවාතැන් සහ අනිකුත් මුලික පහසුකම් සියල්ල ලැබේ
වැඩි විස්තර සහ අයදුම් පත්රය: http://govlk.com/?q=node/91