ආණ්ඩුවේ හොද ජොබ් එකක්

Wali Kukula

Member
May 9, 2009
2,514
149
0
Colombo
ආණ්ඩුවේ හොද ජොබ් එකක්

ශ්‍රීලංකා විදේශ සේවය විවෘත තරග විභාගය 2010

වයස 30 ට අඩු උපාධි යක් කරලා තියෙන අයට ඉල්ලන්න පුළුවන්
වයස 40 ට අඩු දැනට රාජ්‍ය සේවයේ ඉන්න උපාධි තියෙන අයට ඉල්ලන්න පුළුවන්
අයදුම්පත්‍ර ලබා ගැනීමේ අවසාන දිනය: 2010 නොවෙම්බර් 22
මුලික අවම වැටුප : 53 555/=
තෝරා ගන්නා විදේශ රටෙහි සියලුම නවාතැන් සහ අනිකුත් මුලික පහසුකම් සියල්ල ලැබේ


වැඩි විස්තර සහ අයදුම් පත්‍රය: http://govlk.com/?q=node/91
 

Wali Kukula

Member
May 9, 2009
2,514
149
0
Colombo
middle east or south korea ?

:no:

pita rata wala lankawe thanadipathi office walata select karanne

vacancies thiyena rata wal monawada kiyala thama publish karala naha

loke ona ratakata yanna chance thiyenawa

middle east sout korea ewa wena ewa meken ganne pita rata thiyena government office walata. USA, UK, China, Australia wage ewatath yanna chance thiyenawa
hama facilities ekakma labenawa.
 

king_pandukabaya

Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    මගෙත් වයස නම් අඩුයි. හැබැයි තව අවුරුදු කීපයකින් උපාධිය නම් ගන්න පුලුවන් වෙයි. එතකොට බලමුකෝ