meka peralanna hela urume my3 ge unp eke inna set eka saha unp eken kadena kotasa ekathu wenna ida thiyanawa... thawa tna ekai jvp ekai gana kiyanna ba...ai ban dan thiyena eka pulul nadda
meka peralanna hela urume my3 ge unp eke inna set eka saha unp eken kadena kotasa ekathu wenna ida thiyanawa... thawa tna ekai jvp ekai gana kiyanna ba...ai ban dan thiyena eka pulul nadda
මේ ආණ්ඩුවේත් අවසානයේ ආරම්බය ඊයේ උදා උ වගයි...මේ ආණ්ඩුව අවුරුදු 3 තියෙන්නේ නෑ... ඕනි නම් කොහේ හරි ලියලා තියා ගනින්..ඊලග ආණ්ඩුව පිහිටවන්නේ my3 සමග පුළුල් පෙරමුනකි
එහෙම වෙන්නෙ කොහොමද බන් දෙන්නම යස අගේට එකට ඉන්නේ. ඊයේ තිබ්බ වැඩසටහනෙත් මෛත්රී පොලවේ හැපි හැපි කිව්වේ තව අවුරුදු 5ක් යනකම් ආණ්ඩුව පෙරලන්න කාටවත් ඉඩ දෙන්නේ නැහැ කියලා.set ekama thoge walak thama balanneපැටියා;19325802 said:බයියො සෙටාර් එක ස්වයං වින්දනයක යෙදෙනවා වගේ![]()

උබ කියන්නේ මෛත්රීයි රනිලුයි කා ගනී කියලද?එහෙම වෙන්නෙ කොහොමද බන් දෙන්නම යස අගේට එකට ඉන්නේ. ඊයේ තිබ්බ වැඩසටහනෙත් මෛත්රී පොලවේ හැපි හැපි කිව්වේ තව අවුරුදු 5ක් යනකම් ආණ්ඩුව පෙරලන්න කාටවත් ඉඩ දෙන්නේ නැහැ කියලා.
ආණ්ඩුව පෙරලන්න විමල් සෑර් පට්ට ගේමක් ගහලා තියෙන්නේ, එතුමා ගැන විශ්වාසයෙන් හිටහල්ලා.

හරියට හරිආණ්ඩුව පෙරලන්න විමල් සෑර් පට්ට ගේමක් ගහලා තියෙන්නේ, එතුමා ගැන විශ්වාසයෙන් හිටහල්ලා.
උබ කියන්නේ මෛත්රීයි රනිලුයි කා ගනී කියලද?එහෙම වෙන්නෙ කොහොමද බන් දෙන්නම යස අගේට එකට ඉන්නේ. ඊයේ තිබ්බ වැඩසටහනෙත් මෛත්රී පොලවේ හැපි හැපි කිව්වේ තව අවුරුදු 5ක් යනකම් ආණ්ඩුව පෙරලන්න කාටවත් ඉඩ දෙන්නේ නැහැ කියලා.

මොනවා වුනත් බයියො වෙච්ච උඹලගෙ උත්සාහෙ අගේ කරන්න ඕනෙehema kiyala tamai appa kala podu apekshakaya une![]()

පැටියා;19330335 said:මොනවා වුනත් බයියො වෙච්ච උඹලගෙ උත්සාහෙ අගේ කරන්න ඕනෙ
ජනාධිපතිවරණෙ පැරදුනාට පස්සෙ පාර්ලිමේන්තු චන්දෙන් ගොඩ යන්න ගියා. ඒකත් පැරදුනාට පස්සෙ බජට් එකෙන් හරි ගොඩ යන්න බලනවා. උත්සාහවන්තයා ජයගනී කියනවනෙ බයියනේ. ට්රයි ට්රයි. නාමල් බේබිව 2020දි ජනාධිපති කරමු මේ පාරත් වැඩේ හබහ් වුනොත්. මහින්ද ලොක්ක නම් එච්චර කල් අල්ලං ඉන්නෙ නැති වෙයි![]()

උඹ නේද බයියා දිනනවා කියලා ඔට්ටුවක් අල්ලපු ගොං බයියා?hehe..umba wage gon harakek ekka katha karala wadak na....![]()

පැටියා;19330502 said:උඹ නේද බයියා දිනනවා කියලා ඔට්ටුවක් අල්ලපු ගොං බයියා?
ඔටුටුවක් අල්ලමුද එහෙනං මෙදා පාරත්?![]()
පැටියා;19330335 said:මොනවා වුනත් බයියො වෙච්ච උඹලගෙ උත්සාහෙ අගේ කරන්න ඕනෙ
ජනාධිපතිවරණෙ පැරදුනාට පස්සෙ පාර්ලිමේන්තු චන්දෙන් ගොඩ යන්න ගියා. ඒකත් පැරදුනාට පස්සෙ බජට් එකෙන් හරි ගොඩ යන්න බලනවා. උත්සාහවන්තයා ජයගනී කියනවනෙ බයියනේ. ට්රයි ට්රයි. නාමල් බේබිව 2020දි ජනාධිපති කරමු මේ පාරත් වැඩේ හබහ් වුනොත්. මහින්ද ලොක්ක නම් එච්චර කල් අල්ලං ඉන්නෙ නැති වෙයි![]()

ඔය ටැක්ස් ගහන එක අසාධාරණයි තමා කවුද නෑ කිවුවෙ?
mahindawa paraddala My3 wa janadipathi kale pahu giya andu kalmea karapu waradi karanna newei..anika balapan budget eka..eke tax gahala tiyenne mahindata nemeine..me rate asarana minisunta..
ekath terenne nathnam meka balapan
https://www.facebook.com/386739541473448/videos/553576374789763/