ආණ්ඩුවේ_අන්තිම_දවස්

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,895
    40,670
    113
    මේ ආණ්ඩුවේත් අවසානයේ ආරම්බය ඊයේ උදා උ වගයි...මේ ආණ්ඩුව අවුරුදු 3 තියෙන්නේ නෑ... ඕනි නම් කොහේ හරි ලියලා තියා ගනින්..ඊලග ආණ්ඩුව පිහිටවන්නේ my3 සමග පුළුල් පෙරමුනකි

    උබ කියන්නේ මෛත්‍රීයි රනිලුයි කා ගනී කියලද?:dull:එහෙම වෙන්නෙ කොහොමද බන් දෙන්නම යස අගේට එකට ඉන්නේ. ඊයේ තිබ්බ වැඩසටහනෙත් මෛත්‍රී පොලවේ හැපි හැපි කිව්වේ තව අවුරුදු 5ක් යනකම් ආණ්ඩුව පෙරලන්න කාටවත් ඉඩ දෙන්නේ නැහැ කියලා.
     
    toi

    Well-known member
  • Jan 18, 2015
    5,213
    743
    113
    හත්‍ථවනගල්ල

    ඔව් දැක්ක ප්‍රශ්න පත්තරේට ආන්සර් ශීට් එක බලන් උත්තර දෙනවා ..... හැලපයො දෙන්නා... සන්න පොන්නස් ගලගෙ හිතේ මිනිස්සු දේශපාලන වැඩසටහන් බලන් නෑ කියල....
     
    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,663
    5,787
    113
    KALUTHARA
    Bajan.gif
     
    toi

    Well-known member
  • Jan 18, 2015
    5,213
    743
    113
    හත්‍ථවනගල්ල
    දිවයින දේශපාලන වාර්තාකරු

    වත්මන් ආණ්‌ඩුව පෙරළා දමා නව ආණ්‌ඩුවක්‌ පිහිටුවීමට එකිනෙකට එරෙහි බලවේග දෙකක්‌ මේ දිනවල වෙන වෙනම සාකච්ඡා අරඹා ඇතැයි විශ්වාස කටයුතු ආරංචි මාර්ග 'දිවයින'ට කරුණු හෙළිදරව් කර සිටියි.

    ජනාධිපතිවරයාගේ සිත දිනා සිටින එක්‌සත් ජාතික පක්‍ෂයෙන් තේරී පත්වූ රජයේ බලවත් ඇමැතිවරු දෙදෙනෙක්‌ සම`ග එක්‌සත් ජාතික පක්‍ෂයේ තරුණ නායකයෙක්‌ මේ එක්‌ සාකච්ඡාවකට මුල්වී ඇති අතර එක්‌සත් ජාතික පක්‍ෂයෙන් කලකිරී සිටින තරුණ මන්ත්‍රීවරු හා ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ ජනාධිපතිවරයාගේ නායකත්වය පිළිගත් මැති ඇමැතිවරු සැලකිය යුතු පිරිසක්‌ දැනට මේ සාකච්ඡාව තුළ ගොනුවී සිටිතැයි ආරංචි මාර්ග පවසයි.

    මේ සාකච්ඡාව සිදුවන බව කල්තියා වටහාගත් වත්මන් අගමැතිවරයා නියෝජනය කරන එක්‌සත් ජාතික පක්‍ෂයේ බහුතර පාර්ශ්වය ද එම අනතුරෙන් ගැලවී, දිගින් දිගටම රජය රැක ගන්නට ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ මෛත්‍රී විරෝධී කණ්‌ඩායම සම`ග වෙනම සාකච්ඡාවක්‌ද පවත්වමින් සිටින බව ආරංචි මාර්ග වැඩිදුරටත් කරුණු හෙළිදරව් කර සිටියි. දැනට මෙම පාර්ශ්ව දෙක එකිනෙකාට රහසිගතව බිම් මට්‌ටමේ මූලික සාකච්ඡා වාර කිහිපයක්‌ පවත්වා ඇති අතර ඒවායේ සාර්ථකත්වය මත නුදුරේදීම ඒ ඒ පාර්ශ්ව වල නායකයෝ එකිනෙකා හා හමුවීමටද නියමිත බව ආරංචි මාර්ග කියා සිටිති.
     
    somalal

    Well-known member
  • Mar 7, 2007
    3,883
    3,130
    113
    Arangala
    ආණ්ඩුව පෙරලන්න විමල් සෑර් පට්ට ගේමක් ගහලා තියෙන්නේ, එතුමා ගැන විශ්වාසයෙන් හිටහල්ලා.
    හරියට හරි
     
    rigamage

    Well-known member
  • Feb 18, 2007
    3,388
    1,220
    113
    මහවිලච්චිය
    උබ කියන්නේ මෛත්‍රීයි රනිලුයි කා ගනී කියලද?:dull:එහෙම වෙන්නෙ කොහොමද බන් දෙන්නම යස අගේට එකට ඉන්නේ. ඊයේ තිබ්බ වැඩසටහනෙත් මෛත්‍රී පොලවේ හැපි හැපි කිව්වේ තව අවුරුදු 5ක් යනකම් ආණ්ඩුව පෙරලන්න කාටවත් ඉඩ දෙන්නේ නැහැ කියලා.

    ehema kiyala tamai appa kala podu apekshakaya une :lol::lol::lol::lol:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    ehema kiyala tamai appa kala podu apekshakaya une :lol::lol::lol::lol:
    මොනවා වුනත් බයියො වෙච්ච උඹලගෙ උත්සාහෙ අගේ කරන්න ඕනෙ :lol:
    ජනාධිපතිවරණෙ පැරදුනාට පස්සෙ පාර්ලිමේන්තු චන්දෙන් ගොඩ යන්න ගියා. ඒකත් පැරදුනාට පස්සෙ බජට් එකෙන් හරි ගොඩ යන්න බලනවා. උත්සාහවන්තයා ජයගනී කියනවනෙ බයියනේ. ට්‍රයි ට්‍රයි. නාමල් බේබිව 2020දි ජනාධිපති කරමු මේ පාරත් වැඩේ හබහ් වුනොත්. මහින්ද ලොක්ක නම් එච්චර කල් අල්ලං ඉන්නෙ නැති වෙයි :(
     
    rigamage

    Well-known member
  • Feb 18, 2007
    3,388
    1,220
    113
    මහවිලච්චිය
    පැටියා;19330335 said:

    hehe..umba wage gon harakek ekka katha karala wadak na....:lol::lol::lol:
     
    rigamage

    Well-known member
  • Feb 18, 2007
    3,388
    1,220
    113
    මහවිලච්චිය
    පැටියා;19330502 said:
    උඹ නේද බයියා දිනනවා කියලා ඔට්ටුවක් අල්ලපු ගොං බයියා? :rofl:
    ඔටුටුවක් අල්ලමුද එහෙනං මෙදා පාරත්? :lol:

    mahindawa paraddala My3 wa janadipathi kale pahu giya andu kalmea karapu waradi karanna newei..anika balapan budget eka..eke tax gahala tiyenne mahindata nemeine..me rate asarana minisunta..

    ekath terenne nathnam meka balapan

    https://www.facebook.com/386739541473448/videos/553576374789763/

    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,445
    720
    113
    Sri Lanka
    පැටියා;19330335 said:
    මොනවා වුනත් බයියො වෙච්ච උඹලගෙ උත්සාහෙ අගේ කරන්න ඕනෙ :lol:
    ජනාධිපතිවරණෙ පැරදුනාට පස්සෙ පාර්ලිමේන්තු චන්දෙන් ගොඩ යන්න ගියා. ඒකත් පැරදුනාට පස්සෙ බජට් එකෙන් හරි ගොඩ යන්න බලනවා. උත්සාහවන්තයා ජයගනී කියනවනෙ බයියනේ. ට්‍රයි ට්‍රයි. නාමල් බේබිව 2020දි ජනාධිපති කරමු මේ පාරත් වැඩේ හබහ් වුනොත්. මහින්ද ලොක්ක නම් එච්චර කල් අල්ලං ඉන්නෙ නැති වෙයි :(

    අයි බන් ඉස්සරහට එන පළාත් සභා මැතිවරණය තියෙන්නේ. එකෙන්වත් ගොඩ එන්න බලමු :(
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan

    mahindawa paraddala My3 wa janadipathi kale pahu giya andu kalmea karapu waradi karanna newei..anika balapan budget eka..eke tax gahala tiyenne mahindata nemeine..me rate asarana minisunta..

    ekath terenne nathnam meka balapan

    https://www.facebook.com/386739541473448/videos/553576374789763/

    ඔය ටැක්ස් ගහන එක අසාධාරණයි තමා කවුද නෑ කිවුවෙ?
    මම කිවුවෙ එලුවගෙ අර මොකක්ද එක වැටෙනකං වගේ බලං ඉන්න උඹලා ගැන. :lol: