ආණ්ඩුවේ_බද්ද

jjpala

Well-known member
  • Oct 22, 2014
    2,684
    2,792
    113
    colombo
    මචන් පිටරටක ඉදන් දාන සල්ලිවලට ගහනවා කියන බද්ද ගුගල් ඇඩ්සෙන්ස් වලින් එවන සල්ලි වලටත් බලපානවාද ? අමාරුවෙන් හොය්න සල්ලි වලටත් මුන් බද්දක් ගහයිද ? මේකේ ඇත්ත නැත්ත කාව්ද දන්නේ ??
     

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,768
    8,092
    113
    Kotahena
    හංසයා ලකුණ හද සළකුණ කරගත් කට්ටිය ගෙන් bump එකක් ඕන
     

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,184
    11,206
    113
    Forest
    Mulinma Freelancing site eken kotasakata kelinawa. Inpasse Dollar convert weddi eken gahanawa :P Eeta passe ithuru tikakta mehe rajayen kelinawa. Thawa tika dawasak yaddi badu gewala iwara weddi mokuth ithuru wena ekak na :P
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    Meke hitiya neda Skype call walin mathe wenas karapu aya rata idan..

    අවිලක් නැහැ බන් 1% රටට දෙන්න කිසි අවුලක් නැහැ ..එත් ඇමතිලා නඩත්තුවටයි මුන්ගේ හොර කම් වල පාඩුව පියවන්නයි සල්ලි දෙන්නේ මොකටද ? ...අපි උන්ඩියල් කරනවා සල්ලි :P:P:P