මචන් පිටරටක ඉදන් දාන සල්ලිවලට ගහනවා කියන බද්ද ගුගල් ඇඩ්සෙන්ස් වලින් එවන සල්ලි වලටත් බලපානවාද ? අමාරුවෙන් හොය්න සල්ලි වලටත් මුන් බද්දක් ගහයිද ? මේකේ ඇත්ත නැත්ත කාව්ද දන්නේ ??