ආණ්ඩුව අපහසු තාවයට පත්කරන්න හදන්නේ

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,742
    12,769
    113
    133519614_10215330491855351_2962802852904148840_o.jpg

    මෙන්න මෙහෙම කතා කියන හින්ද තමා කලිනුත් යන්න උනේ
    තාම පාඩමක් ඉගෙනගෙන නැති පාටයි
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    කොහෙවත් යන්න උනේ නැ උසස්විමක් හම්බුනා මිසක, මේ අවුරුද්දෙවත් පච තෙර්ඩ් නොදා ඉන්ඩ හිතාගනිල්ල,

    මොකක්ද ඔය ජිවිතේ ටොන් පච වපුර වපුර moනාද උබලට හම්බුනේ??පච කෙලල????
     
    89mora

    Well-known member
  • Feb 10, 2012
    1,604
    785
    113
    Dubai
    කොහෙවත් යන්න උනේ නැ උසස්විමක් හම්බුනා මිසක, මේ අවුරුද්දෙවත් පච තෙර්ඩ් නොදා ඉන්ඩ හිතාගනිල්ල,

    මොකක්ද ඔය ජිවිතේ ටොන් පච වපුර වපුර moනාද උබලට හම්බුනේ??පච කෙලල????
    wadu bass awith
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,742
    12,769
    113
    කොහෙවත් යන්න උනේ නැ උසස්විමක් හම්බුනා මිසක, මේ අවුරුද්දෙවත් පච තෙර්ඩ් නොදා ඉන්ඩ හිතාගනිල්ල,

    මොකක්ද ඔය ජිවිතේ ටොන් පච වපුර වපුර moනාද උබලට හම්බුනේ??පච කෙලල????

    මේ ඇත්තද බං :lol:

    ධම්මික පැණිය කිසි වැඩකට නෑ… එය ජනතාව මුලා කරන පැණියක්..- අනිල් ජාසිංහ

    තමන්ට ලැබී ඇති තොරතුරු අනුව ධම්මික පැණිය කිසිදු වැදගත් කමක් නැතැයි හිටපු සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්, වත්මන් පරිසර අමාත්‍යංශ ලේකම් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සඳහන් කරයි.

    ඒ මහතා පෙන්වා දෙන්නේ එම පැණිය ජනතාව මුලා කරන පැණියක් පමණක් බවයි.

    අප කැමති වුණත් නැතත් බටහිර වෛද්‍ය විද්‍යාව පදනම් කරගෙන ප්‍රතිකාර ක්‍රමයක් ලෝකයේ සොයා ගන්නා ගනු ඇති බවත් ඉන් පරිබාහිරව ප්‍රතිකාර ක්‍රම සොයා ගත නොහැකි බවත් ඒ මහතා කියා සිටී.

    පුද්ලිකව අපිට විවිධ ප්‍රතිකාර ක්‍රම අත්හදා බැලිය හැකි වුවත් රටක් ලෙස මුහුණ දීමේදී විද්‍යාව අනුව කටයුතු කළ යුතු බවද ඒ මහතා පෙන්වා දෙයි.

    විවිධ වසන්ගත රෝගාබාධ පැමිණි විට මේ ආකාරයේ විවිධ අය මතු වෙන බවත් ඒ මහතා තවදුරටත් කියා සිටියි.

    සතිඅන්ත පුවත්පතක් සමග සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මෙම අදහස් පළ කර තිබේ.
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx

    මේ වගේ මිනිස්සු හරිම අඩුයි. ඉන්නෙම සපත්තු ලෙවකන එවුන්
     
    wca

    Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    කොහොමත් ඔය යුරෝපා usa ගහන එක අපිට හම්බවෙයි කියල හිතන්න බෑ .කොහොමත් චීනෙන් හරි ඉන්දියාවෙන් එකක් හොයාගන්නකල් අපේ කාලෙ කන කමිටු ඕක ලංකාවට ගැලපෙනවද කියල පරීක්ෂණ කොරනවා කිය කිය ඉදියි.
     
    • Like
    Reactions: TechnWeb

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,113
    1
    28,660
    113
    කොහෙවත් යන්න උනේ නැ උසස්විමක් හම්බුනා මිසක, මේ අවුරුද්දෙවත් පච තෙර්ඩ් නොදා ඉන්ඩ හිතාගනිල්ල,

    මොකක්ද ඔය ජිවිතේ ටොන් පච වපුර වපුර moනාද උබලට හම්බුනේ??පච කෙලල????

    සට්ටැඹි රාල ඇවිත් ,,🤪
     
    • Like
    Reactions: NRTG and Smartm

    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    කොහෙවත් යන්න උනේ නැ උසස්විමක් හම්බුනා මිසක, මේ අවුරුද්දෙවත් පච තෙර්ඩ් නොදා ඉන්ඩ හිතාගනිල්ල,

    මොකක්ද ඔය ජිවිතේ ටොන් පච වපුර වපුර moනාද උබලට හම්බුනේ??පච කෙලල????
    හොඳම හරිය මිනිස්සුන්ට 2021 දි හම්බ වෙන පාටක් තියෙන්නේ.චන්දෙය දුන්න අයම දැන් පර බල්ලො, පර බල්ලො කිය කිය වැලපෙනවා.
     
    • Haha
    • Like
    Reactions: fdk and Smartm

    dhanuka1990

    Well-known member
  • Feb 4, 2018
    2,184
    1,200
    113
    කොහෙවත් යන්න උනේ නැ උසස්විමක් හම්බුනා මිසක, මේ අවුරුද්දෙවත් පච තෙර්ඩ් නොදා ඉන්ඩ හිතාගනිල්ල,

    මොකක්ද ඔය ජිවිතේ ටොන් පච වපුර වපුර moනාද උබලට හම්බුනේ??පච කෙලල????

    ධම්මික පැණිය කිසි වැඩකට නෑ… එය ජනතාව මුලා කරන පැණියක්..- අනිල් ජාසිංහ
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,191
    20,802
    113
    හස්තිශෛලපුර
    කොහෙවත් යන්න උනේ නැ උසස්විමක් හම්බුනා මිසක, මේ අවුරුද්දෙවත් පච තෙර්ඩ් නොදා ඉන්ඩ හිතාගනිල්ල,

    මොකක්ද ඔය ජිවිතේ ටොන් පච වපුර වපුර moනාද උබලට හම්බුනේ??පච කෙලල????

    පරිසර අමාත්‍යාංශයේ උසස් වීම්ක් අරන් ඩොකෙක්ට ගස් කොලන් වලට බෙහෙත් දෙන්නද පොන්ස්?

    ඔය කලේ නූගත් රාජපක්ෂලට කොන්ට්‍රොල් කරගන්න පුලුවන් ගෝතයෙක්ව එතෙන්ට රින්ගවන්න...
     
    • Like
    Reactions: topkollek

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,472
    100,550
    113
    කොහෙවත් යන්න උනේ නැ උසස්විමක් හම්බුනා මිසක, මේ අවුරුද්දෙවත් පච තෙර්ඩ් නොදා ඉන්ඩ හිතාගනිල්ල,

    මොකක්ද ඔය ජිවිතේ ටොන් පච වපුර වපුර moනාද උබලට හම්බුනේ??පච කෙලල????
    අඩේ බොක්ක දැක්ක කල් තුන්කාල හොදට අල්ල ගිහින් වගෙ කොල්ලට. රිසාඩ් නානට වඩා සර්බි නාන හොදායිද?
     
    • Haha
    Reactions: SLK_sri

    pathumputha

    Well-known member
  • Feb 20, 2018
    3,284
    6,545
    113
    සට්ටැඹි රාල ඇවිත් ,,🤪

    පරිසර අමාත්‍යාංශයේ උසස් වීම්ක් අරන් ඩොකෙක්ට ගස් කොලන් වලට බෙහෙත් දෙන්නද පොන්ස්?

    ඔය කලේ නූගත් රාජපක්ෂලට කොන්ට්‍රොල් කරගන්න පුලුවන් ගෝතයෙක්ව එතෙන්ට රින්ගවන්න...

    යකෝ එරෝසන් කියන්නේ රිවස් පෙත්ත ගහල ඉන්න ගොන් හරකෙක් මෝඩ මුසලයෙක්. උන්ට ඔය ස කරන වැරදි සුද්ද කරන්න දෙන්න ඕනේ. කරන හැම දේම හරි කියල, ස වත් රජාට අන්දලා කෙලවලම දාන්න දීපං.
     
    • Haha
    Reactions: Smartm

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    කොහෙවත් යන්න උනේ නැ උසස්විමක් හම්බුනා මිසක, මේ අවුරුද්දෙවත් පච තෙර්ඩ් නොදා ඉන්ඩ හිතාගනිල්ල,

    මොකක්ද ඔය ජිවිතේ ටොන් පච වපුර වපුර moනාද උබලට හම්බුනේ??පච කෙලල????

    ida thawa boru tikak

    1........ජනතාවට දරාගත නොහැකි අන්දමට බඩු මිල ඉහළ යාම සම්බන්ධයෙන් තමන්ගේ ද කිසිදු පැහැදීමක් නැතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර මහතා සඳහන් කරයි.

    2...…..දඹුල්ල නගර සභාවේ මන්ත්‍රීවරයෙකු ඉබ්බන්කටුව ප්‍රදේශයෙන් නිවසකට බලහත්කාරයෙන් ඇතුළු වී දේපළවලට හානි කළේ යැයි පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

    ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන දඹුල්ල නගර සභාවේ මන්ත්‍රීවරයෙකු මෙසේ අත්අඩංගුවට ගත් බව පොලීසිය සඳහන් කරයි.

    3...…......දිවයින පුරා පාසල්වල හය ශ්‍රේණියෙන් ඉහළ පන්තිවල ඉගෙනුම ලබන ලක්ෂ දොළහකට අධික ශිෂ්‍යාවන් මාසික ඔසප් වීම සිදු වීමේ දී දින දෙකක කාලයක් පාසලට පැමිණීමෙන් වැළකී සිටින බව අධ්‍යාපන අමාත්‍යාංශය සිදු කළ සමීක්ෂණයේ දී අනාවරණය වී තිබේ.

    මේ නිසා ඔවුන්ගේ අධ්‍යාපන කටයුතුවලටද බාධා එල්ල වන බව නිරීක්ෂණය කර ඇත. නාගරික හා ග්‍රාමීය ප්‍රදේශවලින් රජයේ පාසල්වලට පැමිණෙන ශිෂ්‍යාවන්ගෙන් සියයට 65ක් අඩු ආදායම්ලාභී පවුල්වල දරුවන් වීම නිසා සනීපාරක්ෂක තුවා භාවිත නොකරන බවද හඳුනා ගෙන තිබේ.

    එම නිසා ශිෂ්‍යාවන්ගේ මානසික හා සෞඛ්‍ය තත්ත්වය යහපත්ව පවත්වා ගෙන යෑම සඳහා පාසල් ශිෂ්‍යාවන්ට සනීපාරක්ෂක තුවා නොමිලේ ලබා දීමට රජය තීරණය කර ඇත. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සහ අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් ඒකාබද්ධව මේ පිළිබඳව 04 වැනිදා අමාත්‍ය මණ්ඩලය දැනුවත් කිරීමට තීරණය කර ඇති බව අරුණ පුවත්පත වාර්තා කරනවා

    4...….........දේශපාලකයන විසින් අප රටේ හරිත කලාප විනාශ කරන බව රාජ්‍ය අමාත්‍ය ප්‍රියංකර ජයරත්න මහතා පවසයි.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,978
    1
    58,291
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    කොහෙවත් යන්න උනේ නැ උසස්විමක් හම්බුනා මිසක, මේ අවුරුද්දෙවත් පච තෙර්ඩ් නොදා ඉන්ඩ හිතාගනිල්ල,

    මොකක්ද ඔය ජිවිතේ ටොන් පච වපුර වපුර moනාද උබලට හම්බුනේ??පච කෙලල????
    ඌට සෞඛ්‍ය අමාත්‍යංශෙ ලේකම්කම දෙන්න තිබුනනෙ. ඒකට ආමිකාරයෙක් දාල මූව එලවල දැම්ම