කොලබ නුවර විතරයි බන් ආයේ යුඇන්පී එන්නේ.
unofficial result awilla iwarane ban. media walatin officially dunnama balpanko.

කොලබ නුවර විතරයි බන් ආයේ යුඇන්පී එන්නේ.

කොලබ නුවර විතරයි බන් ආයේ යුඇන්පී එන්නේ.
ඒ බං ඔහොම බලද්දිනේ. පළාත් පාළන ආයතන පැත්තෙන් බලද්දි හොම්බෙන් යන්නම පරාදයි. රනිලා දිනපු නගර සභා ගානයි ප්‍රාදේශීය සභා ගානයි කීයද![]()
hmm colombo diha result tika eddi unp eka 30/31% wage thiyei..
මෙහෙම දේකුත් තියෙනවා, පොහොට්ටුව දිනන සමහර ඒවගේ සන්ධානෙයි, යුන්පි එකයි එකතු උනාම පොහොට්ටුවට වඩා අසන එනවා. අනිවාර්යෙන් සෙට් එක ඒ තුත්තිරි ගහෙත් එල්ලෙනවා.
උබ හිතන්නේ මිනිස්සු පොහොට්ටුවට ගැහුවේ ජී. ඇල්. පිරිස් දිනවන්න කියලද? මේ මහින්දගේ චන්ද බන්. මිනිහා හෙට යුඅන්පියෙන් ඉල්ලුවත් රිසල්ට් එක මේකම තමා. මිනිහට පක්ෂයක් අදාළ නැ. මිනිස්සු සලකුණු, අංක, පාට අමතක කරලා මිනිහා වටේ ඉන්නේ.
මෙහෙම දේකුත් තියෙනවා, පොහොට්ටුව දිනන සමහර ඒවගේ සන්ධානෙයි, යුන්පි එකයි එකතු උනාම පොහොට්ටුවට වඩා අසන එනවා. අනිවාර්යෙන් සෙට් එක ඒ තුත්තිරි ගහෙත් එල්ලෙනවා.
ȜMA X;22842006 said:unofficial result awilla iwarane ban. media walatin officially dunnama balpanko.![]()
කොලබ කෙලලා ගිහින් පුතාලNuwaraEliya ena ekak nedda ???
උබ හිතන්නේ මිනිස්සු පොහොට්ටුවට ගැහුවේ ජී. ඇල්. පිරිස් දිනවන්න කියලද? මේ මහින්දගේ චන්ද බන්. මිනිහා හෙට යුඅන්පියෙන් ඉල්ලුවත් රිසල්ට් එක මේකම තමා. මිනිහට පක්ෂයක් අදාළ නැ. මිනිස්සු සලකුණු, අංක, පාට අමතක කරලා මිනිහා වටේ ඉන්නේ.

උබ හිතන්නේ මිනිස්සු පොහොට්ටුවට ගැහුවේ ජී. ඇල්. පිරිස් දිනවන්න කියලද? මේ මහින්දගේ චන්ද බන්. මිනිහා හෙට යුඅන්පියෙන් ඉල්ලුවත් රිසල්ට් එක මේකම තමා. මිනිහට පක්ෂයක් අදාළ නැ. මිනිස්සු සලකුණු, අංක, පාට අමතක කරලා මිනිහා වටේ ඉන්නේ.
ජනාධිපති ධූරේ අවුලක් නෑ...ආණ්ඩුව විසුරුවලා චන්දයක් තියන්ඩත් බෑ අවුරුදු 2 හමාරක් යනකන් ව්‍යවස්ථාවේ හැටියට...අගමැති කැමත්තෙන් අයින් උනොත් අලුත් අගමැති කෙනෙක් දැම්මහැකි..
සිරාට ඕන්නන් රනිල් එක්ක ආණ්ඩුව මෙහෙම්ම කරගෙන ගිහෑකි..
ආණ්ඩුවේ එවුන් පොහොට්ටුවට පැන්නොත්..
ඒත් සුලුතර ආණ්ඩුවක් කරන් ගිහෑකි..2015 මුල් කාලේ එහෙම එකක්නේ තිබ්බේ....
මෙහෙම කුජීත විදිහට පැරදිලා අගමැතිකමේ ඉන්න එක අවුල් ,සදාචාරාත්මක නෑකියල රනිල්ට හිතුනොත්..
එහෙනන් පාර්ලිමේන්තුවේ බහුතරේක ඇන් සිරාගෙ කැමත්ත තියෙන එකෙක්ට අගමැතිකම දෙන්ඩ වෙනව...
ආණ්ඩුවේ කෙනෙක්ටම දුන්නොත් සජිත්, කරූ ,නිමල්
පොහොට්ටුවට දුන්නොත්
මහින්දයම තමා..
ව්‍යවස්ථාවේ හැටියට මහින්දට අගමැති ෙවන්න බැහැ

එහෙම කෙස් එකක් නැ , ජනාදිපති ඔකේ නම් අවුලක් නැව්යවස්ථාවේ හැටියට මහින්දට අගමැති ෙවන්න බැහැ
ව්‍යවස්ථාවේ හැටියට මහින්දට අගමැති ෙවන්න බැහැ

රනිලා බරටම පැරදිලත් නැ බන්. සිරා තරම් උ අනාත නැ..
![]()
මට නන් ෆීල් වෙන්නේ මහින්දට වැටිච්ච චන්දෙකට වඩා ආණ්ඩුවට තියෙන විරෝදෙට වැටිච්ච චන්දයක් මේක...ලංකාවෙ මිනිස්සු එහෙමා තමා හැමදාම කරේ...මහින්ද පන්නන්ඩ සිරිසේන ගෙනාව...සිරිසේන සියේට8 එවුනාට මේ පාර...ඊලග පාර යු එන් පිය ගෙනාවා මහින්දව පන්නන්ඩ...ඔය එහෙකටවත් මිනිස්සුන්ගෙ ලොකු කැමත්තක් නෑ....යුද්දෙ ඉවරවෙලා 2015 ඉල්ලද්දිත් සියෙට 50ක් ගන්ඩ බැරි උනා නන් මහින්දට...දැන් ඒ ජනප්‍රියත්වෙ හුගක් බැහලා තියෙන්ඩ ඕන...ලංකාවෙ එහෙම මානවාදී නායකයෝ,ජනහිතවාදී දේශපාලනයක් නෑ දැන්...