නාමල්ට හරි සජිත්ට හරි දීල බලන්න…
ආස හිතෙයි… අහ්!
ආස හිතෙයි… අහ්!
අනුලා ඉවරද ?නාමල්ට හරි සජිත්ට හරි දීල බලන්න…
ආස හිතෙයි… අහ්!
සමුළු කර කර ඉන්නෙ නැතුව වැඩ කරපන් කියලා ඇඩුවෙ විපක්ශෙ උන්මයි නේ ඇඩුවේඅනුරට වඩා නම් උන් දෙන්නාම කොහොමත් හොදයි
![]()
me Thiyenne Korapu wedaසමුළු කර කර ඉන්නෙ නැතුව වැඩ කරපන් කියලා ඇඩුවෙ විපක්ශෙ උන්මයි නේ ඇඩුවේ
අනිද්ද්ද වෙද්දි දෙනවා සොට් එක! මඩකලපුව පැත්තෙ හැදිගෙන එනවා අවපාතෙයක් - සැටලයිට් මැප් බලපම්!me Thiyenne Korapu weda
Ilagata Wessata Naya Yanne Doben
![]()
Meka hariyata Naya Yanna Weli mutta tike diranna one banඅපෙ මහ දෙන්නාගෙ ගමෙ පහල වෙච්ච ජෙප්පො - හන්දි ගානෙ පොර ටොක් දිපු ජෙප්පො ඔකොම අතුරු දහන් වෙලාලු! එකෙක්ට ඉස්පිරිතාලෙන් උගෙ ලෙඩට ගනිපු බෙහෙතුත් නැති වෙලා කෙදිරි ගගා ඉන්නවාලු! අපි දන්නෙ නැ ඉතින් ඔවා!
අනිද්ද්ද වෙද්දි දෙනවා සොට් එක! මඩකලපුව පැත්තෙ හැදිගෙන එනවා අවපාතෙයක් - සැටලයිට් මැප් බලපම්!
------ Post added on Jan 2, 2026 at 11:19 AM
බලමුකෝදැන දැන කරන වැරදි දිහා බලපන්. කලින් හිටපු උන්ට වඩා හොඳ වෙයි කියල හිතල මිනිස්සු දුන්නම ගත්තු උන් හානව. කන්ටේනර් කේස් එකෙන් පටන් ගත්තම දැනට කීයක් ද. උඹලා මොකක් හරි කියල මෙතන ජාමෙ බේරගත්තට මිනිස්සුන්ට දැන් එපා වෙලා තියෙන්නෙ. බොරු නං බලපන්කො සමාජෙට බැහැල ඇවිදල කරල.