කොච්චර උනත් ගිය ආණ්ඩුවට වඩා මේ ආන්ඩුව ටිකක් හොදයි වගේ.

අද පයිසර් ගහ ගත්ත මමay me anduwen kauruhari amathiyek oyata set unada
nathnam eha patte amathiyek me pattata awada
nathnam elam denawa kiwwada
අද පයිසර් ගහ ගත්ත. ඒ හින්ද පොඩි ආතල් එකක් ආවා.මොනවද හොඳ?
අච්චර කොන්ද නෑ කිව සිරිසේන, රනිල එලවල මහින්දට අගමැති කම දුන්න, අච්චර රනිල ගේම ඉල්ලද්දී මාස දෙකක් විතර ඇදගෙන ගියා
මේ හිපාටුව අද ගැසට් එකක් ගැහුවොත් හෙට අපහු හරවනවා![]()
Ta hudu... No body told me about this පයිසර් side effect.අද පයිසර් ගහ ගත්ත මම
අද පයිසර් ගහ ගත්ත. ඒ හින්ද පොඩි ආතල් එකක් ආවා.
]


මේ කලින් තව එකක් කතා කරපුවකොවිඩ් සම්බන්දව මම කතා කලේ
------ Post added on Aug 12, 2021 at 2:50 PM
කෑගල්ලේ කොරෝනා ඖෂධ වට්ටෝරුවට WHO අනුමැතිය ලැබී අවසන්.. හිටපු ආයුර්වේද කොමසාරිස් කියයි..
කොරෝනා මර්ධනය සදහා කෑගල්ලේ ධම්මික බණ්ඩාර මහතා විසින් හඳුන්වා දී ඇති ඖෂධ වට්ටෝරුව තමන් මීට පෙරද දැන සිටි බව බස්නාහිර හිටපු ආයුර්වේද කොමසාරිස් සහ රජයේ වෛද්‍ය රජයේ ආයුර්වේද වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය නිමල් කරුණාසිරි මහතා සඳහන් කරයි.
වසර දෙදහසකට වඩා පැරණි ඖෂධ සංයෝගයන් සායනික පරික්ෂා කින් තොරව අනුමැතිය ලබාදීමට ලෝක සෞක්‍ය සංවිධානය විසින් ගෙන ඇති තීරණය මත එම සංයෝගයටද අනුමැතිය ලැබී ඇති බවත් ඔහු පැවසීය.
ඒ මහතා මෙම අදහස් පල කරන ලද්දේ අන්තර්ජාල නාලිකාවක් සමගින් පැවති සාකච්චාවකට එක්වෙමිනි.
මීපැණි රත් කිරීමේදී විෂ වන්නේ යැයි ඇතැම් පුද්ගලයන් සිදුකරන ලද ප්‍රකාශ අසත්‍යයයි බවද පවසන ඔහු පෙන්වා දෙන්නේ යුනානි වෙද ක්‍රමයේ දී මී පැණි වල ගුණය ඉහළ දැමීම සඳහා රත් කරන බවයි.
නමුත් ආයුර්වේද වෙදකම තුළ මීපැණි රත් කිරීම තුළින් ගුණය අඩු වන බවට මතයක් ඇතැයිද ඔහු සඳහන් කළේය.
මෙම වෛද්‍ය ක්‍රම දෙකම දේශීය වෛද්‍ය විද්‍යාලයේදී ඉගැන්වීම සිදු කරන බවත් එම ක්‍රම දෙකම රට තුළ සිදුකරන බවද ඔහු කියා සිටියේය.
ගුණය අඩු වැඩිවීම විෂ වීමක් ලෙස පෙන්වීමට ව්‍යාපාරිකයන් වීමෙන් පසු වෛද්‍යවරුන් බවට පත් වූ ඇතැමුන් උත්සාහ කිරීම හෙළා දකින ඔහු පැවසීය.
රත්කිරීමේදී මී පැණි විෂ වන්නේ යයි සිදු කරන ප්‍රකාශ අසත්‍ය යැයි ද ඔහු තව දුරටත් කියා සිටියේය.
ඔය කවුරු මොනවා කරත් යුද්දේ ඉවර කරේ. සිරිසේන ලොක්කා තමා. මහින්ද රටෙ නැතිව ඉද්දි වැඩ බලන ආරක්ශක ඇමති සිරිසේන.ගෞරවය යන්නෙ සිරිසේනට එක හින්දා.
නොන්ඩ පේන තමා සිරාම පබයා බලනකොට![]()
සිරිසේන දෙයියෙක් උන කාලයක් ආවා නේ?සිරි අයියට රනිල්ගේ පැත්තෙන් සප් එකක් තිබ්බ නම් මිනිහ හොදට කරනවා. කැබිනට් එකේ රනිල්ගේ සෙට් එක කඩ්ඩෙන් තීන්දු තීරණ ගනිද්දී සිරි අයිය කන්පියුස් වෙලා මොංගල් කෙලින්න ගත්ත.
මිනිහ තනියම කරපු ටික මිනිහ හොදට කරා. පොලොන්නරුවේ වකුගඩු හොස්පිටල් එක වගේ එව්වා
සිරිසේන දෙයියෙක් උන කාලයක් ආවා නේ?
2024 diannath ida thiyanawa.
මේ කලින් තව එකක් කතා කරපුව
තව ඕනි තරම් තියනව රාජ්‍ය ඇමති කෙනෙක් කියපුව ආණ්ඩුවේ![]()
ehenam melahakata apita pathren thami covid gana dana ganna hamabawenna.අච්චර කොන්ද නෑ කිව සිරිසේන, රනිල එලවල මහින්දට අගමැති කම දුන්න, අච්චර රනිල ගේම ඉල්ලද්දී මාස දෙකක් විතර ඇදගෙන ගියා
මේ හිපාටුව අද ගැසට් එකක් ගැහුවොත් හෙට අපහු හරවනවා![]()
ඉතින් මොකක්ද බන් අවුල, උබලට ඕන ගැසට්ද ,මෝඩ කතානෙ තියෙන්නෙ මේ ගු ඇන් පි කාරයන්ගෙ ඉල්ලන් පච වෙන්නෙ ඉල්ලන්අච්චර කොන්ද නෑ කිව සිරිසේන, රනිල එලවල මහින්දට අගමැති කම දුන්න, අච්චර රනිල ගේම ඉල්ලද්දී මාස දෙකක් විතර ඇදගෙන ගියා
මේ හිපාටුව අද ගැසට් එකක් ගැහුවොත් හෙට අපහු හරවනවා![]()
ලේට් වෙනව කියන්නෙ බන් උපරිම ඇදන් යන්ඩ බලන්නෙ..මාස් පඩි කාරයො වගේ නෙමේනෙ අනිත් මිනිස්සු උන්ට පඩිය බැoකුවට එන්නෙ නැනෙ..ehenam melahakata apita pathren thami covid gana dana ganna hamabawenna.
thibba Anduwata wada nam godak hodai. habai covid case waladi decision late gannawa. oka thami weak point eka mn dakka,
meka adan yanna ba ne ,uba danawane lankwa minusunge attitude eka, kiyana deyak ahanna na ne,eka api education system eka awlak, ekko kunuharapen banni ona nathnam gahhana ona kiyana deyak ahanna, ekko baya karanna ona, dan daily death 100 paninawa, eka patta risk, ape population ekath ekka eka godakma wadi, tika dawsakin mekata oruthu denna bari wenwa goverment ekata eka thrum ganna epai. anika sanchara sima dala thibba wadak thibbada,minus kiyana de ahuwada, daily job karan ayata chance dila anith aywa control karal thiyaganna ona, oya lankwa channel walin daily telegrama wenuwata covid teledrama ekak hari baya karla penuwanam hari, ewata goverment ekata karanna puluwan dewal ne, anika 3% yatin game gahanwa goverment eka presuure karala watanna, untath minuss gana ganak ne dakkane picating thibba hati.ඒක අවිවාදිතයි, ගු පි ය තිබ්බ නම් මෙලහට රටම විනාසයි..ඇහැට පේන සහරානයව අල්ල ගන්ඩ බැරි උන බඩු කොහොම කොරෝනා මර්ධනය කරන්ඩද..
ඉතින් මොකක්ද බන් අවුල, උබලට ඕන ගැසට්ද ,මෝඩ කතානෙ තියෙන්නෙ මේ ගු ඇන් පි කාරයන්ගෙ ඉල්ලන් පච වෙන්නෙ ඉල්ලන්
------ Post added on Aug 12, 2021 at 3:11 PM
ලේට් වෙනව කියන්නෙ බන් උපරිම ඇදන් යන්ඩ බලන්නෙ..මාස් පඩි කාරයො වගේ නෙමේනෙ අනිත් මිනිස්සු උන්ට පඩිය බැoකුවට එන්නෙ නැනෙ..
ආණ්ඩුව අතිශය මානුශිකව හිතනව, නැතුව මේ මාස 2-3 ක් වහල දාල ආණ්ඩුව කරවන අයටත් ගෙදරට වෙලා ඉන්ඩ බැරිකමක් නැනෙ..
ඕන්න ඔය මානුශික ගුණාoගයටයි විපක්ශය කැමති නැත්තෙ මොකද උන්ට ජිවිතේට දිනාගන්ඩ වෙන්නෙ නැති හින්ද..
------ Post added on Aug 12, 2021 at 3:15 PM