මට එකපාරට @nicjosh83 මතක්වුනාමීට වඩා හොඳයි මෙහෙම කළා නම් කියන්න දෙයක් නෑ ගොඩක් දේවලට
මට එකපාරට @nicjosh83 මතක්වුනාමීට වඩා හොඳයි මෙහෙම කළා නම් කියන්න දෙයක් නෑ ගොඩක් දේවලට
TNA එක නම් ගිය ආණ්ඩුවේ හිටියේ නෑ නේද මම දන්න විදිහට නම් ...??
යහපාලන ආණ්ඩුවට කලින් තිබ්බ ආණ්ඩුවෙත් බදියුදීන්ලා හකීම්ලා හිටියනේ මචන්..ඒ කාලේ උන් සම්බන්ධ කරගෙන ආණ්ඩු හදපු ඒවත් විවේචනය කරන්න ඔනි එහෙම බැලුවොත්..මොකද ඒ කාලේ තමයි බදියුදීන් උසාවි වලට ගල් ගහලා නිදහසේ ගිය කාලේ..ඒ කාලෙ තමයි නැවත පදිංචි කිරීමේ අමාත්‍යාංශය හරහා විල්පත්තුවේ ජනාවාස ඇති කලේ..හකීම් අධිකරණ ඇමති විදිහට මුස්ලිම් උන්ව වැඩියෙන් ලෝ කොලේජ් යැව්වේ..
මම නම් හිතන්නේ නෑ මේ අන්ඩුවෙන් උනත් ආපහු රිෂාඩ්ව හිර කරන්න හදයි කියලා..මුස්ලිම් උන්ව වලලන්න දෙන්න ගියපු ආන්ඩුවනේ..
මම දුන්නේ මහේෂ් සේනානායකට මචන්..මම දන්නවා ඌ දිනන්නේ නෑ කියලා..ඒ උනාට ප්‍රධාන දේශපාලම ප්රවාහයන් දෙකම එපා කියලා මතයක හිටපු නිසා මහේෂ්ට දුන්නා ..
අපෝ නෑ 17යි 19යි ඊට ගොඩක් වෙනස්. 17න් කරේ ස්වාදීන කොමිශන් සභා ඇතිකරල ජනාධිපතිගේ බලතල regulate කරනව වගේ වැඩක් මිසක් ජනාධිපති බලතල වලින් කොටසක් අගමැතිට දීපු එක නෙමෙයි. 17 ගෙනාව කියල ජනාධිපතිට අගමැති පත්කිරීම, අමාත්‍යවරු පත් කිරීම, අමාත්‍යාංශ තමන් යටතේ තබාගැනීමට නොහැකි උනේ නෑ.
19න් උනේ රටට නායකයො දෙන්නෙක් ඇතිවෙච්ච එක. කාගෙ ප්‍රතිපත්ති උඩද රට යන්නෙ කියල තිරණය කරන්න බැරි උනා. ඉතින් රට එකතැන හිටිය. පාර්ලිමේන්තුවට ජනාධිපතිගෙ බලය දුන්න කියල බලය විමද්‍යගත වෙන්නෙ නෑ බන් ඒකෙන් වෙන්නෙ මද්‍යගත බලය තනි පුද්ගලයෙක්ගෙන් ව්‍යුහයකට හුවමාරු වෙන එක. ඒත් බලය මද්‍යගත තමයි. බලය විමද්‍යගත කරනව කියන්නෙ බන් අපි උදාහරණයකට මෙහෙම හිතමු, රටේ ඉඩම් පිලිබද තීරණ ගැනීමේ බලය තියෙන්නෙ මද්යම රජයට, ඒක පලාත් සභාවලට දුන්න කියල හිතමු. අන්න ඒකට කියන්නෙ බලය විමද්‍යගත කිරීම. උබ බලය විමද්‍යගත කරනව කියල හිතාගෙන ඉන්න එක වැරදී. ඒ කෙසේවෙතත් බලය ව්‍යුහයකට හුවමාරු වෙන එක හොඳයි හැබැයි ඒ ව්‍යුහය මේ පාර්ලිමේන්තුව නම් ඒක යක්ශ හිසක් හා දේව ශරීරයක් වැනි දෙයක්.
මන් හිතුවෙ ගොටාබයට එයාගෙම දැක්කමකින් වැඩ කරයි කියලා නමුත් දැන් වෙන්නෙ මහින්දලගෙ බැසිල්ලගෙ කාලකන්නි වැඩ වල ඉත්තෙක් වෙලා ගොටා
ඒකටනෙ තොපිටන් කිව්වෙ ගෝඨා ට චන්දෙ දෙන්න එපා කියල.
අහ් පොන්ස්. උබේ අම්මට ඕන විදිහට මම ගේම ගහනවා ❤ඔව් අනිවාර්යෙන් , අපිට ඕන විදිහට ආණ්ඩුව ලස්සනට ගේම ගහනව,![]()
![]()
අහ් පොන්ස්. උබේ අම්මට ඕන විදිහට මම ගේම ගහනවා ❤
ඔව් ඒක ඇත්ත..උන් මහින්ද එනවට කැමති නෑනේ..ඒ නිසා මහින්දලාව බලයට එන එක නවත්තන්න ඕන දෙයක් කරනවා..TNA eka andu pakshe parliment eke hitiye nathi wunata unofficially hitiyane. Ranil eliyata dapu welewe eka hondata theruna. Sumanthiran ranil against hitapu manthree kenek goda daganna gedaratama gihilla tibba CCTV tibba. TNA e kale anduwe hitiye na kiyawanam eka wihiluwak. Sajiya hitiya nam oyata thambi wala dana eka gana katha karanna wennet na.

~උබට සමහරවිට මතක නැතුව ඇති මයිත්රීපාල ජනාධිපති වෙලා ඉද්දි පරිසර ඇමතිකමත් දැරුවා කියලා..~පාර්ලිමේන්තුවේ වෙබ් සයිට් එකේ තියෙනවා සංශෝධනයන් ඔක්කොම මචන් බලපන්කෝ..
ඉතින් 19න් කරෙත් ආපහු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව ඇති කරපු එක තමයි 17 , 18 , 19 සංශෝධන වල 41 වගන්තිය බලපන්..
17 න් ගෙනාපු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව මගින් තමයි කමිෂන් සභාවල ස්වාධීනත්වය ඇති කරේ.උදාහරණයක් විදිහට කියනව නම් ජනාධිපතිට් ඕන කෙනෙක්ව ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුවරයෙක් විදිහට පත් කිරීමේ බලය 17 න් අයින් කලා..17 ට අනුව විනිසුරුවරයෙක් පත් කරන්න ඕනෙ උනාම ජනාධිපතිවරයා විසින් විනිසුරුකමට සුදුසුයි කියලා හිතෙන අයගේ නම් ලිස්ට් එකක් ව්වයස්ථා සභාවට දෙනවා..එතකොට ව්‍යවස්ථා සභාව ඒ ලිස්ට් එක සලකලා බලලා ඒකට සුදුසුයි කියලා හිතන කෙනෙක්ව පත් කරනවා..ඒ ලිස්ට් එකේ ගැලපෙන කෙනෙක් නෑ කියලා හිතුනොත් සභාවට ඒ නාම යෝජනා ප්‍රතික්ෂේප කරන්න පුලුවන්.
18 න් ඕක අහෝසි කරලා පාර්ලිමේන්තු සභාවක් කියලා එකක් ගෙනාවා..ඒකෙදි කලේ මචන් අර වගේ විනිසුරු කෙනෙක් පත් කරද්දි ජනාධිපති කරන්න ඕනි පාර්ලිමේන්තු සභාවේ නිරීක්ෂණ ලබා ගැනීම පමණයි..ඒ නිරීක්ෂණ පිළිපදින්න ජනාධිපතිවරයා බැදිලත් නෑ..ඔන්න ඔය සංශෝධනය මත තමයි මචන් මහින්දලා එයාගෙ බත් බැලයෙක් උන මොහාන් පීරිස්ව අගවිනිසුරු කරන්නේ ශිරාණි මැඩම්ව පන්නලා දාලා. 19 න් ඒ පාර්ලිමේන්තු සභාව අයින් කරලා ආපහු පරණ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව ගෙනාවා..
පක්ෂ විපක්ෂ භේදයකින් බලපුවාම මචන් මේ 17 යි 19 යි කියන්නේ ප්රජාතන්ත්රවාදය අගයන සමාජයකට වැදගත් වෙන ධනාත්මක ලක්ෂණ.ඒකෙන් ජනාධිපති ධූරයේ බලතල අඩු වෙනවා කියලා ඒ සංශෝධන වැරදියි කියනව නම් ඒ මනුස්සයෝ ජීවත් වෙන්න තිබ්බේ වර්තමානයේ නෙවෙයි රජකාලේ..
19 වෙනි සංශෝධනයෙන් ජනාධිපතිගේ අමාත්‍යවරු පත් කිරීම අගමැති පත් කිරීම වගේ වගේ බලතල වලට කිසිම හානියක් උනේ නෑ..එහෙම බලතල අයින් කලා නම් මෛත්‍රී කොහොමද ඔක්කොටම හොරෙන් මහින්දව අගමැති කලේ..19 වෙනි සංශෝධනයෙන් ජනාධිපතිවරයාට පැහැදිලිව බලය දීලා තියෙනවා ඇමතිවරු පත් කරන්න.
උබට සමහරවිට මතක නැතුව ඇති මයිත්රීපාල ජනාධිපති වෙලා ඉද්දි පරිසර ඇමතිකමත් දැරුවා කියලා..
බලය විමධ්‍යගත කරනවා කියන්නේ උබ කියන එකම තමයි මචන්..හැබැයි ඔය තර්කයම ජනාධිපතිවරයා සතු අධිකතර බලතල පාර්ලිමේන්තුව වෙත බෙදලා දෙන එකත් විමධ්‍යගත කිරීමක් තමයි...
ගිය ආණ්ඩුවේ අවුල උනේ මචන් ජනාධිපති එක පක්ෂෙක අගමැති තව පක්ෂෙක උන් දෙන්නා දෙපැත්තට ඇද්දා..හරියට හරක් දෙන්නෙක්ව දෙපැත්තෙන් ගැට ගහපු කරත්තයක් වගේ..
මම පහුගිය ආණ්ඩුවේ දැකපු ධනාත්මකම ලක්ෂ්ණය තමයි 19 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මචන්..ඒකෙන් උබලා හිතාගෙන ඉන්න තරමේ හානියක් රටට උනේ නෑ..
~උබට සමහරවිට මතක නැතුව ඇති මයිත්රීපාල ජනාධිපති වෙලා ඉද්දි පරිසර ඇමතිකමත් දැරුවා කියලා..~
උබ මේ කියපු කතාවෙන් හිතාගන්න පුලුවන් උබ 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනය හරියට කියවල නෑ කියන එක. ඒක 19න් මෙයිත්‍රීට විතරක් දීපු අනාගතයේ වෙන කිසිම ජනාධිපති කෙනෙක්ට නොදුන්නු විශේෂ වරප්‍රසාදයක්. 19 පැහැදිලිව ඒක ලියල තියෙනවා.
මම පාර්ලිමේන්තුවට බලය ගේනවට කිසිසේත්ම විරුද්ධ නෑ හැබැයි එහෙටත් නැති මෙහෙටත් නැති hybrid system එකකට මම විරුද්ධයි. ඔය දැන් උබ කියන හෙන ස්වාදීන ව්යවතාදායක සභවෙ වැඩි බලතල තියෙන්නෙ ආන්ඩු පක්ශයට තමයි බන්. ඒ කියන්නෙ විනිසුරුවරු පත්වෙන්නෙ උන්ගෙ ඕනෑවටම තමයි. ඕක ස්වාදීන කරනවනම් නාගානන්ද යෝජනා කරන system එක කියවල බලපන්.
අනිත් එක ජනාධිපති දූරයේ බලතල අඩු වෙනවට විරුද්ධ වීමක් නෙමෙයි මම කියල තියෙන්නෙ පවතින මැතිවරණ ක්‍රමය තුල පාර්ලිමේන්තුවෙ බලතල වැඩි කිරීමෙන් වෙන අගතිය. ඒ කාරණා දෙකම එකට ගන්නෙ නැතුව උත්තර දීමෙන් පලක් නෑ.



ඔව් ඒක ඇත්ත..උන් මහින්ද එනවට කැමති නෑනේ..ඒ නිසා මහින්දලාව බලයට එන එක නවත්තන්න ඕන දෙයක් කරනවා..
සජිත් කියන්නේ විකල්පයක් නෙවෙයි බන්..ඒක මමත් පිළිගන්නවා..![]()
ඒත් මං ආසම එක තමයි අර බුර්කාව ගලෝලා ඔක්කොම මුස්ලිං ගෑනුන්ට ලමාසාරි අඳින්න වැඩේ සෙට් කරපු එක, සරියා නීතී, කාති උසාවි නැති කරපු එකත් සෝක් අනේ.. තෘප්තිය සමහර වෙලාවට... ඉතිං... නෑ ඕනේ නෑ එක්කෝ..




එනව නම් එන්න ඉන්නේ පාඨලී විතරයි මචන්..මම පැහැදිලිව දන්නවා මචන් ගොඩක් යූඑන්පී මධ්‍යම පාන්තිකයෝ කැමති නෑ සජිත්ට..උන් සජිත්ට චන්දෙ දෙන්නේ රනිල් එක්ක තියෙන ඇරියස් එකට.danata wipakshaye sajith nathiwa wena wikalpayak na. lankawe solid chanda base dekai tiyenne. ekak mahinda anith eka premadasa. eken sajiyata premadasa chanda tika yana nisa wena wikalpayak danata na. danata me anduwa ain karanna taram trend ekak na. giya anduwa taram wrong side yanne na. balamu tawa awurudu 5kin mokada wenne kiyala.