ආණ්ඩුව දැනටමත් පරාදයි - වික්ටර් අයිවන්

Nov 21, 2014
14
1
0
ආණ්ඩුව දැනටමත් පරාදයි - වික්ටර් අයිවන්

විශාල කඩා වැටීමක්, බිඳ වැටීමක්, කල් තියා පරාජය පේන්න සැලැස්වීමක්,” යනුවෙනුයි ඔහු තවදුරටත් අලුත්ම දේශපාලන පෙළ ගැස්ම ගැන අදහස් දක්වමින් කියා සිටියේ.ජනාධිපතිවරණ සටන සියයට 70 කින් අවසන් වී ඇති බව පවසන ප්‍රවීණ මාධ්‍යවේදී වික්ටර් අයිවන්, ජනාධිපතිවරයා සියලුම තුරුම්පු ගසා අවසන් වී ඇති බවත් විපක්ෂය තම සටන ආරම්භ කළා පමණක් බවත් සඳහන් කළේය.
http://www.bbc.co.uk/sinhala/sri_lanka/2014/11/141121_ivon_mahinda_maithreepala
 
  • Like
Reactions: rev

erozan

Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    වික්ටර් අයිවන් කියන්ඩ කලින් මම කියුවෙ වැඩේ දෙල් උනා කියල,
    බොලාටත් හොද කොහෙවත් නැති වික්ට අයිවන්ල, :angry::angry::angry::angry:
     
    • Like
    Reactions: Robin*Hood

    owlX

    Well-known member
  • Jul 13, 2014
    1,321
    400
    83
    /usr/bin
    වික්ටර් අයිවන් කියන්ඩ කලින් මම කියුවෙ වැඩේ දෙල් උනා කියල,
    බොලාටත් හොද කොහෙවත් නැති වික්ට අයිවන්ල, :angry::angry::angry::angry:

    ඒකනේ බං.. එදා ඉදං කී දෙනෙක් එරෝගෙ rep කපන්න ඇත්ද.. ඒත් නොසෙලී හිටියා..
    උඹ කිව්වා කියන්නේ සොරිම තමා වගේ :P :P
     
    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,438
    1,004
    113
    වික්ටර් අයිවන් කියන්ඩ කලින් මම කියුවෙ වැඩේ දෙල් උනා කියල,
    බොලාටත් හොද කොහෙවත් නැති වික්ට අයිවන්ල, :angry::angry::angry::angry:

    :P:P:P
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    වික්ටර් අයිවන් පැගිරි කැරියෙක් නේ බන්. සථ5කත විශ්වශ්නාහ
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,672
    113
    Lion always in his den
    දැන් එරෝගේත් .....අයි නයි ටි එන් එක , ආණ්ඩුව මාරු උනාම වෙන ඇක්ෂන් පහල වෙනවා
     
    manulasj

    Well-known member
  • Jan 29, 2009
    1,716
    199
    63
    විශාල කඩා වැටීමක්, බිඳ වැටීමක්, කල් තියා පරාජය පේන්න සැලැස්වීමක්,” යනුවෙනුයි ඔහු තවදුරටත් අලුත්ම දේශපාලන පෙළ ගැස්ම ගැන අදහස් දක්වමින් කියා සිටියේ.ජනාධිපතිවරණ සටන සියයට 70 කින් අවසන් වී ඇති බව පවසන ප්‍රවීණ මාධ්‍යවේදී වික්ටර් අයිවන්, ජනාධිපතිවරයා සියලුම තුරුම්පු ගසා අවසන් වී ඇති බවත් විපක්ෂය තම සටන ආරම්භ කළා පමණක් බවත් සඳහන් කළේය.
    http://www.bbc.co.uk/sinhala/sri_lanka/2014/11/141121_ivon_mahinda_maithreepala

    මිනිහ ඕක කියල තියෙන්නේ හොද සිහියෙන් නෙමේ යකෝ විපක්සෙ තාම ඔක්කොම තුරුම්පු ගහල තියෙන්නේ ලොක්ක තව කාර්ඩ් පෑක් එක එලියට අරගනවත් නැ..
     
    DJvodka

    Well-known member
  • Mar 31, 2009
    3,375
    292
    83
    A land like no other
    මිනිහ ඕක කියල තියෙන්නේ හොද සිහියෙන් නෙමේ යකෝ විපක්සෙ තාම ඔක්කොම තුරුම්පු ගහල තියෙන්නේ ලොක්ක තව කාර්ඩ් පෑක් එක එලියට අරගනවත් නැ..

    ඡන්දෙ ගනන් කරන කොටම පැක් එක එලියට ගනී :yes:
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    මිනිහ ඕක කියල තියෙන්නේ හොද සිහියෙන් නෙමේ යකෝ විපක්සෙ තාම ඔක්කොම තුරුම්පු ගහල තියෙන්නේ ලොක්ක තව කාර්ඩ් පෑක් එක එලියට අරගනවත් නැ..
    අනිද්දට තියෙන අය වෑය චන්දෙන් බලාගන්න පුලුවන් තුරුම්පුද බල්ටිද ලොකු කියලා:lol:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    අනිද්දට තියෙන අය වෑය චන්දෙන් බලාගන්න පුලුවන් තුරුම්පුද බල්ටිද ලොකු කියලා:lol:

    අයවැය පරාද කරයි කියලා කියන්න අමාරුයි මේ යන විදියට අයවැයෙන් පස්සෙ විපක්ෂෙ 2/3 හදයි. අයවැය පරාද කලොත් මහමැතිවරණෙකටත් යන්න වෙනවා එතකොට මේ පාර්ලිමේන්තුව හදාගන්න බැරි වෙනවා.

    :rolleyes::rolleyes:
     
    waligamaya

    Well-known member
  • පැටියා;17411441 said:

    yes