ආණ්ඩුව දැනටමත් පරාදයි - වික්ටර් අයිවන්
විශාල කඩා වැටීමක්, බිඳ වැටීමක්, කල් තියා පරාජය පේන්න සැලැස්වීමක්,” යනුවෙනුයි ඔහු තවදුරටත් අලුත්ම දේශපාලන පෙළ ගැස්ම ගැන අදහස් දක්වමින් කියා සිටියේ.ජනාධිපතිවරණ සටන සියයට 70 කින් අවසන් වී ඇති බව පවසන ප්‍රවීණ මාධ්‍යවේදී වික්ටර් අයිවන්, ජනාධිපතිවරයා සියලුම තුරුම්පු ගසා අවසන් වී ඇති බවත් විපක්ෂය තම සටන ආරම්භ කළා පමණක් බවත් සඳහන් කළේය.
http://www.bbc.co.uk/sinhala/sri_lanka/2014/11/141121_ivon_mahinda_maithreepala