ඩුබායි සහ ලංකාව මෙහෙම උනේ ඇයි ?

TonyMontana83

Well-known member
  • Apr 9, 2022
    5,593
    11,605
    113
    Miami
    Lamai 20k nam inne...tawa route ekak daala aluten lamai 20k hoya gannawa...

    Eka van eka gedara tiyagannawata wada labai...neda.....
    .. ba kiyanne natuwa income ekak generate karannai try karanna oni...

    Sri Lankan Air Line eka Emirates la karana kota profit wennai.... government karanakota loss wennai hetuwa mokadda...deshapalanaya nisane....dan Emirates gattot Sri Lankan eka profit karanna barida ?....unta puluwan nam ai api e widihata try nokaranne..?
    ------ Post added on Jun 19, 2022 at 9:14 AM
    උඹටත් මං කිව්ව එක තේරිලා නෑනෙ මිනිහෝ

    රටේ නිෂ්පාදනය වැඩි කරන්නෙ නැතුව එක්ස්පෝට් කරන්න වරායවල් මොකටද? රටේ කර්මාන්ත ඔක්කොම වගේ තියෙන්නෙ කොළඹ ගම්පහ දිස්ත්‍රික්ක වල. ඇන්නෑවකටද අර කැලේ මැද්දට වරායක්? කොළඹ ඉඳන් පැය එකහමාරෙන් යන්න පුළුවන් හයිවේ එකක් හදලා ආයෙ එහෙ එයාපෝට් හදන්නෙ පකටද? ඕවයින් වැඩ ගන්න දැන් හම්බන්තොට කර්මාන්තශාලා හදන්නද උඹ කියන්නේ :lol:
     
    • Like
    Reactions: Any.key and NaiRobi

    Sen-lu

    Well-known member
  • Mar 13, 2019
    5,920
    15,238
    113
    ..

    සම්ප්‍රදායික ශ්‍රී ලාංකිකයෙක් ....

    මම මෙතන වැලපෙන්නේ නෑ සහෝ....අපි අද මුහුණදෙන ප්‍රශ්නය තවත් කෝණයකින් බලනවා විතරයි....

    අපි මොන ඇටයක් කරන්නද නේද..?

    - මුලින්ම සුදුසුකම් තියෙන දේශපාලකයෙක් තමාගේ ආසනයෙන් යවන්න.
    - මේ වගේ මෝඩ තීරණ ගන්න කලින් මිනිස්සු විදිහට එකතු වෙන්න. ( දේශපාලනයෙන් තොරව )
    - දැන් මේ වෙලාවේ උද්දච්ච දේශපාලුවන් අපේ රට අර්බුධයෙන් ගලවා ගන්න උත්සහ කරන හැටි ගැන අවධානයෙන් ඉන්න..කවුද ගොබ්බ කතා කියවන්නේ..කවුද මොලයක් ඇතුව කතා කරන්නේ කියලා බලාගෙන ඉන්න...ඊලග චන්දෙදි ඒ ගැන බලා ගන්න,,,
    ------ Post added on Jun 19, 2022 at 9:35 AM
    ඕක කියන්නද උඹ මෙච්චරවෙලා තැටඹුවෙ.වෙන කෝණ වලින් බලල බලල දැන් කරගෙන තියෙන හරිය මදෑ
    දැං ඡන්ද නෑනෙ තියෙන කාලෙක ඇවිත් ඔය පල්හැලි ලියපං.
     
    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    6,210
    9,302
    113
    122
    Hogwarts
    Mu kiyana katawe attak tyeno.. alutenpat wena anduwata kalin karapuwa undo karanna bene.

    e white elephant projects criticize karanna one . E wrong decision gattu ewnta strict actions ganna one.

    alut anduwa try karanna one e white elephant projects walin profit karanna puluwan level ekata strategy ekak execute karanna, further maintenance worthwhile da kiyala balanna. maintain karana eka padu nam alternative uses walata ganna one project eka. Eth loss nam sell it or shutdown.

    Natuwa kalin anduwe nama yano kiyala permenanty e project eka shut down karana eka neme.. selfish hethha okun okkoma...
     
    • Like
    Reactions: sp4chamara

    androlanka

    Well-known member
  • Aug 5, 2014
    1,963
    546
    113
    Lankawa wage ratakata money laundering wage dewal walata 100% open karala salli earn karanna barida? oya wena ratawala black money wage ratat aran ,eken 90% wage eliyata legal widiyata(like a investment) eliyata denna puluwan neda? ethakota ban nikanma salli enawane dollars..oya ceisells ,switzerland wage ratawal okane karanne lokuwatama
     
    shenat

    Well-known member
  • May 13, 2007
    36,290
    45,415
    113
    ආශ්චර්යමත් රටක
    හරි නීතියක් නැති රටක්, එක නීතියක් නැති, වංචාවෙන් පිරුණු රටක් දියුණු වෙන්නේ නැත.

    එක එක බයිල කෙළ කෙළ, පත්තර ගණන් පල් හෑලි ලිය ලිය ට්‍රයි කරන්න පුළුවන්. වෙනසක් වෙන්නෙ නෑ. 🤣🤣🤣🤣
     
    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    6,333
    9,155
    113
    හමිමේ බං මෙහෙම කාලකෙත් හෑලි ලියන්වා කියන්නෙ නාමල්ට වඩා අයිතිවාසිකමක් උඹට තියෙනවා වගේ මයින්ද මාත්තටයට ...පොඩ්ඩක් හොයලා බලපන්... 💗
     
    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    4,022
    803
    113
    in My WolRd.
    උඹටත් මං කිව්ව එක තේරිලා නෑනෙ මිනිහෝ

    රටේ නිෂ්පාදනය වැඩි කරන්නෙ නැතුව එක්ස්පෝට් කරන්න වරායවල් මොකටද? රටේ කර්මාන්ත ඔක්කොම වගේ තියෙන්නෙ කොළඹ ගම්පහ දිස්ත්‍රික්ක වල. ඇන්නෑවකටද අර කැලේ මැද්දට වරායක්? කොළඹ ඉඳන් පැය එකහමාරෙන් යන්න පුළුවන් හයිවේ එකක් හදලා ආයෙ එහෙ එයාපෝට් හදන්නෙ පකටද? ඕවයින් වැඩ ගන්න දැන් හම්බන්තොට කර්මාන්තශාලා හදන්නද උඹ කියන්නේ :lol:
    Export karanna witarada bn port ekak oni...uba eva ganandanne natuwa athi ......

    Colombo port eka wadiyenma earn karanne transhipments walin ..

    eeta amatarawa ship repairs/ fuel supply/ owner transfer service/ security services wage tawa kochchara service denna puluwanda....CMB port enne natuwa India or Singapore port yana vessel kochchara tiyenawada....e businesses eka apita ganna weda karanna bari ai ?

    Online Vessel tracking tracking site ekak balanna..Hambanthota Port eka lagin kochchata ships yanawada daily...evata service dunna nam daily hoda ganak hoyaganna puluwan....
     
    • Like
    Reactions: sarika406

    ඉතින් දැන් රාජපස්ස කෙනෙක් අවුරුදු 3ක් තිස්සෙ ඉන්නේ. කරන්න එපැයි එහෙනම්
     
    • Haha
    Reactions: shenat

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    16,057
    1
    22,938
    113
    අපි හැමෝම දන්නවනේ ඩුබායි කියන්නේ දැනට කාලයකට පෙර පට්ට කාන්තාරයක් කියලා..තෙල් හම්බුනාට පස්සේ Rashid bin Saeed ගේ සංකල්පයකට අනුව රට දියුණු කරන්න පටන් ගත්තා...ලෝකේ ලොකුම බිල්ඩින් හැදුවා ....නීති රීති යාවත්කාලින කළා ...රටේ මිනිසුන්ගේ ආකල්ප හැදුවා දියුණු රටකට ඕනි විධිහට.....ලෝකයේම මිනිස්සු හොයපු modern life එක තියෙන තැනක් කළා .....

    එහනම් අපිට වැරදුනේ කොහෙද ?

    අපිත් බිල්ඩින් හැදුවා
    ලොකු පාරවල් හැදුවා
    වරායක් \ ගුවන්තොටුපලක් හැදුවා
    අලුතෙන් ක්‍රීඩාගාරයක් හැදුවා
    සම්මන්ත්‍රණ ශාලා හැදුවා
    නගරය අලංකාර කළා
    අලුත් සංස්කෘතියක් හදන්න උත්සහ කළා

    අපිට බැරි උනේ ඇයි ?

    1) බහුතර දේශපාලුවන් / රාජ්‍ය සේවකයන් / ව්‍යාපාරිකයන් කැමති උනේ නෑ හම්බන්තොට හෝ වෙනත් ප්‍රදේශයක් වාණිජ නගරයක් විදිහට දියුණු වෙනවට...මොකද කොළඹ තමයි හැම දෙයක්ම ස්ථානගත වෙලා තිබුනේ...

    - දේශපාලන පක්ෂ අකමැති උනා ඒ ව්‍යාපෘති සාර්ථක වෙනවට...ආණ්ඩුව වෙනස් උනාම මේ ව්‍යාපෘති අතහැරලා දැම්මා ...කොහොමහරි එකෙන් අදායම් උපයන්න නෙවෙයි එක පාඩුයි කියලා පෙන්වන්න කරන්න පුළුවන් හැම දෙයක්ම කළා ( එකෙක්ටවත් ඕනි උනේ නෑ දැන් මේ හදපු එක හදලා ඉවරයි කොහොමහරි මේකෙන් අදායම් උපයන තැනට ගෙන්න ඕනි කියලා )
    - වරායේ එවුන් අකැමති උනා තව වරායක් දියුණු වෙනවට
    - රාජ්‍ය සේවකයෝ අකමැති උනා සම්මන්ත්‍රණ වලට හම්බන්තොට යන්න
    - මිනිස්සු එන්නේ නෑ කියලා සූරියවැවට ක්‍රිකට් ගෙනියන්නේ නෑ .
    - අයෝජයකයන්ට ආකර්ශනීය පහසුකම් දෙන්නේ නෑ ..දෙනකොට කොහේ හරි කාලකන්නි යුනියන් එකක් විරුද්ධ වෙලා ස්ට්‍රයික් කරනවා

    2 ) අපේ මිනිස්සු රටක් විදිහට කවදාවත් හිතලා වැඩ කරන්නේ නෑ

    - කඩේ මුදලාලි බලන්නේ කියක් හරි වැඩිපුර කඩාගන්න
    - බස් ඩ්‍රයිවර් බලන්නේ තව පොඩ්ඩක් පරක්කු කරලා 10 - 20 කැල්ලක් දාගන්න බස් එකට
    - රාජ්‍ය සේවකයෝ බලන්නේ වැඩ නොකර බොරු අතිකාල දාලා කියක් හරි හොයා ගන්න
    - සල්ලිකාරයෝ බලන්නේ කොහොමද අනිත් මිනිස්සු පාගලා මම පොර කියලා පෙන්වන්නේ කියලා

    3) අධ්‍යාපන ක්‍රමයේ වැරැද්ද

    - රොබෝ කෙනෙක් වගේ විභාග පාස් කරන අධ්‍යාපන ක්‍රමය වැරදි
    - උසස් පෙළ ඉවර උනාම ළමයෙක්ට ඉදිරියට යන්න මාර්ගෝපදේශයක් දෙන්න ආයතනයක් නෑ ...මග පෙන්වන්න කෙනෙක් නෑ ...දෙමාපියන් දන්නෙත් නෑ
    - ලංකාවේ වැඩකරන්න පුළුවන් , මහන්සි වෙන්න පුළුවන් තරුණ මිනිස්සු ත්‍රිවිල් එලවනවා..

    එහෙනම් අපි මොකද්ද කරන්න ඕනි ....

    - මුලින්ම තමන්ගෙන් පටන් ගන්න ඕනි ..මගේ ආකල්ප වෙනස් වෙන්න ඕනි...යෝගට් එකක් කාලා , කෑම එකක් කාලා කොලේ නිකන් විසික් කරන එකේ පටන් තව මිනිහෙක්ට කරදරයක් නොවෙන්න ජිවත් වෙන්න අපේ ආකල්ප හදාගන්න ඕනි ..
    - හිතට එකගව හරි දේ කරන්න ඕනි...ලාභ ප්‍රයෝජන බලාගෙන බලු වැඩ කරන එක නවතින්න ඕනි .
    - නිවැරදි දේශපාලනයක් කරන්න ඕනි...ගමේ ඉන්න හොරාට චන්දෙ දීලා ඊට පස්සේ දේශපාලුවන්ට බැනලා වැඩක් නෑ ..පක්ෂ දේශපාලනයෙන් ඉවත් වෙලා ප්‍රතිපත්ති දේශපාලනයක් කරන්න ඕනි.
    - රැල්ලට යන්නේ නැතුව හරි දේ තේරුම් අරගෙන හැම වෙලාවකදීම සහයෝගය දෙන්නත් , වැරදි දේට වැරදි කියන්නත් කොන්ද පන තියෙන්න ඕනි ....

    අද අපේ රටට මෙහෙම උනේ දේශපාලුවන් නිසා නෙවෙයි...රටේ මිනිස්සු නිසා ...
    - මාරුවෙන් මාරුවට පක්ෂ මාරුකරලා චන්දෙ දුන්න්නා...එත් හැමදාම එකම හොරු රැල පාර්ලිමේන්තුවේ....
    - අකාර්යක්ෂම දුෂිත රාජ්‍ය සේවකයෝ නිසා

    මේ විතරක්ද ..නෑ ...
    - තව කෙනෙක්ට මොකක් හරි ගිණි ගෙඩියක් දීලා තමන්ට වාසියක් ගන්න බලාගෙන ඉන්න මිනිස්සු නිසා ..
    - තමන්ගේ වාසියට ඕනි ජරා වැඩක් කරන මිනිස්සු නිසා
    - දේශපාලුවන් තමයි රට පාලනය කරන්න ඕනි..එක අපේ වැඩක් නෙවෙයි කියලා හිතලා කරන්න ඕනි හැම බලු වැඩක්ම කරන මිනිස්සු නිසා

    අපේ මිනිස්සු තාමත් හිටගෙන ඉන්නේ අපිට කෙල වෙලා නෑ ...තව අවුරුද්දකින් ඩොලර් එක 200 ට අඩු වෙයි..වාහන් මිල කලින් තිබුන ගානට අඩු වෙයි ...බඩු මිල අඩු වෙයි කියලා .....එකට හිනා වෙලා වැඩක් නෑ ...හරියට දැනුම තියෙන කෙනෙක් නම් අද අපි ඉන්න තැන ගැන හොදට අවබෝධයක් තියෙන කෙනෙක් නම් , තවත් අපිට හරි යයි කියලා බලාපොරොත්තු වෙන්නේ නෑ ....එක නිසා මේ හැම ප්‍රශ්නයකටම මුල කොහෙද ?

    අපේ අධ්‍යාපනය ....අපේ ආකල්ප ...අපේ විශ්වාස .....අපේ තීරණ

    අපි හරියට ඉගෙන ගත්තා නම්,ආකල්ප වෙනස් කරා නම් ,

    - පාරේ රස්තියාදුකාරයෝ ඇති වෙන්නේ නෑ ...තමන්ගේ දැනුම හැකියාව පාවිච්චි කරලා මහන්සි වැඩකරන මිනිස්සු ඇති වෙන්න ඕනි ..
    - වැරදි දේශපාලන තීන්දු අරගෙන ගමේ හොරා , කසිප්පු සල්ලිකාරයා පාර්ලිමේන්තු යවන්නේ නෑ ..නිවැරදි පිරිසිදු කෙනෙක් පක්ෂ පාට භේද නැතුව යවන්න ඕනි ...
    - රාජ්‍ය සේවයේ හොරකම් , දුෂණ කරන්නේ නෑ ..ගෙවන පඩියට සාධාරණ විදිහට වැඩ කරනවා.
    - පාරේ කෙල ගහන එකේ සිට පොඩි දේවල් පවා හදාගෙන උසස් මනුස්ස කොටසක් වෙන්න තිබ්බා.

    අන්තිමට කියන තියෙන්නේ, මේ තරම් අපිට කෙලවෙලා තියෙද්දිත් ...අපිට ඩොලර් නැතුව කරගන්නම දෙයක් නැති වෙලා තියෙද්දිත්,...රට රස්සා යන අය කුහකකමට ලංකාවට සල්ලි එවන්නේ නැත්තන් , දේශපාලන නියෝජිතයෝ කියනවා නම් සල්ලි එවන්න එපා කියලා .......තවත් මොන කතාද ...

    අපි තාමත් පාඩමක් ඉගෙන ගෙන නෑ ....අපි තාමත් වෙනස් වෙලා නෑ .....
    හැම රටකම ඉන්නෙ ඔය වගේ මිනිස්සු තමා. උන් තනියෙන් වෙනස් වෙන්නෙ නෑ. උන්ට හරිහමන් නායකත්වයක් ඕනෙ.

    රාජපක්ෂලා ඩුබායි වල ඉඳලා Rashid bin Saeed ලංකාවෙ හිටියනං මොනව වෙයි කියලද උඹ හිතන්නෙ :rofl:
     
    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    4,022
    803
    113
    in My WolRd.
    ඉතින් දැන් රාජපස්ස කෙනෙක් අවුරුදු 3ක් තිස්සෙ ඉන්නේ. කරන්න එපැයි එහෙනම්
    Eka tamai kiyanne...ai kawuruwat eva karanne natte....

    Ape rate resources tiyeddit....tawat karanne higa kana eka....ekane easy..
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    5,593
    11,605
    113
    Miami
    Eka tamai kiyanne...ai kawuruwat eva karanne natte....

    Ape rate resources tiyeddit....tawat karanne higa kana eka....ekane easy..
    ඉතින් ඒක අහන්න ඕනෙ රාජපක්කුන්ගෙන්ම තමා. අයිය හදපු වරායෙන් මල්ලි මොකද වැඩක් නොගන්නෙ කියල.

    මටනම් හිතෙන්නෙ ෆුක උඩ දාගෙන හැදුවට බල්ලෙක්වත් ඕකට එන්නෙ නෑ.
     
    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    6,188
    12,916
    113
    Erozan's Mom's room
    එහනම් අපිට වැරදුනේ කොහෙද ?

    අපිත් බිල්ඩින් හැදුවා
    ලොකු පාරවල් හැදුවා
    වරායක් \ ගුවන්තොටුපලක් හැදුවා
    අලුතෙන් ක්‍රීඩාගාරයක් හැදුවා
    සම්මන්ත්‍රණ ශාලා හැදුවා
    නගරය අලංකාර කළා
    අලුත් සංස්කෘතියක් හදන්න උත්සහ කළා

    අපිට බැරි උනේ ඇයි ?

    1) බහුතර දේශපාලුවන් / රාජ්‍ය සේවකයන් / ව්‍යාපාරිකයන් කැමති උනේ නෑ හම්බන්තොට හෝ වෙනත් ප්‍රදේශයක් වාණිජ නගරයක් විදිහට දියුණු වෙනවට...මොකද කොළඹ තමයි හැම දෙයක්ම ස්ථානගත වෙලා තිබුනේ...

    - දේශපාලන පක්ෂ අකමැති උනා ඒ ව්‍යාපෘති සාර්ථක වෙනවට...ආණ්ඩුව වෙනස් උනාම මේ ව්‍යාපෘති අතහැරලා දැම්මා ...කොහොමහරි එකෙන් අදායම් උපයන්න නෙවෙයි එක පාඩුයි කියලා පෙන්වන්න කරන්න පුළුවන් හැම දෙයක්ම කළා ( එකෙක්ටවත් ඕනි උනේ නෑ දැන් මේ හදපු එක හදලා ඉවරයි කොහොමහරි මේකෙන් අදායම් උපයන තැනට ගෙන්න ඕනි කියලා )
    - වරායේ එවුන් අකැමති උනා තව වරායක් දියුණු වෙනවට
    - රාජ්‍ය සේවකයෝ අකමැති උනා සම්මන්ත්‍රණ වලට හම්බන්තොට යන්න
    - මිනිස්සු එන්නේ නෑ කියලා සූරියවැවට ක්‍රිකට් ගෙනියන්නේ නෑ .
    - අයෝජයකයන්ට ආකර්ශනීය පහසුකම් දෙන්නේ නෑ ..දෙනකොට කොහේ හරි කාලකන්නි යුනියන් එකක් විරුද්ධ වෙලා ස්ට්‍රයික් කරනවා

    බිල්ඩින් හදපු පලියට රටට ආදායමක් එනවා නම් මේ වෙද්දී නෙලුම් කුලුනේනෙන් ඩොලර් ගලන් එන්න ඕන නේද ? හොරාකන්න මෙලෝ සැලසුමක් නැතුව.... හද්ද කැලේ පොහොට්ටු හැඩේ පයියවල් ගහපු පලියට ඒවා රටට ආදායම් එන ඒවා වෙන්නේ නෑ....ලංකාවේ තියෙන වරායවල් ටික expand නොකර.. හොරාකන්න වරායවල් ගහල රටම අඳුරට දාල තියෙන්නේ.. ඕවට සංවර්ධනය කියන්නේ නෑ කව්රුත්... පිස්සෙක් ඇරෙන්න.

    අනික් එක ඩුබායි වගේ රටවල් ඔය වගේ ෂෝ ඔෆ් ප්‍රොජෙක්ට් කලේ. ඒ රටේ ඩොලර් income හරියට stable කරගෙන. මේ මහින්ද පොන්නය මොනා stable කරගෙනද ඔය කුණුගොඩවල් හැදුවේ ? ඕවගේ ණය ගෙවන්න කෝ ඩොලර් income ?
     
    Last edited:

    shenat

    Well-known member
  • May 13, 2007
    36,290
    45,415
    113
    ආශ්චර්යමත් රටක
    Export karanna witarada bn port ekak oni...uba eva ganandanne natuwa athi ......

    Colombo port eka wadiyenma earn karanne transhipments walin ..

    eeta amatarawa ship repairs/ fuel supply/ owner transfer service/ security services wage tawa kochchara service denna puluwanda....CMB port enne natuwa India or Singapore port yana vessel kochchara tiyenawada....e businesses eka apita ganna weda karanna bari ai ?

    Online Vessel tracking tracking site ekak balanna..Hambanthota Port eka lagin kochchata ships yanawada daily...evata service dunna nam daily hoda ganak hoyaganna puluwan....

    ithin hadapu eka oya monawath kare nane. danatath uge malli awith inne cheennungen aran karanawa kiwwe. adu gaane e patt harila wachanayak kiyaaganna puluwan unada ponnayata?
    payi kulnak hadagena dollar genawa kiwwa. ekama eka dollar ekak awada ada wenakan?

    oya boru baila walata andena eka nawattaganna balapan ban. anagathaya thiyenawada ohoma ratata? :dull:
     
    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,617
    16,829
    113
    ඒ හදපු ඒවයින් ප්‍රෙයා්ජන ගන්න වැඩ තියෙන්න එපැයි බන්. කටුනායක එයාපෝට් එකට කන්ට්‍රෝල් කරගන්න බැරි උනා නම් මත්තල යන්න තිබුන.
    කෙත්තාරාම පල්ලේකැලේ මැච් ගහන්න බැරි උනානම් සූරියවැව යන්න තිබුන දඹුල්ලත් හොඳ ground එකක්. අනිත් ඒවත් ඔය වගේ තමයි.
    ඉතින් ඒක අහන්න ඕනෙ රාජපක්කුන්ගෙන්ම තමා. අයිය හදපු වරායෙන් මල්ලි මොකද වැඩක් නොගන්නෙ කියල.

    මටනම් හිතෙන්නෙ ෆුක උඩ දාගෙන හැදුවට බල්ලෙක්වත් ඕකට එන්නෙ නෑ.
    ඔව් දැන් ඒවයින් වැඩ ගන්න පුළුවන්නේ ඕන්නං.
     
    Last edited:
    • Like
    Reactions: TonyMontana83

    elajani

    Well-known member
  • Oct 18, 2020
    5,144
    2,986
    113
    අපි හැමෝම දන්නවනේ ඩුබායි කියන්නේ දැනට කාලයකට පෙර පට්ට කාන්තාරයක් කියලා..තෙල් හම්බුනාට පස්සේ Rashid bin Saeed ගේ සංකල්පයකට අනුව රට දියුණු කරන්න පටන් ගත්තා...ලෝකේ ලොකුම බිල්ඩින් හැදුවා ....නීති රීති යාවත්කාලින කළා ...රටේ මිනිසුන්ගේ ආකල්ප හැදුවා දියුණු රටකට ඕනි විධිහට.....ලෝකයේම මිනිස්සු හොයපු modern life එක තියෙන තැනක් කළා .....

    එහනම් අපිට වැරදුනේ කොහෙද ?

    අපිත් බිල්ඩින් හැදුවා
    ලොකු පාරවල් හැදුවා
    වරායක් \ ගුවන්තොටුපලක් හැදුවා
    අලුතෙන් ක්‍රීඩාගාරයක් හැදුවා
    සම්මන්ත්‍රණ ශාලා හැදුවා
    නගරය අලංකාර කළා
    අලුත් සංස්කෘතියක් හදන්න උත්සහ කළා

    අපිට බැරි උනේ ඇයි ?

    1) බහුතර දේශපාලුවන් / රාජ්‍ය සේවකයන් / ව්‍යාපාරිකයන් කැමති උනේ නෑ හම්බන්තොට හෝ වෙනත් ප්‍රදේශයක් වාණිජ නගරයක් විදිහට දියුණු වෙනවට...මොකද කොළඹ තමයි හැම දෙයක්ම ස්ථානගත වෙලා තිබුනේ...

    - දේශපාලන පක්ෂ අකමැති උනා ඒ ව්‍යාපෘති සාර්ථක වෙනවට...ආණ්ඩුව වෙනස් උනාම මේ ව්‍යාපෘති අතහැරලා දැම්මා ...කොහොමහරි එකෙන් අදායම් උපයන්න නෙවෙයි එක පාඩුයි කියලා පෙන්වන්න කරන්න පුළුවන් හැම දෙයක්ම කළා ( එකෙක්ටවත් ඕනි උනේ නෑ දැන් මේ හදපු එක හදලා ඉවරයි කොහොමහරි මේකෙන් අදායම් උපයන තැනට ගෙන්න ඕනි කියලා )
    - වරායේ එවුන් අකැමති උනා තව වරායක් දියුණු වෙනවට
    - රාජ්‍ය සේවකයෝ අකමැති උනා සම්මන්ත්‍රණ වලට හම්බන්තොට යන්න
    - මිනිස්සු එන්නේ නෑ කියලා සූරියවැවට ක්‍රිකට් ගෙනියන්නේ නෑ .
    - අයෝජයකයන්ට ආකර්ශනීය පහසුකම් දෙන්නේ නෑ ..දෙනකොට කොහේ හරි කාලකන්නි යුනියන් එකක් විරුද්ධ වෙලා ස්ට්‍රයික් කරනවා

    2 ) අපේ මිනිස්සු රටක් විදිහට කවදාවත් හිතලා වැඩ කරන්නේ නෑ

    - කඩේ මුදලාලි බලන්නේ කියක් හරි වැඩිපුර කඩාගන්න
    - බස් ඩ්‍රයිවර් බලන්නේ තව පොඩ්ඩක් පරක්කු කරලා 10 - 20 කැල්ලක් දාගන්න බස් එකට
    - රාජ්‍ය සේවකයෝ බලන්නේ වැඩ නොකර බොරු අතිකාල දාලා කියක් හරි හොයා ගන්න
    - සල්ලිකාරයෝ බලන්නේ කොහොමද අනිත් මිනිස්සු පාගලා මම පොර කියලා පෙන්වන්නේ කියලා

    3) අධ්‍යාපන ක්‍රමයේ වැරැද්ද

    - රොබෝ කෙනෙක් වගේ විභාග පාස් කරන අධ්‍යාපන ක්‍රමය වැරදි
    - උසස් පෙළ ඉවර උනාම ළමයෙක්ට ඉදිරියට යන්න මාර්ගෝපදේශයක් දෙන්න ආයතනයක් නෑ ...මග පෙන්වන්න කෙනෙක් නෑ ...දෙමාපියන් දන්නෙත් නෑ
    - ලංකාවේ වැඩකරන්න පුළුවන් , මහන්සි වෙන්න පුළුවන් තරුණ මිනිස්සු ත්‍රිවිල් එලවනවා..

    එහෙනම් අපි මොකද්ද කරන්න ඕනි ....

    - මුලින්ම තමන්ගෙන් පටන් ගන්න ඕනි ..මගේ ආකල්ප වෙනස් වෙන්න ඕනි...යෝගට් එකක් කාලා , කෑම එකක් කාලා කොලේ නිකන් විසික් කරන එකේ පටන් තව මිනිහෙක්ට කරදරයක් නොවෙන්න ජිවත් වෙන්න අපේ ආකල්ප හදාගන්න ඕනි ..
    - හිතට එකගව හරි දේ කරන්න ඕනි...ලාභ ප්‍රයෝජන බලාගෙන බලු වැඩ කරන එක නවතින්න ඕනි .
    - නිවැරදි දේශපාලනයක් කරන්න ඕනි...ගමේ ඉන්න හොරාට චන්දෙ දීලා ඊට පස්සේ දේශපාලුවන්ට බැනලා වැඩක් නෑ ..පක්ෂ දේශපාලනයෙන් ඉවත් වෙලා ප්‍රතිපත්ති දේශපාලනයක් කරන්න ඕනි.
    - රැල්ලට යන්නේ නැතුව හරි දේ තේරුම් අරගෙන හැම වෙලාවකදීම සහයෝගය දෙන්නත් , වැරදි දේට වැරදි කියන්නත් කොන්ද පන තියෙන්න ඕනි ....

    අද අපේ රටට මෙහෙම උනේ දේශපාලුවන් නිසා නෙවෙයි...රටේ මිනිස්සු නිසා ...
    - මාරුවෙන් මාරුවට පක්ෂ මාරුකරලා චන්දෙ දුන්න්නා...එත් හැමදාම එකම හොරු රැල පාර්ලිමේන්තුවේ....
    - අකාර්යක්ෂම දුෂිත රාජ්‍ය සේවකයෝ නිසා

    මේ විතරක්ද ..නෑ ...
    - තව කෙනෙක්ට මොකක් හරි ගිණි ගෙඩියක් දීලා තමන්ට වාසියක් ගන්න බලාගෙන ඉන්න මිනිස්සු නිසා ..
    - තමන්ගේ වාසියට ඕනි ජරා වැඩක් කරන මිනිස්සු නිසා
    - දේශපාලුවන් තමයි රට පාලනය කරන්න ඕනි..එක අපේ වැඩක් නෙවෙයි කියලා හිතලා කරන්න ඕනි හැම බලු වැඩක්ම කරන මිනිස්සු නිසා

    අපේ මිනිස්සු තාමත් හිටගෙන ඉන්නේ අපිට කෙල වෙලා නෑ ...තව අවුරුද්දකින් ඩොලර් එක 200 ට අඩු වෙයි..වාහන් මිල කලින් තිබුන ගානට අඩු වෙයි ...බඩු මිල අඩු වෙයි කියලා .....එකට හිනා වෙලා වැඩක් නෑ ...හරියට දැනුම තියෙන කෙනෙක් නම් අද අපි ඉන්න තැන ගැන හොදට අවබෝධයක් තියෙන කෙනෙක් නම් , තවත් අපිට හරි යයි කියලා බලාපොරොත්තු වෙන්නේ නෑ ....එක නිසා මේ හැම ප්‍රශ්නයකටම මුල කොහෙද ?

    අපේ අධ්‍යාපනය ....අපේ ආකල්ප ...අපේ විශ්වාස .....අපේ තීරණ

    අපි හරියට ඉගෙන ගත්තා නම්,ආකල්ප වෙනස් කරා නම් ,

    - පාරේ රස්තියාදුකාරයෝ ඇති වෙන්නේ නෑ ...තමන්ගේ දැනුම හැකියාව පාවිච්චි කරලා මහන්සි වැඩකරන මිනිස්සු ඇති වෙන්න ඕනි ..
    - වැරදි දේශපාලන තීන්දු අරගෙන ගමේ හොරා , කසිප්පු සල්ලිකාරයා පාර්ලිමේන්තු යවන්නේ නෑ ..නිවැරදි පිරිසිදු කෙනෙක් පක්ෂ පාට භේද නැතුව යවන්න ඕනි ...
    - රාජ්‍ය සේවයේ හොරකම් , දුෂණ කරන්නේ නෑ ..ගෙවන පඩියට සාධාරණ විදිහට වැඩ කරනවා.
    - පාරේ කෙල ගහන එකේ සිට පොඩි දේවල් පවා හදාගෙන උසස් මනුස්ස කොටසක් වෙන්න තිබ්බා.

    අන්තිමට කියන තියෙන්නේ, මේ තරම් අපිට කෙලවෙලා තියෙද්දිත් ...අපිට ඩොලර් නැතුව කරගන්නම දෙයක් නැති වෙලා තියෙද්දිත්,...රට රස්සා යන අය කුහකකමට ලංකාවට සල්ලි එවන්නේ නැත්තන් , දේශපාලන නියෝජිතයෝ කියනවා නම් සල්ලි එවන්න එපා කියලා .......තවත් මොන කතාද ...

    අපි තාමත් පාඩමක් ඉගෙන ගෙන නෑ ....අපි තාමත් වෙනස් වෙලා නෑ .....
    අනිවාර්යයෙන්ම
     
    pitastharaya

    Well-known member
  • May 27, 2013
    1,115
    512
    113
    මං මේ ජරාව කියෙව්වෙ මුල් ටික විතරයි .මෝන මෝඩ හරකද හම්බන්තොට වගේ ඇත කොනක ඔය වගේ ඉදි කිරීම් කරන්නෙ?
    රන්මිනිතැන්න,අර දේශන ශාලාව කලුතර හරියෙ තිබුන නම් කොතරම් හොඳ ද?කර්මාන්ත සහ යටිතල පහසුකම් සමාන්තරව යන්න ඕන.මුන් මුලින් ම කලේ අලි ,හරක් යන පාරවල් අඩි සීයක් පලල් කලා.කඩේ යන තොපි ඊලඟ පාර බේරෙ වැවට දක්කන්න ඕන