වෙනස ගැන ලියන්න හිතුණා මමත් මෙහෙ හින්දා ..අපි හැමෝම දන්නවනේ ඩුබායි කියන්නේ දැනට කාලයකට පෙර පට්ට කාන්තාරයක් කියලා..තෙල් හම්බුනාට පස්සේ Rashid bin Saeed ගේ සංකල්පයකට අනුව රට දියුණු කරන්න පටන් ගත්තා...ලෝකේ ලොකුම බිල්ඩින් හැදුවා ....නීති රීති යාවත්කාලින කළා ...රටේ මිනිසුන්ගේ ආකල්ප හැදුවා දියුණු රටකට ඕනි විධිහට.....ලෝකයේම මිනිස්සු හොයපු modern life එක තියෙන තැනක් කළා .....
එහනම් අපිට වැරදුනේ කොහෙද ?
අපිත් බිල්ඩින් හැදුවා
ලොකු පාරවල් හැදුවා
වරායක් \ ගුවන්තොටුපලක් හැදුවා
අලුතෙන් ක්‍රීඩාගාරයක් හැදුවා
සම්මන්ත්‍රණ ශාලා හැදුවා
නගරය අලංකාර කළා
අලුත් සංස්කෘතියක් හදන්න උත්සහ කළා
අපිට බැරි උනේ ඇයි ?
1) බහුතර දේශපාලුවන් / රාජ්‍ය සේවකයන් / ව්‍යාපාරිකයන් කැමති උනේ නෑ හම්බන්තොට හෝ වෙනත් ප්‍රදේශයක් වාණිජ නගරයක් විදිහට දියුණු වෙනවට...මොකද කොළඹ තමයි හැම දෙයක්ම ස්ථානගත වෙලා තිබුනේ...
- දේශපාලන පක්ෂ අකමැති උනා ඒ ව්‍යාපෘති සාර්ථක වෙනවට...ආණ්ඩුව වෙනස් උනාම මේ ව්‍යාපෘති අතහැරලා දැම්මා ...කොහොමහරි එකෙන් අදායම් උපයන්න නෙවෙයි එක පාඩුයි කියලා පෙන්වන්න කරන්න පුළුවන් හැම දෙයක්ම කළා ( එකෙක්ටවත් ඕනි උනේ නෑ දැන් මේ හදපු එක හදලා ඉවරයි කොහොමහරි මේකෙන් අදායම් උපයන තැනට ගෙන්න ඕනි කියලා )
- වරායේ එවුන් අකැමති උනා තව වරායක් දියුණු වෙනවට
- රාජ්‍ය සේවකයෝ අකමැති උනා සම්මන්ත්‍රණ වලට හම්බන්තොට යන්න
- මිනිස්සු එන්නේ නෑ කියලා සූරියවැවට ක්‍රිකට් ගෙනියන්නේ නෑ .
- අයෝජයකයන්ට ආකර්ශනීය පහසුකම් දෙන්නේ නෑ ..දෙනකොට කොහේ හරි කාලකන්නි යුනියන් එකක් විරුද්ධ වෙලා ස්ට්‍රයික් කරනවා
2 ) අපේ මිනිස්සු රටක් විදිහට කවදාවත් හිතලා වැඩ කරන්නේ නෑ
- කඩේ මුදලාලි බලන්නේ කියක් හරි වැඩිපුර කඩාගන්න
- බස් ඩ්‍රයිවර් බලන්නේ තව පොඩ්ඩක් පරක්කු කරලා 10 - 20 කැල්ලක් දාගන්න බස් එකට
- රාජ්‍ය සේවකයෝ බලන්නේ වැඩ නොකර බොරු අතිකාල දාලා කියක් හරි හොයා ගන්න
- සල්ලිකාරයෝ බලන්නේ කොහොමද අනිත් මිනිස්සු පාගලා මම පොර කියලා පෙන්වන්නේ කියලා
3) අධ්‍යාපන ක්‍රමයේ වැරැද්ද
- රොබෝ කෙනෙක් වගේ විභාග පාස් කරන අධ්‍යාපන ක්‍රමය වැරදි
- උසස් පෙළ ඉවර උනාම ළමයෙක්ට ඉදිරියට යන්න මාර්ගෝපදේශයක් දෙන්න ආයතනයක් නෑ ...මග පෙන්වන්න කෙනෙක් නෑ ...දෙමාපියන් දන්නෙත් නෑ
- ලංකාවේ වැඩකරන්න පුළුවන් , මහන්සි වෙන්න පුළුවන් තරුණ මිනිස්සු ත්‍රිවිල් එලවනවා..
එහෙනම් අපි මොකද්ද කරන්න ඕනි ....
- මුලින්ම තමන්ගෙන් පටන් ගන්න ඕනි ..මගේ ආකල්ප වෙනස් වෙන්න ඕනි...යෝගට් එකක් කාලා , කෑම එකක් කාලා කොලේ නිකන් විසික් කරන එකේ පටන් තව මිනිහෙක්ට කරදරයක් නොවෙන්න ජිවත් වෙන්න අපේ ආකල්ප හදාගන්න ඕනි ..
- හිතට එකගව හරි දේ කරන්න ඕනි...ලාභ ප්‍රයෝජන බලාගෙන බලු වැඩ කරන එක නවතින්න ඕනි .
- නිවැරදි දේශපාලනයක් කරන්න ඕනි...ගමේ ඉන්න හොරාට චන්දෙ දීලා ඊට පස්සේ දේශපාලුවන්ට බැනලා වැඩක් නෑ ..පක්ෂ දේශපාලනයෙන් ඉවත් වෙලා ප්‍රතිපත්ති දේශපාලනයක් කරන්න ඕනි.
- රැල්ලට යන්නේ නැතුව හරි දේ තේරුම් අරගෙන හැම වෙලාවකදීම සහයෝගය දෙන්නත් , වැරදි දේට වැරදි කියන්නත් කොන්ද පන තියෙන්න ඕනි ....
අද අපේ රටට මෙහෙම උනේ දේශපාලුවන් නිසා නෙවෙයි...රටේ මිනිස්සු නිසා ...
- මාරුවෙන් මාරුවට පක්ෂ මාරුකරලා චන්දෙ දුන්න්නා...එත් හැමදාම එකම හොරු රැල පාර්ලිමේන්තුවේ....
- අකාර්යක්ෂම දුෂිත රාජ්‍ය සේවකයෝ නිසා
මේ විතරක්ද ..නෑ ...
- තව කෙනෙක්ට මොකක් හරි ගිණි ගෙඩියක් දීලා තමන්ට වාසියක් ගන්න බලාගෙන ඉන්න මිනිස්සු නිසා ..
- තමන්ගේ වාසියට ඕනි ජරා වැඩක් කරන මිනිස්සු නිසා
- දේශපාලුවන් තමයි රට පාලනය කරන්න ඕනි..එක අපේ වැඩක් නෙවෙයි කියලා හිතලා කරන්න ඕනි හැම බලු වැඩක්ම කරන මිනිස්සු නිසා
අපේ මිනිස්සු තාමත් හිටගෙන ඉන්නේ අපිට කෙල වෙලා නෑ ...තව අවුරුද්දකින් ඩොලර් එක 200 ට අඩු වෙයි..වාහන් මිල කලින් තිබුන ගානට අඩු වෙයි ...බඩු මිල අඩු වෙයි කියලා .....එකට හිනා වෙලා වැඩක් නෑ ...හරියට දැනුම තියෙන කෙනෙක් නම් අද අපි ඉන්න තැන ගැන හොදට අවබෝධයක් තියෙන කෙනෙක් නම් , තවත් අපිට හරි යයි කියලා බලාපොරොත්තු වෙන්නේ නෑ ....එක නිසා මේ හැම ප්‍රශ්නයකටම මුල කොහෙද ?
අපේ අධ්‍යාපනය ....අපේ ආකල්ප ...අපේ විශ්වාස .....අපේ තීරණ
අපි හරියට ඉගෙන ගත්තා නම්,ආකල්ප වෙනස් කරා නම් ,
- පාරේ රස්තියාදුකාරයෝ ඇති වෙන්නේ නෑ ...තමන්ගේ දැනුම හැකියාව පාවිච්චි කරලා මහන්සි වැඩකරන මිනිස්සු ඇති වෙන්න ඕනි ..
- වැරදි දේශපාලන තීන්දු අරගෙන ගමේ හොරා , කසිප්පු සල්ලිකාරයා පාර්ලිමේන්තු යවන්නේ නෑ ..නිවැරදි පිරිසිදු කෙනෙක් පක්ෂ පාට භේද නැතුව යවන්න ඕනි ...
- රාජ්‍ය සේවයේ හොරකම් , දුෂණ කරන්නේ නෑ ..ගෙවන පඩියට සාධාරණ විදිහට වැඩ කරනවා.
- පාරේ කෙල ගහන එකේ සිට පොඩි දේවල් පවා හදාගෙන උසස් මනුස්ස කොටසක් වෙන්න තිබ්බා.
අන්තිමට කියන තියෙන්නේ, මේ තරම් අපිට කෙලවෙලා තියෙද්දිත් ...අපිට ඩොලර් නැතුව කරගන්නම දෙයක් නැති වෙලා තියෙද්දිත්,...රට රස්සා යන අය කුහකකමට ලංකාවට සල්ලි එවන්නේ නැත්තන් , දේශපාලන නියෝජිතයෝ කියනවා නම් සල්ලි එවන්න එපා කියලා .......තවත් මොන කතාද ...
අපි තාමත් පාඩමක් ඉගෙන ගෙන නෑ ....අපි තාමත් වෙනස් වෙලා නෑ .....
Lankawe ekek nemei video eka karala tiyenne hebei. Mn oka demme metana dubai example ekakata gatta nisa.Anunta hina vena eka thami lankave un ipadunu dawase idala kare. anunge adupadu hoyana eka. oka joke ekak vunath lankave un 0.5 million vithara veda karanavane ban. un kala jiwath vela innavane
මොලෙ කරවුනු phd කාරයො පවුනෙ ඕයිඅපි හැමෝම දන්නවනේ ඩුබායි කියන්නේ දැනට කාලයකට පෙර පට්ට කාන්තාරයක් කියලා..තෙල් හම්බුනාට පස්සේ Rashid bin Saeed ගේ සංකල්පයකට අනුව රට දියුණු කරන්න පටන් ගත්තා...ලෝකේ ලොකුම බිල්ඩින් හැදුවා ....නීති රීති යාවත්කාලින කළා ...රටේ මිනිසුන්ගේ ආකල්ප හැදුවා දියුණු රටකට ඕනි විධිහට.....ලෝකයේම මිනිස්සු හොයපු modern life එක තියෙන තැනක් කළා .....
එහනම් අපිට වැරදුනේ කොහෙද ?
අපිත් බිල්ඩින් හැදුවා
ලොකු පාරවල් හැදුවා
වරායක් \ ගුවන්තොටුපලක් හැදුවා
අලුතෙන් ක්‍රීඩාගාරයක් හැදුවා
සම්මන්ත්‍රණ ශාලා හැදුවා
නගරය අලංකාර කළා
අලුත් සංස්කෘතියක් හදන්න උත්සහ කළා
අපිට බැරි උනේ ඇයි ?
1) බහුතර දේශපාලුවන් / රාජ්‍ය සේවකයන් / ව්‍යාපාරිකයන් කැමති උනේ නෑ හම්බන්තොට හෝ වෙනත් ප්‍රදේශයක් වාණිජ නගරයක් විදිහට දියුණු වෙනවට...මොකද කොළඹ තමයි හැම දෙයක්ම ස්ථානගත වෙලා තිබුනේ...
- දේශපාලන පක්ෂ අකමැති උනා ඒ ව්‍යාපෘති සාර්ථක වෙනවට...ආණ්ඩුව වෙනස් උනාම මේ ව්‍යාපෘති අතහැරලා දැම්මා ...කොහොමහරි එකෙන් අදායම් උපයන්න නෙවෙයි එක පාඩුයි කියලා පෙන්වන්න කරන්න පුළුවන් හැම දෙයක්ම කළා ( එකෙක්ටවත් ඕනි උනේ නෑ දැන් මේ හදපු එක හදලා ඉවරයි කොහොමහරි මේකෙන් අදායම් උපයන තැනට ගෙන්න ඕනි කියලා )
- වරායේ එවුන් අකැමති උනා තව වරායක් දියුණු වෙනවට
- රාජ්‍ය සේවකයෝ අකමැති උනා සම්මන්ත්‍රණ වලට හම්බන්තොට යන්න
- මිනිස්සු එන්නේ නෑ කියලා සූරියවැවට ක්‍රිකට් ගෙනියන්නේ නෑ .
- අයෝජයකයන්ට ආකර්ශනීය පහසුකම් දෙන්නේ නෑ ..දෙනකොට කොහේ හරි කාලකන්නි යුනියන් එකක් විරුද්ධ වෙලා ස්ට්‍රයික් කරනවා
2 ) අපේ මිනිස්සු රටක් විදිහට කවදාවත් හිතලා වැඩ කරන්නේ නෑ
- කඩේ මුදලාලි බලන්නේ කියක් හරි වැඩිපුර කඩාගන්න
- බස් ඩ්‍රයිවර් බලන්නේ තව පොඩ්ඩක් පරක්කු කරලා 10 - 20 කැල්ලක් දාගන්න බස් එකට
- රාජ්‍ය සේවකයෝ බලන්නේ වැඩ නොකර බොරු අතිකාල දාලා කියක් හරි හොයා ගන්න
- සල්ලිකාරයෝ බලන්නේ කොහොමද අනිත් මිනිස්සු පාගලා මම පොර කියලා පෙන්වන්නේ කියලා
3) අධ්‍යාපන ක්‍රමයේ වැරැද්ද
- රොබෝ කෙනෙක් වගේ විභාග පාස් කරන අධ්‍යාපන ක්‍රමය වැරදි
- උසස් පෙළ ඉවර උනාම ළමයෙක්ට ඉදිරියට යන්න මාර්ගෝපදේශයක් දෙන්න ආයතනයක් නෑ ...මග පෙන්වන්න කෙනෙක් නෑ ...දෙමාපියන් දන්නෙත් නෑ
- ලංකාවේ වැඩකරන්න පුළුවන් , මහන්සි වෙන්න පුළුවන් තරුණ මිනිස්සු ත්‍රිවිල් එලවනවා..
එහෙනම් අපි මොකද්ද කරන්න ඕනි ....
- මුලින්ම තමන්ගෙන් පටන් ගන්න ඕනි ..මගේ ආකල්ප වෙනස් වෙන්න ඕනි...යෝගට් එකක් කාලා , කෑම එකක් කාලා කොලේ නිකන් විසික් කරන එකේ පටන් තව මිනිහෙක්ට කරදරයක් නොවෙන්න ජිවත් වෙන්න අපේ ආකල්ප හදාගන්න ඕනි ..
- හිතට එකගව හරි දේ කරන්න ඕනි...ලාභ ප්‍රයෝජන බලාගෙන බලු වැඩ කරන එක නවතින්න ඕනි .
- නිවැරදි දේශපාලනයක් කරන්න ඕනි...ගමේ ඉන්න හොරාට චන්දෙ දීලා ඊට පස්සේ දේශපාලුවන්ට බැනලා වැඩක් නෑ ..පක්ෂ දේශපාලනයෙන් ඉවත් වෙලා ප්‍රතිපත්ති දේශපාලනයක් කරන්න ඕනි.
- රැල්ලට යන්නේ නැතුව හරි දේ තේරුම් අරගෙන හැම වෙලාවකදීම සහයෝගය දෙන්නත් , වැරදි දේට වැරදි කියන්නත් කොන්ද පන තියෙන්න ඕනි ....
අද අපේ රටට මෙහෙම උනේ දේශපාලුවන් නිසා නෙවෙයි...රටේ මිනිස්සු නිසා ...
- මාරුවෙන් මාරුවට පක්ෂ මාරුකරලා චන්දෙ දුන්න්නා...එත් හැමදාම එකම හොරු රැල පාර්ලිමේන්තුවේ....
- අකාර්යක්ෂම දුෂිත රාජ්‍ය සේවකයෝ නිසා
මේ විතරක්ද ..නෑ ...
- තව කෙනෙක්ට මොකක් හරි ගිණි ගෙඩියක් දීලා තමන්ට වාසියක් ගන්න බලාගෙන ඉන්න මිනිස්සු නිසා ..
- තමන්ගේ වාසියට ඕනි ජරා වැඩක් කරන මිනිස්සු නිසා
- දේශපාලුවන් තමයි රට පාලනය කරන්න ඕනි..එක අපේ වැඩක් නෙවෙයි කියලා හිතලා කරන්න ඕනි හැම බලු වැඩක්ම කරන මිනිස්සු නිසා
අපේ මිනිස්සු තාමත් හිටගෙන ඉන්නේ අපිට කෙල වෙලා නෑ ...තව අවුරුද්දකින් ඩොලර් එක 200 ට අඩු වෙයි..වාහන් මිල කලින් තිබුන ගානට අඩු වෙයි ...බඩු මිල අඩු වෙයි කියලා .....එකට හිනා වෙලා වැඩක් නෑ ...හරියට දැනුම තියෙන කෙනෙක් නම් අද අපි ඉන්න තැන ගැන හොදට අවබෝධයක් තියෙන කෙනෙක් නම් , තවත් අපිට හරි යයි කියලා බලාපොරොත්තු වෙන්නේ නෑ ....එක නිසා මේ හැම ප්‍රශ්නයකටම මුල කොහෙද ?
අපේ අධ්‍යාපනය ....අපේ ආකල්ප ...අපේ විශ්වාස .....අපේ තීරණ
අපි හරියට ඉගෙන ගත්තා නම්,ආකල්ප වෙනස් කරා නම් ,
- පාරේ රස්තියාදුකාරයෝ ඇති වෙන්නේ නෑ ...තමන්ගේ දැනුම හැකියාව පාවිච්චි කරලා මහන්සි වැඩකරන මිනිස්සු ඇති වෙන්න ඕනි ..
- වැරදි දේශපාලන තීන්දු අරගෙන ගමේ හොරා , කසිප්පු සල්ලිකාරයා පාර්ලිමේන්තු යවන්නේ නෑ ..නිවැරදි පිරිසිදු කෙනෙක් පක්ෂ පාට භේද නැතුව යවන්න ඕනි ...
- රාජ්‍ය සේවයේ හොරකම් , දුෂණ කරන්නේ නෑ ..ගෙවන පඩියට සාධාරණ විදිහට වැඩ කරනවා.
- පාරේ කෙල ගහන එකේ සිට පොඩි දේවල් පවා හදාගෙන උසස් මනුස්ස කොටසක් වෙන්න තිබ්බා.
අන්තිමට කියන තියෙන්නේ, මේ තරම් අපිට කෙලවෙලා තියෙද්දිත් ...අපිට ඩොලර් නැතුව කරගන්නම දෙයක් නැති වෙලා තියෙද්දිත්,...රට රස්සා යන අය කුහකකමට ලංකාවට සල්ලි එවන්නේ නැත්තන් , දේශපාලන නියෝජිතයෝ කියනවා නම් සල්ලි එවන්න එපා කියලා .......තවත් මොන කතාද ...
අපි තාමත් පාඩමක් ඉගෙන ගෙන නෑ ....අපි තාමත් වෙනස් වෙලා නෑ .....
ow bn hugak ewun hitanne dubai thel godak tyei. un thnaikara target kale tourism base. ekai anith ratawala dewal walata wada aluth dewal rata athula haduwe. man tourism company eka job karanne IT side eke. dawasakata patta booking enne foreign country walin.Dubai wala thel na bn thel walin salli hoyanna tharan...
mun vision ekakata wada karanawa transport + parking walin hoda income ekak enawa
Ow mun patta gemak gahanne ape rate thiyana dewal baluwahama apita mona karanna barida bn... shik aparade ape rata kohoma thiyenna oni ratakdaow bn hugak ewun hitanne dubai thel godak tyei. un thnaikara target kale tourism base. ekai anith ratawala dewal walata wada aluth dewal rata athula haduwe. man tourism company eka job karanne IT side eke. dawasakata patta booking enne foreign country walin.
lanakwe thnaikara natural dewal tiyenne. ehma tiyaath me wesige puthlata hariyata karaga danne na. pakistan, egypt karayo mama srilanka kiyla dakka gaman mulin ahnne. ekak lanakwe tea ganai, lanakwe cricket team eka gani, rata kapu naki maina ganai thmaiOw mun patta gemak gahanne ape rate thiyana dewal baluwahama apita mona karanna barida bn... shik aparade ape rata kohoma thiyenna oni ratakda

Ow bn apita thamath me ratawala sahenna piliganimak thiyanawa api Sri Lankan kiyala danagaththama mehe local eunui anik arabi eunui patta respect ekak denawa... indian, pakko, Bangali, Nepal eunta eka loweth hambuwenne na...lanakwe thnaikara natural dewal tiyenne. ehma tiyaath me wesige puthlata hariyata karaga danne na. pakistan, egypt karayo mama srilanka kiyla dakka gaman mulin ahnne. ekak lanakwe tea ganai, lanakwe cricket team eka gani, rata kapu naki maina ganai thmai![]()
මෙච්චර පල් හෑලී ඔනේ නෑ බන්. උන්ට තෙල් හම්බ උනා. ඒවා ගන්න cost එක අඩුයි. තෙල් quality එක ok.අපි හැමෝම දන්නවනේ ඩුබායි කියන්නේ දැනට කාලයකට පෙර පට්ට කාන්තාරයක් කියලා..තෙල් හම්බුනාට පස්සේ Rashid bin Saeed ගේ සංකල්පයකට අනුව රට දියුණු කරන්න පටන් ගත්තා...ලෝකේ ලොකුම බිල්ඩින් හැදුවා ....නීති රීති යාවත්කාලින කළා ...රටේ මිනිසුන්ගේ ආකල්ප හැදුවා දියුණු රටකට ඕනි විධිහට.....ලෝකයේම මිනිස්සු හොයපු modern life එක තියෙන තැනක් කළා .....
එහනම් අපිට වැරදුනේ කොහෙද ?
අපිත් බිල්ඩින් හැදුවා
ලොකු පාරවල් හැදුවා
වරායක් \ ගුවන්තොටුපලක් හැදුවා
අලුතෙන් ක්‍රීඩාගාරයක් හැදුවා
සම්මන්ත්‍රණ ශාලා හැදුවා
නගරය අලංකාර කළා
අලුත් සංස්කෘතියක් හදන්න උත්සහ කළා
අපිට බැරි උනේ ඇයි ?
1) බහුතර දේශපාලුවන් / රාජ්‍ය සේවකයන් / ව්‍යාපාරිකයන් කැමති උනේ නෑ හම්බන්තොට හෝ වෙනත් ප්‍රදේශයක් වාණිජ නගරයක් විදිහට දියුණු වෙනවට...මොකද කොළඹ තමයි හැම දෙයක්ම ස්ථානගත වෙලා තිබුනේ...
- දේශපාලන පක්ෂ අකමැති උනා ඒ ව්‍යාපෘති සාර්ථක වෙනවට...ආණ්ඩුව වෙනස් උනාම මේ ව්‍යාපෘති අතහැරලා දැම්මා ...කොහොමහරි එකෙන් අදායම් උපයන්න නෙවෙයි එක පාඩුයි කියලා පෙන්වන්න කරන්න පුළුවන් හැම දෙයක්ම කළා ( එකෙක්ටවත් ඕනි උනේ නෑ දැන් මේ හදපු එක හදලා ඉවරයි කොහොමහරි මේකෙන් අදායම් උපයන තැනට ගෙන්න ඕනි කියලා )
- වරායේ එවුන් අකැමති උනා තව වරායක් දියුණු වෙනවට
- රාජ්‍ය සේවකයෝ අකමැති උනා සම්මන්ත්‍රණ වලට හම්බන්තොට යන්න
- මිනිස්සු එන්නේ නෑ කියලා සූරියවැවට ක්‍රිකට් ගෙනියන්නේ නෑ .
- අයෝජයකයන්ට ආකර්ශනීය පහසුකම් දෙන්නේ නෑ ..දෙනකොට කොහේ හරි කාලකන්නි යුනියන් එකක් විරුද්ධ වෙලා ස්ට්‍රයික් කරනවා
2 ) අපේ මිනිස්සු රටක් විදිහට කවදාවත් හිතලා වැඩ කරන්නේ නෑ
- කඩේ මුදලාලි බලන්නේ කියක් හරි වැඩිපුර කඩාගන්න
- බස් ඩ්‍රයිවර් බලන්නේ තව පොඩ්ඩක් පරක්කු කරලා 10 - 20 කැල්ලක් දාගන්න බස් එකට
- රාජ්‍ය සේවකයෝ බලන්නේ වැඩ නොකර බොරු අතිකාල දාලා කියක් හරි හොයා ගන්න
- සල්ලිකාරයෝ බලන්නේ කොහොමද අනිත් මිනිස්සු පාගලා මම පොර කියලා පෙන්වන්නේ කියලා
3) අධ්‍යාපන ක්‍රමයේ වැරැද්ද
- රොබෝ කෙනෙක් වගේ විභාග පාස් කරන අධ්‍යාපන ක්‍රමය වැරදි
- උසස් පෙළ ඉවර උනාම ළමයෙක්ට ඉදිරියට යන්න මාර්ගෝපදේශයක් දෙන්න ආයතනයක් නෑ ...මග පෙන්වන්න කෙනෙක් නෑ ...දෙමාපියන් දන්නෙත් නෑ
- ලංකාවේ වැඩකරන්න පුළුවන් , මහන්සි වෙන්න පුළුවන් තරුණ මිනිස්සු ත්‍රිවිල් එලවනවා..
එහෙනම් අපි මොකද්ද කරන්න ඕනි ....
- මුලින්ම තමන්ගෙන් පටන් ගන්න ඕනි ..මගේ ආකල්ප වෙනස් වෙන්න ඕනි...යෝගට් එකක් කාලා , කෑම එකක් කාලා කොලේ නිකන් විසික් කරන එකේ පටන් තව මිනිහෙක්ට කරදරයක් නොවෙන්න ජිවත් වෙන්න අපේ ආකල්ප හදාගන්න ඕනි ..
- හිතට එකගව හරි දේ කරන්න ඕනි...ලාභ ප්‍රයෝජන බලාගෙන බලු වැඩ කරන එක නවතින්න ඕනි .
- නිවැරදි දේශපාලනයක් කරන්න ඕනි...ගමේ ඉන්න හොරාට චන්දෙ දීලා ඊට පස්සේ දේශපාලුවන්ට බැනලා වැඩක් නෑ ..පක්ෂ දේශපාලනයෙන් ඉවත් වෙලා ප්‍රතිපත්ති දේශපාලනයක් කරන්න ඕනි.
- රැල්ලට යන්නේ නැතුව හරි දේ තේරුම් අරගෙන හැම වෙලාවකදීම සහයෝගය දෙන්නත් , වැරදි දේට වැරදි කියන්නත් කොන්ද පන තියෙන්න ඕනි ....
අද අපේ රටට මෙහෙම උනේ දේශපාලුවන් නිසා නෙවෙයි...රටේ මිනිස්සු නිසා ...
- මාරුවෙන් මාරුවට පක්ෂ මාරුකරලා චන්දෙ දුන්න්නා...එත් හැමදාම එකම හොරු රැල පාර්ලිමේන්තුවේ....
- අකාර්යක්ෂම දුෂිත රාජ්‍ය සේවකයෝ නිසා
මේ විතරක්ද ..නෑ ...
- තව කෙනෙක්ට මොකක් හරි ගිණි ගෙඩියක් දීලා තමන්ට වාසියක් ගන්න බලාගෙන ඉන්න මිනිස්සු නිසා ..
- තමන්ගේ වාසියට ඕනි ජරා වැඩක් කරන මිනිස්සු නිසා
- දේශපාලුවන් තමයි රට පාලනය කරන්න ඕනි..එක අපේ වැඩක් නෙවෙයි කියලා හිතලා කරන්න ඕනි හැම බලු වැඩක්ම කරන මිනිස්සු නිසා
අපේ මිනිස්සු තාමත් හිටගෙන ඉන්නේ අපිට කෙල වෙලා නෑ ...තව අවුරුද්දකින් ඩොලර් එක 200 ට අඩු වෙයි..වාහන් මිල කලින් තිබුන ගානට අඩු වෙයි ...බඩු මිල අඩු වෙයි කියලා .....එකට හිනා වෙලා වැඩක් නෑ ...හරියට දැනුම තියෙන කෙනෙක් නම් අද අපි ඉන්න තැන ගැන හොදට අවබෝධයක් තියෙන කෙනෙක් නම් , තවත් අපිට හරි යයි කියලා බලාපොරොත්තු වෙන්නේ නෑ ....එක නිසා මේ හැම ප්‍රශ්නයකටම මුල කොහෙද ?
අපේ අධ්‍යාපනය ....අපේ ආකල්ප ...අපේ විශ්වාස .....අපේ තීරණ
අපි හරියට ඉගෙන ගත්තා නම්,ආකල්ප වෙනස් කරා නම් ,
- පාරේ රස්තියාදුකාරයෝ ඇති වෙන්නේ නෑ ...තමන්ගේ දැනුම හැකියාව පාවිච්චි කරලා මහන්සි වැඩකරන මිනිස්සු ඇති වෙන්න ඕනි ..
- වැරදි දේශපාලන තීන්දු අරගෙන ගමේ හොරා , කසිප්පු සල්ලිකාරයා පාර්ලිමේන්තු යවන්නේ නෑ ..නිවැරදි පිරිසිදු කෙනෙක් පක්ෂ පාට භේද නැතුව යවන්න ඕනි ...
- රාජ්‍ය සේවයේ හොරකම් , දුෂණ කරන්නේ නෑ ..ගෙවන පඩියට සාධාරණ විදිහට වැඩ කරනවා.
- පාරේ කෙල ගහන එකේ සිට පොඩි දේවල් පවා හදාගෙන උසස් මනුස්ස කොටසක් වෙන්න තිබ්බා.
අන්තිමට කියන තියෙන්නේ, මේ තරම් අපිට කෙලවෙලා තියෙද්දිත් ...අපිට ඩොලර් නැතුව කරගන්නම දෙයක් නැති වෙලා තියෙද්දිත්,...රට රස්සා යන අය කුහකකමට ලංකාවට සල්ලි එවන්නේ නැත්තන් , දේශපාලන නියෝජිතයෝ කියනවා නම් සල්ලි එවන්න එපා කියලා .......තවත් මොන කතාද ...
අපි තාමත් පාඩමක් ඉගෙන ගෙන නෑ ....අපි තාමත් වෙනස් වෙලා නෑ .....
mehe ehema thelak na bnමෙච්චර පල් හෑලී ඔනේ නෑ බන්. උන්ට තෙල් හම්බ උනා. ඒවා ගන්න cost එක අඩුයි. තෙල් quality එක ok.
mulu ratama gana nemei bn mn kiwwe Dubai gana meke Dubai ganane katha karala thiyenne... kohomath dan meheth thel gananඋබ කියන්නෙ UAE ලෝකේ ලොකුම oil exporter කෙනෙක් නෙමෙයි කියලද? Are you kidding me.
Oil තමයි dubai වලත් දියුනු වෙන්න හේතුව. දැන් ඒක පොඩි ප්‍රමානයක් උනාට economy එකෙන්.mulu ratama gana nemei bn mn kiwwe Dubai gana meke Dubai ganane katha karala thiyenne... kohomath dan meheth thel ganan