ආණ්ඩුව නාගැනීම ජේවීපෙ නැගිටීම

NushenD

Well-known member
  • Sep 30, 2021
    3,333
    11,482
    113
    Malabe
    උඹත් ඔය අන්තරේ ජෙපි පැටියෙක් නේද?

    කථාකරන භාෂාවෙන්ම පේනවා තමන්ව වදපු දෙමාපියන්ට දීල තියෙන දුක

    අනුන්ගේ ලබ්බවල් හොයන්නේ නැතුව පොස්ට් එකක් දාල හරි කියක් හරි හොයන්න
    නැත්නම් අසරණ අම්ම තාත්ත තවම කන්න දෙනවට ගෙවන්න වෙන්නේ නැහැ
    තෝ වගේ 2යි 50ට පුක දෙන්න ඕනි නෑ පොන්නයෝ.
    තෝ වගේ අඩු කුලේ පොන්නයෝ ටකරන් කෑල්ලට ලැට් පෝච්චියට පුක දිදී ගියාට අපි මොනවා කරන්නද?
    පලයන් ජිංගල් බහුජ්ජ හුජ්ජ කොල්ලා පුක නොදී.
    පල ගිහිල්ලා උබේ අම්මව මතක් වෙන්නේ බලු කපුටු දානයක්වත් දීපන්.
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,310
    36,417
    113
    කෑගල්ල

    ඒක තමා බන් ඌ මේ කරන්නේ. උගේ අම්මව මතක් කරන එක. කිසිම වියදමක් නැතිව, අතටත් ගානක් එන විදිහට.

    Jvp එක කවද්ද අනුන්ගේ කුනු හොය හොය හිටියේ. උන් හැමදාම එලියට ඇදලා ගත්තේ මහජනයාට අයිති දේවල් හොරා කපුවානේ. ඒවා කොහොමද අනුන්ගේ දේවල් වේන්නේ. අනේ මෙවගේ අපතයෝ.
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,152
    13,845
    113
    පෘථිවිය
    උන්ට දෙමළ, මුස්ලිම් ඡන්ද වැටෙන්නැ බන්...ඒවා ගොඩක් සමඟි එවුන්ට යන්නේ... සිංහල ඡන්ද කොහොමත් හතර අතේ කැඩිලා යන්නේ... එහෙම උනාම 50% ගන්න අමාරුයි... දැන්ම ඉතින් මොනදේ කියන්නත් අමාරුයි... ඡන්දේ ලං වෙද්දි ගොඩක් විට පක්ෂ කැඩිලා වෙන් වෙයි... සමහර විට කලින් ඡන්දේ දෙවෙනි මනාපේ ගැන කතාවක් ඇති උනානේ...මේ පාර ඒ දේ වෙන්න පුලුවන් වෙයි...
    ලංකාවේ සමස්ථ චන්ද ප්‍රතිශතයෙන් පාවෙන චන්ද තියෙනේ 20% කට අඩු ප්‍රමාණයක්.
    30%ක් තියෙන්නේ ශ්‍රීලංකා කාරයෝ ගාව
    35% තියෙන්නේ කොළ අලි ගාව, දැන් සමගි කියමු.
    ඉතුරු ටික තමයි මුස්ලිම්/දෙමල ඒවා

    මෙන්න මේ සෙට් එකෙන් 20% + වැඩිපුර තව 5% විතර ඔන්න රතු සීනුවට වැටෙන්න පුළුවන්
    සන්ධානයක් ගහන්න කවුරුත් එන්නේ නැහැ සීනුව එක්ක.
    එකම එන්න තියෙන එක සජිය එක්ක සන්ධානයක් එහෙම ඇවිත් අර චන්ද්රිකාවගේ තමයි ඉතින්
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,310
    36,417
    113
    කෑගල්ල
    ලංකාවේ සමස්ථ චන්ද ප්‍රතිශතයෙන් පාවෙන චන්ද තියෙනේ 20% කට අඩු ප්‍රමාණයක්.
    30%ක් තියෙන්නේ ශ්‍රීලංකා කාරයෝ ගාව
    35% තියෙන්නේ කොළ අලි ගාව, දැන් සමගි කියමු.
    ඉතුරු ටික තමයි මුස්ලිම්/දෙමල ඒවා

    මෙන්න මේ සෙට් එකෙන් 20% + වැඩිපුර තව 5% විතර ඔන්න රතු සීනුවට වැටෙන්න පුළුවන්
    සන්ධානයක් ගහන්න කවුරුත් එන්නේ නැහැ සීනුව එක්ක.
    එකම එන්න තියෙන එක සජිය එක්ක සන්ධානයක් එහෙම ඇවිත් අර චන්ද්රිකාවගේ තමයි ඉතින්
    ඇයිබන් කලබල වෙලා තව අවුරුදු තුනක්ම තියනවනේ උබලගේ වියත්මගේ වැඩ කෑලි බලන්න. තාම හොදම හරිය ආවෙත් නෑ.ඉවසලා හිටහන්. ජේ විපී ලබ්බවල් උබට වැඩක් නෑනේ. උබ උන්ගේ පක්ශේ සන්විදායක කෙනේක්ද. :lol: :lol::lol:. ෆිල්ම් එකේ හොදම හරිය යනකොට මැදින් පැනලා විකාර කරන්න කාටවත් ඔනේ නෑ.
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,152
    13,845
    113
    පෘථිවිය
    තෝ වගේ 2යි 50ට පුක දෙන්න ඕනි නෑ පොන්නයෝ.
    තෝ වගේ අඩු කුලේ පොන්නයෝ ටකරන් කෑල්ලට ලැට් පෝච්චියට පුක දිදී ගියාට අපි මොනවා කරන්නද?
    පලයන් ජිංගල් බහුජ්ජ හුජ්ජ කොල්ලා පුක නොදී.
    පල ගිහිල්ලා උබේ අම්මව මතක් වෙන්නේ බලු කපුටු දානයක්වත් දීපන්.
    හප්පෝ ජෙප්පොන්ට යන ජුවල්

    නියම භාෂාව

    මෙන්න රට ඉල්ලන අය

    පටන්ගන්නෙම කුහකකම, හිනමානේ එක්ක

    ඇයිබන් කලබල වෙලා තව අවුරුදු තුනක්ම තියනවනේ උබලගේ වියත්මගේ වැඩ කෑලි බලන්න. තාම හොදම හරිය ආවෙත් නෑ.ඉවසලා හිටහන්. ජේ විපී ලබ්බවල් උබට වැඩක් නෑනේ. උබ උන්ගේ පක්ශේ සන්විදායක කෙනේක්ද. :lol: :lol::lol:. ෆිල්ම් එකේ හොදම හරිය යනකොට මැදින් පැනලා විකාර කරන්න කාටවත් ඔනේ නෑ.
    කලබලයක් නැහැ සහෝ
    කරන වැඩේ හරියට කරන්න කියල කියන්නේ

    මොකද හත්පොලේ ගාගත්ත අන්තරේ අය උපාධිය දවසෙම

    අවුරුදු 3ක් තියෙනවා ප්ලැන් කරන්න, දන්මමම අමුඩේ ගහල මඩ නගන්නවට වඩා හොඳයි හොනදට හරියට වැඩේ කරන එක
    ------ Post added on Dec 24, 2021 at 2:47 PM

    @NiyamaSinhalaya රටට විකල්පයක් ඕනේ තමයි හැබැයි ඒ ජෙපියෝ නෙවෙයි.
    අනිවාර්යෙන් ඕන

    ජෙප්පෝ ගේ භාෂාව, හැසිරීම පේනවනේ ත්‍රෙඩ් එකක් දැම්මම

    කියන දේ තේරුම්ගන්නේ මුල අග කියවල විතරයි
    ------ Post added on Dec 24, 2021 at 2:48 PM
     
    Anatha sinhalu

    Well-known member
  • Jul 10, 2019
    6,496
    13,729
    113
    ඇයි එන්නද ?
    වියත්මග ටෝක්ස්

    @NiyamaSinhalaya රටට විකල්පයක් ඕනේ තමයි හැබැයි ඒ ජෙපියෝ නෙවෙයි.

    ඒකෙන් අදහස් කරන්නේ උබලට කොයි තරන් ඇරියත් මේ ආණ්ඩුව ආයේ ගේනවා කියන එකනේ. මොකද අලුතෙන් පක්ෂයක් පේන තෙක් මානෙක නෑ JVP ඇරෙන්න.
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    44,999
    113
    2020 පත්වුණු වත්මන් ආණ්ඩුව, හල හැප්පීම් එක්ක දැන් අවුරුද්දක් විතර දුවල.

    කොරෝනා හින්ද ආර්ථිකේ වහගෙන සල්ලි එන්න තිබුණු මාර්ග ඔක්කොම අහුරුණු නිසා ආණ්ඩුවට ආර්ථිකේ පැත්තෙන් ලොකුම කෙලවිම සිද්ද වුනා.

    තෙල් ප්‍රශ්න, ගෑස් ප්‍රශ්න, එකතුවෙලා ලොකු කුණු ගොඩක් හැදිලා තියෙන්නේ.

    දේශපාලන වාසිය, ජේවීපෙ පැත්තට යන්නේ දැන් ආණ්ඩුවට බැරි නිසා වෙන කරන්න කෙනෙක් නැති හන්ද.
    කිසිම විකල්පයක් නැති රටේ රැඩිකල් විකල්පයක් ගැන හිතන්න පටන්ගන්නේ ඔන්න ඕක නිසා.

    චන්ද්‍රිකා 2001 එකේ පරිවාස ආණ්ඩුව හදනකොට තමන්ගේ මිනිහව වෙඩිතිලය මරපු ජේවීපෙ පක්ෂේ සහයෝගය ගන්නේ එදා යුඇන්පි එක පරද්දන්න තිබුණු එකම විකල්පේ ඒක නිසා.
    පරිවාස ආණ්ඩුවේ ඇමතිකම් ජේවීපෙ ට ලැබුන.
    වැඩිකල් ජේවීපෙ එකට ආණ්ඩුව එක්ක ඉන්න බැරිවුනා සමහර පට්ටම් බර වැඩි හින්දද මන්ද ජේවීපෙ එක ආණ්ඩුවෙන් අයින් වුණා.

    දැන් ආයෙත් රටේ විකල්පයක් නැති නිසා මිනිස්සු කොටසක් ජේවීපෙ පැත්ත බලනවා. සමාජ මාධ්‍ය වල ජේවීපෙ එකට වැඩිපුර ලකුණු වැටෙනවා.
    1982 ඉඳන් චන්ද වලට සෙට්වුණු ජේවීපෙ එක 2022 වෙනකල් ආණ්ඩුවක් තියා පුටු 15ක් වත් ගන්න බැරුව හිටියේ.
    මිනිස්සුන්ට විකල්පයක් නැති තැන ඔන්න ඕන පුපක් කියල ජේවීපෙ එකට දෙමු කියල තව අවුරුදු 3ක් විතර ඉන්න වෙනවා.

    පසුගිය සතියේ කොළඹ විශ්වවිද්‍යාලයේ තිබුණු උපාධි උත්සවේ රැඩිකල් තරුණ කිහිපදෙනෙක්, මුරුත්තෙට්ටුවේ හිමි මග ඇරලා ගිහින් ලොකු කලබලයක් රටේම පෙන්නුවා. හැබැයි ලකුණු 100ක් ගන්න කරන්න තිබ්බ වැඩේ ලකුණු 35ක් විතර වැටිලා යන්තම් පාස් කරගන්න විදිහට වැඩේ වුනේ. මොකද කරන වැඩේ කැත නැතුව කරගන්න මොලේ තිබ්බේ නැහැ උන් සෙට් එකට, එහෙම නැත්නම් එක එක ගොබිල දේශපාලුවෝ නිසා වැඩේ චෝර විදිහට කරගත්තේ.

    දැන් තත්වේ අනුව, කැපුවත් කොළ, නිල් සෙට් එක වෙනස් වෙන්න නම් ඉතින් බැරි සීන්. හැබැයි පාවෙන චන්ද ජේවීපෙ එක පැත්තට හැරිලා තියෙන්නේ.

    ගිය සතියක අනුර කුමාර රතු ඉරට ඇවිත් ආර්ථික ප්‍රශ්නවලට කියපු විසඳුම් ඉතාම ප්‍රාථමික තත්වේ. ඒක නොකිය ඉඳල වෙන විදිහකට කිවුවනම් ඔන්න රටේ වියාපාරික කට්ටිය හරියටම අල්ලගන්න තිබ්බ.

    තවම 2022, මේ ගැම්ම ජේවීපෙ එක වෙත ඉතුරුවෙලා තියේවිද?

    තියෙන අවුරුදු 3 දිවත් යමක් ඉගෙනගෙන රටක් පාලනය කරන විදි ඉගෙනගන්න එක ජේවීපෙ ට වටිනවා.
    මොකද කුණු හොයනවා වගේ, කියවනවා වගේ, කරවන එක ලේසි නැහැ.

    මොකෝ මේ රටේ ඉන්න මිනිස්සු ආයෙත් මරල, වෙඩිතියල, තුන්ඩු දීල මට්ටු කරන්න හෝ වැඩගන්න ජේවීපෙ ට බැහැ.

    බලමු ඉතුරු 3 අවුරුද්දේ, ජේවීපෙ අය 3 ඉදිරියට අරන් ගිහින් ආණ්ඩුවක් ගන්න තරම් දියුණුවෙන හැටි.
    269965719_118033590721101_8837677347289050109_n.jpg