ආණ්ඩුව නිල වශයෙන් හදල නැද්ද තාම ? :oops:

netudara

Well-known member
  • Sep 17, 2012
    10,507
    7,131
    113





    පම්පෝරි තිබ්බට හාල් හොරෙක් වත් අල්ලගන්න බෑ නේ . 🥱

    ඇතුලට දාලා ඉවරයි යාලු :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: පච සෙට් එකට නම් කෑම සුවර් :ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO:
     

    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,484
    15,451
    113
    Gampaha
    රටක ප්‍රශ්න එක රැයකින් විසදන්න පුලුවන්නම් ඇයි යකො අවුරුදු 5ක් දෙන්නෙ term එකක්, රනිල ඉවරයි, මහින්ද ඉවරයි, අයෙ ඉන්නෙ සජිත් නාමල්, උන් නිසා නැහිල නිකන් මොඩයෙක් වෙන්නෙ නැතුව ක්‍රිකට් thread එකට වෙලා හිටහන් කට පුක වහන් 🤭 🥱🥱
     
    • Dislike
    Reactions: netudara

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,790
    167,443
    113
    එකමත් එක රටක
    රටක ප්‍රශ්න එක රැයකින් විසදන්න පුලුවන්නම් ඇයි යකො අවුරුදු 5ක් දෙන්නෙ term එකක්, රනිල ඉවරයි, මහින්ද ඉවරයි, අයෙ ඉන්නෙ සජිත් නාමල්, උන් නිසා නැහිල නිකන් මොඩයෙක් වෙන්නෙ නැතුව ක්‍රිකට් thread එකට වෙලා හිටහන් කට පුක වහන්

    එක රයකින් නෙවෙයි යකෝ සතියකින් කියලා ඌ කියන්නේ .
    සතිය ඉවර වෙන්නේ කවදද ? :baffled:
     

    netudara

    Well-known member
  • Sep 17, 2012
    10,507
    7,131
    113
    රෑට කාල ඉවරවෙලා ඩෙස්ට් එකට ජෙප්පෙක් අල්ලගන්න තමයි ත්‍රෙඩ් එක දැම්මේ . 🥱
    @Kumbhakarna22 තමා අපේ බයිට් එකට ඉන්නේ අද... මාර ගේමක් දෙනවා පරණ ට්‍රේඩ් අදින්න...ඌවැ ටැග් කරපු ඒවා මග ඇර ඇර යන්නේ :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: ඒ තරම්ම ඌ මානසික ලෙඩෙක් වෙලා යාලු :ROFLMAO::ROFLMAO::ROFLMAO: