ආණ්ඩුව පෙරලන යොධායො

alihotta

Junior member
  • Sep 24, 2008
    36
    24
    8
    Gampaha
    අපේ මිනිස්සු කවදාවත් හදන්න බෑ බන්.හොඳට කල්පනා කරල බලපන්ලා මන් මේ කියන්නේ ඇත්තද බොරැද කියලා.අපේ මෝඩ මිනිස්සු මේ චේන් එකට අහුවෙලා ඉන්නෙ.තමන් පක්ෂෙකට ජන්දෙ දුන්නොතින්.ඒක තමයි හරිම එක කියන මානසිකත්වෙන් ගැලවෙන්න බැරි බත් කන හරක් බන්.උන දෙගොල්ලම යන්නෙ එකම කොච්චියෙ.නොදැන බෙල්ල තියන්නෙ අපේ හැත්ත.උන් ආණ්ඩුවෙ ඉන්නකොට මුන් උන්ගෙ අඩු පාඩු පෙන්න පෙන්න වන්චා පෙන්වලා සුදනො වගේ ඇයි මෙහෙම ජනතාවට සහනයක් නොදී ජනතා මුදල් ගසා කන්නෙ කිය කිය අසීමිත ⁣කැක්කුමක් ජනතාව වෙනුවෙන් පෙන්නලා අපේ බත් කන හරක්ගෙ හිතේ මවනවා " අපරාදෙ ඒ මිනිස්සු බලයෙන් පැන්නුවෙ.ඒ මිනිස්සුුු හිටියනම් අද අපිට මෙහෙම වෙන්නෙ නෑ කියලා".ඊලගට එන ජන්දෙදි ගැම්මටම ගිහිල්ලා වෙනස් කරනවා ආණ්ඩුව.ටික දවසක් යනකොට සුපුරැදු රිද්මයට උනුත් ඇවිත් අපේ බත් කන හරක්ගෙ බඩටම ගහනවා එලොව තරැ පේන්නම.ඔන්න එතකොටම අපි වෙනුවෙන් කලින් ආණ්ඩුවෙ ඉන්නකොට ජනතාවට මෙලොව දෙයක් නොකර තමන්ගෙ බඩ වියත රැකගත්තු හොරැ අපි වෙනුවෙන් පෙනී ඉන්නවා ආණ්ඩුවෙ අඩු පාඩු පෙන්න පෙන්න ඇයි මේ සහනෙ ජනතාවට දෙන්න බැරි. එතකොට අපේ හරක් ආයෙ කල්පනා කරනවා.අපි ආණ්ඩුව පෙරළුවෙඅපරාදෙ.බලන්න කොච්චර හොර එලි කරනවද කොච්චර අපි වෙනුනෙ කෑ ගහනවද කියල.ඉතිරිය හිතාගන්න පුළුවන්නෙ.දෙගොල්ල මාරැවෙන් මාරැවට එකම දේ කරනව.අපේ ඈයො ඇන්දෙනව.ඇත්තම කිව්වොත් ලංකාවෙ මිනිස්සුන්ට කෙලවගන්නෙ ඉක්මනටම අමතකවෙන රෝගෙනිසයි.උන් මුන්ට බනිනවා මුන් උන්ට බනිනවා.පාර්ලිමේනතුවෙ කෑගහගෙන රණ්ඩුවෙලා ඉවරවෙලා එන ගමන් අතට අත දීලා උන් බදාගන්නව.කාවද මේ රවට්ටන්නෙ.අපේ අහිංසක මිනිස්සු.....😥😥😥
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    වැලයන අතට මැස්ස ගහපන්. නැත්නම් රට පලයන්. බැන බැන ඉඳලා තේරුමක් නෑ.

    :yes:නැත්නම් මේ වගේ ෆොටෝ ඵකක් දාල වීරයෙක් වෙයන්...:lol:

    Screenshot_2021-06-17-16-27-26_copy_432x831.png
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    පුකමුරා හූහූහූඌඌඌ...

    ආණ්ඩුවේ හරිම නියෝජනය. Only talks 🙈🤦🤣🤣
    දැන් අපි බලමු ඵහෙනම් මට වඩා ඵළකිරියේ උදේ පාන්දර ඉඳන් රෑ වෙනකන් ටෝක්ස් දෙන ඔබතුමාගේ ඵඩිතර පොටෝ ඵකක්..😆😆
     

    sam_sajith

    Well-known member
  • May 25, 2009
    3,129
    6,283
    113
    දැන් අපි බලමු ඵහෙනම් මට වඩා ඵළකිරියේ උදේ පාන්දර ඉඳන් රෑ වෙනකන් ටෝක්ස් දෙන ඔබතුමාගේ ඵඩිතර පොටෝ ඵකක්..😆😆
    Slave Baiya.jpg