ආණ්ඩුව:භාර:දීමේ

yosh371

Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    මහින්ද ආණ්ඩුව භාරගන්න එකක් නෑ කරගෙන යන්න බැරිනම් 2/3 න් විසුරුවන්න සහය දෙන්නම් කියාවි.

    යුන්පි එකෙන් එන්න ලිස්ට් එක හරි බං, චන්දෙකට යන්වා කියන්නේ අපිට තව කොටි ගානක් වියඩම් කරන්න වෙනවා.
     
    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    Harin resigned from politics i guess, looks like they are going to create a new party without ranil. No elections mahinda will continue this government.
    Ranil is going to handover the parliment to mahinda. Until August

    මට පෙන හින:dull::dull:
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    zSNPhPR.png

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,941
    2
    54,632
    113
    යුන්පි එකෙන් එන්න ලිස්ට් එක හරි බං, චන්දෙකට යන්වා කියන්නේ අපිට තව කොටි ගානක් වියඩම් කරන්න වෙනවා.

    ඒක අගෝස්තුවල කොහොමත් වියදම් කරන්න වෙනවනේ. මෙච්චර කල් UNP ආණ්ඩුව කරපු පව් මාස හයෙන් තමන්ගෙ කරපිටින් යවාගෙන අගෝස්තුවල දුර්වල ආණ්ඩුවක් හදාගන්න තරම් මහින්ද මෝඩ වෙන එකක් නෑ
     
    saja

    Well-known member
  • Jan 8, 2007
    16,204
    2
    10,802
    113
    Home Sweet Home
    රනිලත් හිටිය ඇති දැන් :dull:
    රනිල් මහත්තයාට ලබන අප්‍රේල් වෙනකන් ඉන්න පුළුවන්නේ... මොකෝ ඉල්ලා අස් වෙන්නෙ...
     
    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    මට පෙන හින:dull::dull:

    Respecting the people's mandate I am stepping down as Minister of Sports, Telecommunications & Foreign Employment. I am also resigning from my positions at UNP.

    මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා මුදල් අමාත්‍යධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.

    බස්නාහිර හා මහා නගර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාද සිය අමාත්‍යධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබේ.
     
    සජි ගේ සෙට් එක අස්වෙනවා බන් රනිල් යනකම් සුවර් නැහැ ඕකා මොනා කරත් මේක තමයි අන්තිම පාර රනිලා අගමැති වෙන :D:D ඒ නිසා ලේසියෙන් යයි ද
     
    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    සජි ගේ සෙට් එක අස්වෙනවා බන් රනිල් යනකම් සුවර් නැහැ ඕකා මොනා කරත් මේක තමයි අන්තිම පාර රනිලා අගමැති වෙන :D:D ඒ නිසා ලේසියෙන් යයි ද

    අනේ මන්දා බං, මට නම් හිතෙන්නේ පක්ශෙ තියාගන්න කියලා කට්ටිය අලුත් එකක් හදයි කියලා.
    රනිල් බයයි කට්ටිය මුට ශොට් එක දෙයි කියලා. පොරට විපක්ශේ පුරුදු ඇති, මැරෙනකන් ඉන්න පුලුවන්. :D:D:D:D:D
     
    Alucard_SxE

    Well-known member
  • Apr 18, 2015
    6,523
    2,465
    113
    Dan hodama de thama parliment wisiruwala maha mathiwaranayak thiyena eka andu wipaksha okkoma ekathu wela
     
    saja

    Well-known member
  • Jan 8, 2007
    16,204
    2
    10,802
    113
    Home Sweet Home
    මැතිවරණ කොමා කිව්වා දැන් ඔබතුමා මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශ වලට අනුව වැඩ කරන්න කියල , මහින්ද , ගොට sir දෙන්නම කට කොන්නින් හිනා උනා :D:yes:
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,539
    72,748
    113
    මාලඹේ
    යන්නයි නැතුව ඉදලා මොනවා කරන්නද ඉතින්.
    හොදට හොරකම් කර ගත්තනේ දැන් ඉතිං ගෙදර ගියා කියලා මොකෝ අවුල.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,539
    72,748
    113
    මාලඹේ
    අනේ මන්දා බං, මට නම් හිතෙන්නේ පක්ශෙ තියාගන්න කියලා කට්ටිය අලුත් එකක් හදයි කියලා.
    රනිල් බයයි කට්ටිය මුට ශොට් එක දෙයි කියලා. පොරට විපක්ශේ පුරුදු ඇති, මැරෙනකන් ඉන්න පුලුවන්. :D:D:D:D:D

    රනිල් අද හවසට ඉල්ලා අස්වෙනවා
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,941
    2
    54,632
    113
    මැතිවරණ කොමා කිව්වා දැන් ඔබතුමා මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශ වලට අනුව වැඩ කරන්න කියල , මහින්ද , ගොට sir දෙන්නම කට කොන්නින් හිනා උනා :D:yes:

    අතුරුදහන් කළ පළාත් සභා මැතිවරණය පවත්වන ලෙස ඉල්ලා සිටිනවා කියපු වෙලාවෙ මුළු කටින්ම හිනා වුණා :yes:
     
    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    අතුරුදහන් කළ පළාත් සභා මැතිවරණය පවත්වන ලෙස ඉල්ලා සිටිනවා කියපු වෙලාවෙ මුළු කටින්ම හිනා වුණා :yes:

    අතුරුදහන් kiyanakota gota baya una :rofl: