ආණ්ඩුව මාරු වුණොත්..

Phone Hora

Well-known member
  • Apr 19, 2016
    4,950
    7,960
    113
    dan munta ahanna hoyanna wedari nethi nisa mewwa tama hoyanne pau tobayyo..... avurudu 36k andu tibilath e kale moko mewwa hevve nethth
    නීතිය නම් නීතිය.

    89 බෝම්බ ගහපු උන් ආන්ඩුවක් හැදුවා කියලා නීත්‍යානුකූල වෙන්නේ නෑ.
    වැරදිකාරයන්ට තරාතිරම නොබලා දඬුවම් දෙන්න ඕන.