ආණ්ඩුව රටට මුදල් ඉතුරුකරයි - ජයවේවා!

NiyamaSinhalaya

Well-known member
  • Jul 17, 2008
    11,117
    13,793
    113
    පෘථිවිය
    G525TkRbkAE661M
    G529GJvawAA3BXO
     

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,845
    16,801
    113
    වියදම් කරලා කොහොමද පොහොසත් රටක් හදන්නේ 🤌
     

    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,351
    9,127
    113
    Around the world
    පුදුමයක්ද , ජෙප්පෝ ටික චුන් කරන්න කිව්වට මුන්ට වැඩ බෑ නේ
     

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,845
    16,801
    113
    වතු කම්කරැ වැටුප් වැඩි කිරිමේ බොරැව!

    මේ තමයි තවත් කල නොහැකි වැඩක්.ලංකාවෙ වතු ක්ෂේතුයෙ කම්කරැවන් 318,674 ක් ඉන්නව.(පිරිමි 101,617 ක් සහ කාන්තා 217,956 ලෙස)සාමාන්‍යයෙන් කම්කරැවෙක් මාසෙකට දින 25 ක් සේවය කරනව.ඒ කියන්නෙ දවසකට රැපියල් 200 බැගින් ගෙවනවනම් මාසෙකට රැපියල් 5000 යි වසරකට රැපියල් 60,000ක් යනව.මේ විදියට ගෙවන්නනම් රැපියල් මිලියන් 19,120 ක් අවශ්‍යයි.නමුත් අයවැයෙන් වෙන් කරල තියෙන්නෙ මිලියන් 5000යි.ඒ මුදලින් රැපියල් 200 බැගින් ගෙවන්න පුලුවන් කම්කරැවන් 83,333දෙනෙකුට විතරයි.එහෙම නැතිව සියලුම වතු කම්කරැවන්ට ගෙවනවනම් අවුරැද්දකට 15690යි දෙන්න පුලුවන්.ඒඅනුව දිනකට රැපියල් 52 ක වැටුප් වැඩිවිමක් පමණයි කලහැකි.මෙය පැහැදිලි කිරිමට ඇවිදින පුස්තකාලයකට අවස්ථාව තියෙනව.