මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විසින් විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරමින් භාණ්ඩ වර්ග කීපයක් සඳහා විශේෂ වෙළඳ භාණ්ඩ බද්දක් පනවා තිබේ.
මෙම ගැසට් නිවේදනය 12 දින මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන බව එහි සඳහන් වෙයි.
හාල්මැස්සන් කිලෝවකට රුපියල් සියයක්, කරවල කිලෝවක් සඳහා රුපියල් සියයක් ආදී ලෙස එසගින් බදු පනවා ඇත.
අදාළ ගැසට් නිවේදනය මෙසේය.
------ Post added on Aug 13, 2021 at 10:42 PM