ආණ්ඩුව වැඩ පෙන්නයි අහාර වලට බදු

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක
    මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විසින් විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරමින් භාණ්ඩ වර්ග කීපයක් සඳහා විශේෂ වෙළඳ භාණ්ඩ බද්දක් පනවා තිබේ.

    මෙම ගැසට් නිවේදනය 12 දින මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන බව එහි සඳහන් වෙයි.

    හාල්මැස්සන් කිලෝවකට රුපියල් සියයක්, කරවල කිලෝවක් සඳහා රුපියල් සියයක් ආදී ලෙස එසගින් බදු පනවා ඇත.

    අදාළ ගැසට් නිවේදනය මෙසේය.

    1628874739651.png

    ------ Post added on Aug 13, 2021 at 10:42 PM

    1628874751765.png

    ------ Post added on Aug 13, 2021 at 10:42 PM
     
    • Angry
    Reactions: fallend

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    හාල් මැස්සෝ කිලෝ එක්කට නේ. අපි ඉතිං කිලෝ ගනන් ගෙන්නෙ නෑ නේ බන්😄ග්‍රෑම්250ක් වගෙ ගෙන්නෙ. අපිට ටැක්ස් නෑ.
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,992
    152,994
    113
    ඉතිරි කොටස සම්පූර්ණ කර වටිනා හාල්මැස්සන් කිලෝවක් දිනා ගන්න.

    අපි .............. ...................... ...............
     
    • Haha
    Reactions: Cypress and fallend

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විසින් විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරමින් භාණ්ඩ වර්ග කීපයක් සඳහා විශේෂ වෙළඳ භාණ්ඩ බද්දක් පනවා තිබේ.

    මෙම ගැසට් නිවේදනය 12 දින මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන බව එහි සඳහන් වෙයි.

    හාල්මැස්සන් කිලෝවකට රුපියල් සියයක්, කරවල කිලෝවක් සඳහා රුපියල් සියයක් ආදී ලෙස එසගින් බදු පනවා ඇත.

    අදාළ ගැසට් නිවේදනය මෙසේය.

    View attachment 139000
    ------ Post added on Aug 13, 2021 at 10:42 PM

    View attachment 139001
    ------ Post added on Aug 13, 2021 at 10:42 PM
    View attachment 139004
     
    • Haha
    Reactions: Anatha sinhalu

    Anatha sinhalu

    Well-known member
  • Jul 10, 2019
    6,496
    13,729
    113
    ඇයි එන්නද ?
    බයියෝ නං කිරි වලින් නිපදවූ තැවරුම් / බටර් විදියට කන්නේ මයිනගේ ගූ වලින් හදපු තැවරුම් නේ උන්ට නං අවුලක් වෙන එකක් නෑ.

    අනිත් උන්ට පොඩි එකෙක්ට චීස් , බටර් ටිකක් කවල හමාරයි.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,976
    40,859
    113
    කුරහන් වලටත් ගහල කියහන්කො. කුරහන් සුවඳ කිය කිය රාජපක්ෂලෑ ගූ පුච්චන් කාපු එවුන්ට දැල් ශැප ඇති.
     
    • Haha
    Reactions: Cypress and iworld

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    බයියෝ නං කිරි වලින් නිපදවූ තැවරුම් / බටර් විදියට කන්නේ මයිනගේ ගූ වලින් හදපු තැවරුම් නේ උන්ට නං අවුලක් වෙන එකක් නෑ.

    අනිත් උන්ට පොඩි එකෙක්ට චීස් , බටර් ටිකක් කවල හමාරයි.
    78189B86-C249-4CDD-AE04-5EBDC3DA2BBB.jpeg
     
    WizGizmo

    Well-known member
  • Dec 11, 2017
    1,669
    2,697
    113
    Hidden
    රටත් ඇරලා, බඩු මිලටත් ඇරලා, මිනිස්සුන්ටත් ඇරලා...

    w3EBpT1.gif
     
    priyade

    Well-known member
  • Dec 2, 2017
    10,599
    6,171
    113
    හල්මැස්සෙක්, කරවලයෙක් හරි වේලගන්න රටක් ඉතිරි උනේ කවුරු හින්දද :lol: :lol::lol:
    Sri Lanka Army, Navy and Airforce Nisa. Mahinnda lokka udde kale lankawenuth wena rata kata gihilla ne hitiye.
     
    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    හෙන ගානක් දීලත් උඹලා හාල්මැස්සො හොදි කන්නේ මහින්ද මහත්තයා යුද්දේ දිනපු හින්දා කියලා මතක තියාගනින් ගුණමකුවො ටික... :angry: :angry: :angry: :angry: