ආණ්ඩුව වැඩ පෙන්නයි = එන්නත් ලක්ෂ 100ක් 2021 දී

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,745
    12,771
    113
    🤪 🤪 🤪
    191153953_10159491918059042_4965099653401631817_n.jpg

    Erk5Ez2VoAAfHU2

    4c372fe2-8719-11eb-b55b-f690abcc0fed_972x_202808.jpg

    https://www.ebsco.com/blogs/health-notes/five-pressing-questions-about-covid-19-vaccines-answered
     
    KuKu KoKa

    Well-known member
  • Feb 17, 2020
    1,627
    4,421
    113
    ලංකාවේ හදන්න යන්නේ sinofarm නොවෙයි බන්. Sinovac vaccine එක. Sinovac එකට ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය හිමි වෙලා නැහැ.
     
    • Like
    Reactions: shenat

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    වැක්සීන් හැදෙනව කියල දැනෙද්දි ගුපියන්ට රිදෙනව,, :lol: :lol: :lol: :lol:
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    ඉස්සෙල්ලහ් කියපන් ඔය හදනවා කියනහ් වැක්සින් එකට WHO ඇපෘවල් දිලද ?
    50% විතර එෆිශන්සි එකක් තියෙන්නෙහ් ...
    වැඩක් තියෙනවද ?
     
    • Like
    Reactions: charitha2011

    KuKu KoKa

    Well-known member
  • Feb 17, 2020
    1,627
    4,421
    113
    වැක්සීන් හැදෙනව කියල දැනෙද්දි ගුපියන්ට රිදෙනව,, :lol: :lol: :lol: :lol:

    වැඩක් නැහැනේ පකෝ. උබ දන්නවද ලංකාවේ හදන්න යනවා කියන්නේ මොන වැක්සින් එකද කියලවත්. වෛද්‍ය විද්‍යාවේ අයන්නවත් නොදන්නා උබල වගේ දේශපාලුවන්ගේ ගූ ගිලිනන්ගෙන් මිට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න බැහැ . Sinovac එකට ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය හිමි වෙලා නැහැ. එහෙවු එකක් තමා තොපිලගේ වැඩබැරි නොන්ජල් රටේ මුල් පුරවැසිය ගෙන්නලා හදන්න යන්නේ.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,684
    100,971
    113
    ඇපෘවල් නැතුව හදල කාටද විදින්න යන්නෙ බයියො ඉදියෙත් ලක්ස 69යි. දැන් 40ට විතර බැහැල තියෙන නිසා ඩෝස් දෙකක් වගේ දෙන්න ප්ලෑන් කරල ඇති.

    ලොල්පොන්ස්ට රෙද්දපාත් නොකර විදගන්න ඕක බොන්න දෙන්න පුළුවන් වෙන්න හැදුව නන් හරි.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    වැඩක් නැහැනේ පකෝ. උබ දන්නවද ලංකාවේ හදන්න යනවා කියන්නේ මොන වැක්සින් එකද කියලවත්. වෛද්‍ය විද්‍යාවේ අයන්නවත් නොදන්නා උබල වගේ දේශපාලුවන්ගේ ගූ ගිලිනන්ගෙන් මිට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න බැහැ . Sinovac එකට ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය හිමි වෙලා නැහැ. එහෙවු එකක් තමා තොපිලගේ වැඩබැරි නොන්ජල් රටේ මුල් පුරවැසිය ගෙන්නලා හදන්න යන්නේ.
    සිනොපාම් එකටත් WHO අවසරය හම්බෙලා තාම සති දෙකක් නැනෙ පො&නයො..හදන එකත් අනුමැතියට යවල තියෙන්නෙ පොන්ස් චිනෙන් උන් ඒක අනුමත කරගනී අපිට අදාල නැ ඒක, උබල කුහකමට කියෙවුවට වැඩක් නැ..
     
    • Haha
    Reactions: shenat

    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,283
    9,182
    113
    වැක්සීන් හැදෙනව කියල දැනෙද්දි ගුපියන්ට රිදෙනව,, :lol: :lol: :lol: :lol:
    ගූ විමලේට දීපන් හදන්න..ICU Beds හැදුවේ රටටම.. :lol::lol:
     
    • Like
    Reactions: dilann

    KuKu KoKa

    Well-known member
  • Feb 17, 2020
    1,627
    4,421
    113
    සිනොපාම් එකටත් WHO අවසරය හම්බෙලා තාම සති දෙකක් නැනෙ පො&නයො..හදන එකත් අනුමැතියට යවල තියෙන්නෙ පොන්ස් චිනෙන් උන් ඒක අනුමත කරගනී අපිට අදාල නැ ඒක, උබල කුහකමට කියෙවුවට වැඩක් නැ..

    මචං උබට ඉංග්‍රීසි පුලුවන්ද. යන්තම් හරි කියවගන්න පුළුවන් නම් ලින්ක් එකක් එවන්නම්. මචන් ගුගල් එකෙන් නම් ට්‍රාන්ස්ලේට් කරන්න එපා සිංහලට. නිවැරදි අදහස එන්නේ නැහැ. උබට පොඩ්ඩක් හරි කියවගන්න පුළුවන් නම් මම ආර්ටිකල් එකක් එවන්නම්
     
    • Haha
    Reactions: kasun090354t

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,684
    100,971
    113
    පොන්ස් උබට ඉංග්‍රීසි පුලුවන්ද. යන්තම් හරි කියවගන්න පුළුවන් නම් ලින්ක් එකක් එවන්නම් මචන් ගුගල් එකෙන් නම් ට්‍රාන්ස්ලේට් කරන්න එපා සිංහලට. නිවැරදි අදහස එන්නේ නැහැ. උබට පොඩ්ඩක් හරි කියවගන්න පුළුවන් නම් මම ආර්ටිකල් එකක් එවන්නම්
    ගෙදර බල්ලව බැදල දාපන් PHIට කියල නඩු දාන්න කලින් :lol: :lol: :lol: