හපෝ කාගේ දරුවෙක්ද මේ නූල දාපු එකාට හපන් උත්තර දීපු එකා. අරූට සින්හල ටිකක් හරි තේරෙනව මේ දරුවට එහෙමවත් තේරෙන්නෙ නෑ වගේ. ගූ ගල් කරලවත් බලපන් පුළුවන් වෙයිද කියල.වැඩේ කරන්නත් කලින් අපේ උන් බලන්න ඕන පේන ඔක්කොම බලලා හොරකම් කරන විදිහේ ඉඳන් වංචා ඔක්කොම හෙළිකරන් ඉවරයි. විපක්ෂේ බුද්ධිංශ මාර දියුණුයි. ඔය විදිහට ඉතින් මේ රටේ ගොටාබය නෙවේ ධම්මික පෙරේරා ජනාධිපති උනත් මුන් කියයි හොරා කෑවා කියලා. ඉතින් කොහෙද රටක් හැදෙන්නේ. වැඩේ පටන් ගන්නත් කලින් බොරුව සමාජගත කරලා ඉවරයි. පවු මෝඩ සිංහලු.
හපෝ කාගේ දරුවෙක්ද මේ. බදු දීලා තියෙන්නේ පිටරටකට නෙවේ. ඔකේ අයිතිය තියෙන්නේ කාටද කියලා හොයලා බලපන්. වැඩිය ඕනේ නෑ. google කරපන්. ලංකාවේ සේලයින් හදනවා කිව්වමත් ඔවම තමා අපේ උන් කිව්වේ. හැබැයි දැන් හදනවා කියලා උඹ දන්නේ නැද්ද?
------ Post added on Jul 29, 2021 at 10:41 PM


