ආණ්ඩුව වැඩ පෙන්නයි-කූරගල දැන් අපේ

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    eka hodai,

    ithin ban SENI , POL THEL ehemath anduwa pennapu hoda weda neweida???? ai uba ewata thread danne neththe
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,343
    1
    13,273
    113
    Gotham City
    කැ* ඉරාජ් පරන රිදම් එකටම ඇවිත්.
    උගෙ අනික් චැනල් එකෙ සොෆ්ට් කොර් වැල ටයිප් එකෙ මියුසික් වීඩියො එකක් දාලා
    එකෙන් අවලාද එනකොට මෙන්න කුරගල බෙරගත්ත සීන් එක දාලා හිත දිනාගන්නවා.

    ඉරාජ් දන්නවා ලංකාවෙ උන්ගෙ මානසිකත්වය හොඳට කාටත් වඩා හොඳට .
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,239
    20,875
    113
    හස්තිශෛලපුර

    *** කූරගල අල්ලපු හම්බයන්ගෙ පස්ස ලොව ලොව උන්න ගු ඇන් පි බඩු වලට හොදටම රිදෙයි..

    අඩේ නාකි මයිනගේ කාලේ ඕක හම්බයන්ගෙද එතකොට? ඕකා මරන් කන්න එපැයි.. කැ* මයිනා..

    අපේ හාමුදුරුවන්ට තව තවත් ශක්තිය ධර්‍යය ලැබෙන්න ඕන ඔය වගේ දේවල් කරන්න..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    කැ* ඉරාජ් පරන රිදම් එකටම ඇවිත්.
    උගෙ අනික් චැනල් එකෙ සොෆ්ට් කොර් වැල ටයිප් එකෙ මියුසික් වීඩියො එකක් දාලා
    එකෙන් අවලාද එනකොට මෙන්න කුරගල බෙරගත්ත සීන් එක දාලා හිත දිනාගන්නවා.

    ඉරාජ් දන්නවා ලංකාවෙ උන්ගෙ මානසිකත්වය හොඳට කාටත් වඩා හොඳට .
    ඉරාජ්ගෙ විඩියෝව අදාල වෙන්නෙ නැනෙ ..ස්ථානයේ වත්මන් පැවැත්මයි අදාල වෙන්නෙ..ඒකට අදාල නැ ඉරාජ්ගෙ අනික් විඩියෝ..මෙතන ඉරාජ්ගෙ කතාවක් නැ ..

    තියෙන්නෙ කුරගල මුස්ලිම් අන්තවාදින්ගෙන් බේරගත්ත කියන එක විතරයි..
     
    • Like
    Reactions: nicjosh83

    Emperor_ofkings

    Active member
  • Dec 1, 2008
    203
    222
    43
    Matara
    ඉරාජ්ගෙ විඩියෝව අදාල වෙන්නෙ නැනෙ ..ස්ථානයේ වත්මන් පැවැත්මයි අදාල වෙන්නෙ..ඒකට අදාල නැ ඉරාජ්ගෙ අනික් විඩියෝ..මෙතන ඉරාජ්ගෙ කතාවක් නැ ..

    තියෙන්නෙ කුරගල මුස්ලිම් අන්තවාදින්ගෙන් බේරගත්ත කියන එක විතරයි..
    නාකි මයිනගෙ කාලෙ මොකො බේර ගන්න බැරි වුනේ?
     
    • Like
    Reactions: SLBlackKnight

    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    කැ* ඉරාජ් පරන රිදම් එකටම ඇවිත්.
    උගෙ අනික් චැනල් එකෙ සොෆ්ට් කොර් වැල ටයිප් එකෙ මියුසික් වීඩියො එකක් දාලා
    එකෙන් අවලාද එනකොට මෙන්න කුරගල බෙරගත්ත සීන් එක දාලා හිත දිනාගන්නවා.

    ඉරාජ් දන්නවා ලංකාවෙ උන්ගෙ මානසිකත්වය හොඳට කාටත් වඩා හොඳට .

    නියම පාදඩ බයියෙක් වෙලා ඉන්නෙ..ලැජ්ජාවක් ගෑවිලාවත් නෑ..බැණුම් අහ අහ කඩේ යනවා..තාත්ත වගේමයි පුතත්..දේශපාලනය කරන උන්ට පස්ස දීගත්ත ගමන් ඉන්නෙ.
     
    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,257
    9,154
    113
    පොන්නයෝ ත්‍රෙඩ් එකක් දාපන් "ආණ්ඩුව වැඩ පෙන්නයි..කිලෝ 3ක් පවුලකට සති 2කට සෑහෙන නව සහල් වර්ගයක් හොයා ගනී" කියල.