ආණ්ඩුව වැඩ පෙන්නයි කෘමි නාශක ගෙන්වයි .

Akithama

Well-known member
  • May 24, 2014
    2,640
    2,547
    113
    හැම තැනම
    මේ කෘෂි කාර්මේ උඩ පුටුවල ඉන්න ගොතයෝ මොනවා කරනවද මන්ද :growl: . ස්වබාවික කෘමින් මැඩපවත් වන ක්‍රම හොයාගන්න බැරිද මුන්ට පහල ඉන්න උනුත් එහෙමයි.
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    මේ කෘෂි කාර්මේ උඩ පුටුවල ඉන්න ගොතයෝ මොනවා කරනවද මන්ද :growl: . ස්වබාවික කෘමින් මැඩපවත් වන ක්‍රම හොයාගන්න බැරිද මුන්ට පහල ඉන්න උනුත් එහෙමයි.
    මට ඉස්සරවෙලා කියපං උඹ වාණිජ වගා කීයක් කරලා අත්දැකීම් එක්කද මේ ටෝක් දෙන්නෙ කියලා ?