අකුරු බැරිද බන් . ආයිත් කියවපන් ලොකුගේ කියලා තියන එක.
අනික මාස දෙකකින් එන්නත් කරල ඉවර කරන්න පුලුවන් වගේ මෝඩ කතා කියන්න එපා බන් නන්දසේන කිව්වා කියලා.
මේ video එක උබ බැලුවනම් ඒකෙත් කියනව ඔක්තෝබර් වෙද්දී නිෂ්පාදනය කරන එන්නත් ගාන මෙහෙ භාවිතයට. . මාස දෙකකින් එන්නත් කරල ඉවර නම් ඔක්තෝබර් සැප්තැම්බර් කතා වැඩක් නෑ නේ.
අනික ඔය උබ දාල තියන " WHO අනුමැතිය ලබන මාසයේ" කියන එක වෙනුවට
"WHO නිරීක්ෂණ කණ්ඩායම් ලබන මාසේ එන්න නියමිතයි තත්ත්ව පරීක්ෂාවක් කරන්න" වගේ දෙයක් දාපං. එකනේ video එකේ කියන්නේ. උබ WHO එකේ උන් ඔඩිට් කරන්නත් කලින් වැඩපෙන්නයි කියලා අනුමැතිය දීල.