උබලට ෆේක් වලින් තොර ලොවක් නැ කියල පිලිගත්ත එක හොදයි , ෆේක් හදනව කියන්නෙම බන් උබල ෆේල්, කෙලින් කියන්ඩ කොන්ද පන නැ කියන්නෙම උබල ෆේල්, එහෙම ෆේක් විමානයක් උස්සන් චන්ද දිනන්ඩ බැ ඒකයි උබල හැමදාම පරදින්නෙඔව් ඔව් ෆේක් තමා බොල මේ එකවුන්ට් එක උබ ඔය තරම් මැට්ටෙක්ද මේක මගේ ඔරිජිනල් එකක් කියන්න . ෆේක් එක පස්සේ ඉන්නේ නම් ඇත්ත මනුස්සයෙක් . පීඩණයක් නෑ ඕයි නන්දේ දෙන ආතල් වලට පීඩණය නිදහස් වෙලා අපි ඉන්නේ ගුලි කාල වගේ ආතල් එකේ සතිය ගානේ ගොං ආතල් දීලා පීචං වෙනවා රටටම .
උබ අහිංසකයිඒ ගැන කතා නොකර ඉමු වචන අපරාදේ
ලොකුවට තිබ්බෙ නැ
------ Post added on Apr 27, 2021 at 11:07 AM