ආණ්ඩුව වැඩ පෙන්නයි-ගම සමග පිළිසදර එදා සහ අද - 2

Don GasCan

Well-known member
  • Nov 3, 2010
    43,500
    49,882
    113
    සේදවත්ත
    ඕනේ නැද්ද ඔයි .එහෙනම් සජිත් එනකන් බලන් ඉන්නවා ඕයි

    View attachment 122130
    උබම හොදට ඕක ආයේ ආයේ කියවපන් රටේ දියුනුවට ඔතනින් කීයක් වෙලාද කියලා. ඔක්කම තම්බි හන්ටින් ඒවනේ 😂 ස ෆේල් ඕයි ඒක රටම දන්නවා
     
    keshannilanga

    Well-known member
  • Aug 1, 2009
    5,032
    3,419
    113
    Sri Lanka
    ස'ට ගමේ ගියාම රෙන්න හදපු ලැට් එකේ ෆොටෝ එක ඩිලීට් කරන්න අන්න ශුදේවය :ROFLMAO: :ROFLMAO:
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,259
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    ඉතින් උබලට බලේ තියෙන කාලෙ හයිවේ එකක් හරි ගහන්ඩ තිබ්බනෙ ඇයි නොකරෙ???
    නුවර එක පටන් ගත්ත ,නව කැලනි පාලම පටන් ගත්ත ,සුවිසැරිය ගෙනාව , අලුතෙන් බෙන්ස් ෆෝර්ඩ් ඇම්බුලන්ස් ගෙනාව අලුතෙන් මෙඩිකල් ෆැකල්ටි පටන් ගත්ත ,රාජගිරිය පාලම ගැහුව ,ටයර් කර්මාන්තශාලා වාහන එකලස් කරන කර්මාන්තශාලා පටන් ගත්ත සිංහරාජෙ විශාල කරා ,වකුගඩු රෝහල් අලුතෙන් හැදුව , ජලාශ හැදුව ,ලයිට් ට්‍රේන් ප්‍රොජෙක්ට් ගෙනාව ,යුරෝපියන් බස් ගෙනාව ඔච්චර ෆොටෝ නෑ . මේ තනිදොරේ ටාට ලඩියක් ගමට දාල බලපලකො උඩපනින හැටි :lol: :lol: :lol:

    ඕනේ නැද්ද ඔයි .එහෙනම් සජිත් එනකන් බලන් ඉන්නවා ඕයි

    View attachment 122130
    තම්බි සංවිදාන හැදුවෙත් රාජපස්ස ,සහරාන්ට පඩි ගෙව්වෙත් රාජපස්ස ,හලාල් ඇති කරෙත් රාජපස්ස ,මද්‍රසා වලට අවසර දුන්නෙත් රාජපස්ස , ශරීය කැම්පස් වලට අවසර දුන්නෙත් රාජපස්ස , නැගෙනහිර වැඩියෙන්ම මුස්ලිම් පල්ලි හැදුවෙත් රාජපස්ස . උන් කරපුවගෙන් රටම විදෙව්වට පස්සෙ දැන් මේ සියුමැලි පොන්නය පකක් කියවනව :cautious: :cautious: :cautious: :cautious:
    ------ Post added on Apr 28, 2021 at 1:14 PM
     
    • Like
    Reactions: u_make_me_sick_

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    නුවර එක පටන් ගත්ත ,නව කැලනි පාලම පටන් ගත්ත ,සුවිසැරිය ගෙනාව , අලුතෙන් බෙන්ස් ෆෝර්ඩ් ඇම්බුලන්ස් ගෙනාව අලුතෙන් මෙඩිකල් ෆැකල්ටි පටන් ගත්ත ,රාජගිරිය පාලම ගැහුව ,ටයර් කර්මාන්තශාලා වාහන එකලස් කරන කර්මාන්තශාලා පටන් ගත්ත සිංහරාජෙ විශාල කරා ,වකුගඩු රෝහල් අලුතෙන් හැදුව , ජලාශ හැදුව ,ලයිට් ට්‍රේන් ප්‍රොජෙක්ට් ගෙනාව ,යුරෝපියන් බස් ගෙනාව ඔච්චර ෆොටෝ නෑ . මේ තනිදොරේ ටාට ලඩියක් ගමට දාල බලපලකො උඩපනින හැටි :lol: :lol: :lol:

    ------ Post added on Apr 28, 2021 at 1:14 PM
    නුවර, කැලණි පාලම, පටන් ගත්තෙ මහින්දගෙ කාලෙ 2018 අවසන් කරන්ඩ තිබ්බ එක උබගෙ හොදකමට තාම ඇදෙනව..බෙන්ස් ඇම්බ්ලන්ස් ඕඩර් කරේ මහින්දග්ස් කාලෙ,රාජගිරිය පාලම මහින්දගෙ පොජෙක්ට් එකක්,හොරණ ටයර් මහින්දට අයිතියි කියල උබලම බුරල දැන් ඒක උබලගෙ නමට ලියා ගන්ඩද හදන්නෙ??? ලොල්, වකුගඩු රෝහල චීනෙන් මහින්දගෙ කාලෙ ලැබුන එකක් ,හදපු ජලාශ මහින්ද පටන් ගත්ත ඒව, මහින්දගෙ ළමයින්ට උබල උප්පැන්න ලියා ගන්ඩ එපා..

    උබල ගෙනාව කියන ලයිට් ටේන් සහ යුරෝපියන් බස් වල පොටෝ දාපන් මම නම් දැකල නැ ඒකයි ඉල්ලන්නෙ..

    සුවසැරිය උබලගෙ ආණ්ඩුකාලෙ මෝධි දුන්න සෝපා අස්සන් කර ගන්ඩ බලාගෙන, නැතුව උබලට උබන් සත්ව කරුණාවට මෝදි ඕක දුන්න නෙමේ..
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,259
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    නුවර, කැලණි පාලම, පටන් ගත්තෙ මහින්දගෙ කාලෙ 2018 අවසන් කරන්ඩ තිබ්බ එක උබගෙ හොදකමට තාම ඇදෙනව..බෙන්ස් ඇම්බ්ලන්ස් ඕඩර් කරේ මහින්දග්ස් කාලෙ,රාජගිරිය පාලම මහින්දගෙ පොජෙක්ට් එකක්,හොරණ ටයර් මහින්දට අයිතියි කියල උබලම බුරල දැන් ඒක උබලගෙ නමට ලියා ගන්ඩද හදන්නෙ??? ලොල්, වකුගඩු රෝහල චීනෙන් මහින්දගෙ කාලෙ ලැබුන එකක් ,හදපු ජලාශ මහින්ද පටන් ගත්ත ඒව, මහින්දගෙ ළමයින්ට උබල උප්පැන්න ලියා ගන්ඩ එපා..

    උබල ගෙනාව කියන ලයිට් ටේන් සහ යුරෝපියන් බස් වල පොටෝ දාපන් මම නම් දැකල නැ ඒකයි ඉල්ලන්නෙ..

    සුවසැරිය උබලගෙ ආණ්ඩුකාලෙ මෝධි දුන්න සෝපා අස්සන් කර ගන්ඩ බලාගෙන, නැතුව උබලට උබන් සත්ව කරුණාවට මෝදි ඕක දුන්න නෙමේ..
    එහෙනම් පම්කො සදර්න් හයිවේ එක චන්ද්‍රිකාගෙ , කටුනායක හයිවේ එක චන්ද්‍රිකාගෙ , නෙලුම් පොකුන චන්ද්‍රිකාගෙ :lol: :lol: :lol: උබලෑ මයිනගෙ නැවු එන්නෙ නැති වලයි අලි ගහන එයාපෝට්එකයි තමා
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    එහෙනම් පම්කො සදර්න් හයිවේ එක චන්ද්‍රිකාගෙ , කටුනායක හයිවේ එක චන්ද්‍රිකාගෙ , නෙලුම් පොකුන චන්ද්‍රිකාගෙ :lol: :lol: :lol: උබලෑ මයිනගෙ නැවු එන්නෙ නැති වලයි අලි ගහන එයාපෝට්එකයි තමා
    නෙලුම් පොකුණ පටන් ගන්නෙ චන්දිකාගෙ කාලෙ තමයි උන්දගෙ සමරු පලකය තාම එතන තියෙන්නෙ කවුද නැ කිවෙ??? හයිවේ එක චන්දිකාගෙ කාලෙ නෙමේ මහින්දයි චිනෙ එක්ක ගිවිසුම් අස්සන් කරේ,.නැවු එන්නෙ නැති ඒව චින මෝඩය කරල උබල වික්ක නේද බන් මාර මොලේ ආහ් තව ටිකක් උන්න නම් ප්ලේන් එන්නෙ නැති එකත් චිනට විකුණනව මරු බඩු බන් උබල..
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    හොදයි, ටිකයි
    ඇය් ඔය යකාට ඔතනට නොයා ඕක කරන්න බැරි උනෙ. පොර ඔතනට යන්ඩම ලක්ස 5ක් විතර යනව ඇතිනෙ
    තව මොනා හරි හදන්ඩ තිබ්බ ඒකෙනුත්.

    රට පොඩි නිසා හොදයි, ඉන්දියාව වගේ උනා නන් ගම් ගානේ ඇවිදිනවා ඇරෙන්න වෙන වැඩක් කරන්න වෙන්නෙ නෑ
     
    • Haha
    Reactions: skymicro

    JohnWick

    Well-known member
  • Apr 23, 2017
    1,126
    1,464
    113
    Paara hadannath janadipathita enna una ratak :lol:

    Putin ehemath Russia wala oya wage gam walata gihin parawal hadanawa athi neda bn.. :rolleyes:
     
    • Like
    Reactions: Solo Rider

    ComanMan

    Well-known member
  • Feb 24, 2021
    1,758
    2,291
    113
    අප්පච්චි ගෙනාපු සීනිබෝල කාලා එළියට ගිහින් බලද්දී පොලියට දීපු චීන මාමා මිඳුලේ ගෙයක් අදලා උන්ගේ පවුල මෙට ගෙනල්ලා , සීනිබෝල රහයි හැබැයි😂
     
    • Haha
    Reactions: u_make_me_sick_

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    අප්පච්චි ගෙනාපු සීනිබෝල කාලා එළියට ගිහින් බලද්දී පොලියට දීපු චීන මාමා මිඳුලේ ගෙයක් අදලා උන්ගේ පවුල මෙට ගෙනල්ලා , සීනිබෝල රහයි හැබැයි😂
    ෆේක් බස්සන්ඩ රිදෝගෙන
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,663
    87,045
    113
    ආශ්චර්යමත් රටක

    ඕයි ගම සමග පිළිසදර එදා සහ අද විතරක් මදි හෙට කියලත් දාපන්.​

    හෙට වැස්සෙන් පස්සෙ පාර හෝදගෙන ගියාම ඒකත් දාහන් හොඳේ bocca.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe

    ඕයි ගම සමග පිළිසදර එදා සහ අද විතරක් මදි හෙට කියලත් දාපන්.​

    හෙට වැස්සෙන් පස්සෙ පාර හෝදගෙන ගියාම ඒකත් දාහන් හොඳේ bocca.
    හෝදන් යන්ඩ ලොල් ඔච්චරම කුහකකමේ උපරිමය, බලේ තිබ්බ කාලෙ කොරෙත් නැ දැන් අනුන් කරන ඒව දරාගන්ඩ බැරුව බලුකතා කිය කියා පචවෙනව අනේ උබල වගේ ගු ඇන් පි ගොන් බඩු..
     
    • Haha
    Reactions: shenat

    shenat

    Well-known member
  • May 13, 2007
    58,663
    87,045
    113
    ආශ්චර්යමත් රටක
    හෝදන් යන්ඩ ලොල් ඔච්චරම කුහකකමේ උපරිමය, බලේ තිබ්බ කාලෙ කොරෙත් නැ දැන් අනුන් කරන ඒව දරාගන්ඩ බැරුව බලුකතා කිය කියා පචවෙනව අනේ උබල වගේ ගු ඇන් පි ගොන් බඩු..

    අනේ අපිට බලේ තිබුණේ නැහැ බං.
    තිබුණා නං ගොන් පොන්ස් වගේ කටින් බතල හිටවන්නෙ නෑ. ප්‍රාදේශීය සභාවේ සභාපතිගෙ වැඩේ කරන්න යන්නෙ නෑ ජනාධිපති වෙලා
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    අනේ අපිට බලේ තිබුණේ නැහැ බං.
    තිබුණා නං ගොන් පොන්ස් වගේ කටින් බතල හිටවන්නෙ නෑ. ප්‍රාදේශීය සභාවේ සභාපතිගෙ වැඩේ කරන්න යන්නෙ නෑ ජනාධිපති වෙලා
    එතිකොට උබේ පො&න රනිල් අගමැතිවෙලා උබේ පො&න සජිත් ඇමතිවෙලා උන්න ආණ්ඩුව එහෙම එකක් තිබ්බෙ නැද්ද???? බලේ අරන් අවුරුදු 5ක් උන්න වෙලාවෙ ගම්සබාවෙන් දාල කරවන්ඩ තිබ්බනෙ බන් ඇයි නොකර උන්නෙ????????
     
    portable

    Well-known member
  • Sep 26, 2016
    238
    270
    63
    අපි දන්න කාලෙ ඉදල ඔය වැඩ කලේ ප්‍රාදේශීය සභාවෙන්..🤣🤣🤣🤣🤣
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,663
    87,045
    113
    ආශ්චර්යමත් රටක
    එතිකොට උබේ පො&න රනිල් අගමැතිවෙලා උබේ පො&න සජිත් ඇමතිවෙලා උන්න ආණ්ඩුව එහෙම එකක් තිබ්බෙ නැද්ද???? බලේ අරන් අවුරුදු 5ක් උන්න වෙලාවෙ ගම්සබාවෙන් දාල කරවන්ඩ තිබ්බනෙ බන් ඇයි නොකර උන්නෙ????????

    ඒ අපේ ආණ්ඩුව නෙවෙයිනේ. ඒ උබලගෙ අනිත් ආණ්ඩුව. දන්නෙ නැද්ද මයිනයි, පොනිලයි නෑදෑයෝ කියල. 🤭
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    ඒ අපේ ආණ්ඩුව නෙවෙයිනේ. ඒ උබලගෙ අනිත් ආණ්ඩුව. දන්නෙ නැද්ද මයිනයි, පොනිලයි නෑදෑයෝ කියල. 🤭
    ලොල් ඔහොම බය උනාම ඇති, :lol: :lol: :lol: :lol:
     
    vibhashana

    Well-known member
  • Aug 26, 2015
    7,079
    12,490
    113
    ලග පාත
    ඔහොම ඔක්කොම ගම වල අඩුපාඩු හදන්න අවරුදු පහ කසේ වෙතත් ස ගේ ජිවිත කාලේ මදි වෙයි 😂 😂 😂 😂 . එක නිසා ඔය පොඩි වැඩ ටික අදාල මිනිඉසුන්ටම කරන්න දීල ස ට කියපන් මොනිටෙර් කරන්න කියල එකට තම කියන්නේ leadership කියල