ආණ්ඩුව වැඩ පෙන්නයි - ඩෙල්ටා වට අභියෝගයක්

Champ HB

Well-known member
  • Oct 5, 2012
    5,861
    6,995
    113
    අපේ දිහෑ
    ජෙප්පොන්ට සුපර් පවර්ස් තියෙනවද බං????
    උන් 3% ඉතුරු 97% ටම ගේම දෙන සීන් එකද්ද තියෙන්නෙ????
    හැම මගුලම කරන්නෙ 3% උන්නෙ බලන් ගියාම😋
     
    • Like
    Reactions: tharinduncc

    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    ජෙප්පොන්ට සුපර් පවර්ස් තියෙනවද බං????
    උන් 3% ඉතුරු 97% ටම ගේම දෙන සීන් එකද්ද තියෙන්නෙ????
    හැම මගුලම කරන්නෙ 3% උන්නෙ බලන් ගියාම😋

    1815 ගිවිසුම ගහද්දි, ගිවිසුම ගහපු ප්‍රෙස් එක ජෙබ්බෙක් ගේ... කාලකන්නි ජෙබ්බෝ... :frown:
     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,745
    12,771
    113
    ඉන්දියාවෙන් බුබුළු ක්‍රමේට කට්ටිය ගෙන්නුවා මතකද ?
    ඉන්දියාවෙන් ගෙනාවේ නෑ නේ
    Ukraine නේ

    This guys says 75% is delta now, but the text below that says only 117 have been found for now. Which statement is true?
    ඉස්සෙල්ල කොරෝනද කියල බලන්න කරන්නේ pcr හරි RAT හරි සාමන්යෙන් වරුවකින් ප්‍රතිපල එනවා.
    හැම ලෙඩාටම එකක් කරනවා . ඒකට ගන්නේ virus එකේ අණු කොටස් දෙකක් විතරයි , හැම වර්ගේටම පොදු කොටස් දෙකක්
    ඒකෙන් ඇල්ෆා බේට -- ඩෙල්ටා ඔක්කොම අහුවෙනවා හැබැයි මොකක්ද කියන්න බෑ

    මොකාද කියල අදුන ගන්න මුළු virus එකම , අණු එක එක report කර ගන්න ඕනි සේරම , ඊට පස්සේ බල්ලන් ඕනි විකුර්ති ( mutation ) තියනවද කියල බලනව
    ඕකට ගෙඩක් කාල වෙලාව යනවා
    හැම එකටම එක ගානේ කරලා වැඩක් නෑ


    ඒ නිසා pcr / rat කරන ඒවගෙන් අහඹු ප්‍රමාණයක් ජපුරට යවනවා sequencing , ඉතිං සේරගෙන්ම 150-200 නම් ජපුර යැව්වේ එවන් 117ක් ම ඩෙල්ටා
    එහෙම තමා 75% කියල තියෙන්නේ

    ------ Post added on Aug 6, 2021 at 11:32 PM
     
    • Wow
    Reactions: tharinduncc