3% තමා රටේ සේරම පාලනය කරන්නෙ 🤣
Zeuz Well-known member Oct 2, 2020 8,938 15,589 113 Somewhere in this world Aug 6, 2021 #21 3% තමා රටේ සේරම පාලනය කරන්නෙ Reactions: tharinduncc and Champ HB
Champ HB Well-known member Oct 5, 2012 5,861 6,995 113 අපේ දිහෑ Aug 6, 2021 #22 ජෙප්පොන්ට සුපර් පවර්ස් තියෙනවද බං???? උන් 3% ඉතුරු 97% ටම ගේම දෙන සීන් එකද්ද තියෙන්නෙ???? හැම මගුලම කරන්නෙ 3% උන්නෙ බලන් ගියාම Reactions: tharinduncc
ජෙප්පොන්ට සුපර් පවර්ස් තියෙනවද බං???? උන් 3% ඉතුරු 97% ටම ගේම දෙන සීන් එකද්ද තියෙන්නෙ???? හැම මගුලම කරන්නෙ 3% උන්නෙ බලන් ගියාම
tharinduncc Well-known member May 8, 2009 5,254 2,498 113 planet earth Aug 6, 2021 #23 Champ HB said: ජෙප්පොන්ට සුපර් පවර්ස් තියෙනවද බං???? උන් 3% ඉතුරු 97% ටම ගේම දෙන සීන් එකද්ද තියෙන්නෙ???? හැම මගුලම කරන්නෙ 3% උන්නෙ බලන් ගියාම Click to expand... 1815 ගිවිසුම ගහද්දි, ගිවිසුම ගහපු ප්‍රෙස් එක ජෙබ්බෙක් ගේ... කාලකන්නි ජෙබ්බෝ...
Champ HB said: ජෙප්පොන්ට සුපර් පවර්ස් තියෙනවද බං???? උන් 3% ඉතුරු 97% ටම ගේම දෙන සීන් එකද්ද තියෙන්නෙ???? හැම මගුලම කරන්නෙ 3% උන්නෙ බලන් ගියාම Click to expand... 1815 ගිවිසුම ගහද්දි, ගිවිසුම ගහපු ප්‍රෙස් එක ජෙබ්බෙක් ගේ... කාලකන්නි ජෙබ්බෝ...
Sri_Sampath Well-known member Jan 26, 2010 14,745 12,771 113 Aug 6, 2021 #24 pathumputha said: ඉන්දියාවෙන් බුබුළු ක්‍රමේට කට්ටිය ගෙන්නුවා මතකද ? Click to expand... ඉන්දියාවෙන් ගෙනාවේ නෑ නේ Ukraine නේ tharakaf said: This guys says 75% is delta now, but the text below that says only 117 have been found for now. Which statement is true? Click to expand... ඉස්සෙල්ල කොරෝනද කියල බලන්න කරන්නේ pcr හරි RAT හරි සාමන්යෙන් වරුවකින් ප්‍රතිපල එනවා. හැම ලෙඩාටම එකක් කරනවා . ඒකට ගන්නේ virus එකේ අණු කොටස් දෙකක් විතරයි , හැම වර්ගේටම පොදු කොටස් දෙකක් ඒකෙන් ඇල්ෆා බේට -- ඩෙල්ටා ඔක්කොම අහුවෙනවා හැබැයි මොකක්ද කියන්න බෑ මොකාද කියල අදුන ගන්න මුළු virus එකම , අණු එක එක report කර ගන්න ඕනි සේරම , ඊට පස්සේ බල්ලන් ඕනි විකුර්ති ( mutation ) තියනවද කියල බලනව ඕකට ගෙඩක් කාල වෙලාව යනවා හැම එකටම එක ගානේ කරලා වැඩක් නෑ ඒ නිසා pcr / rat කරන ඒවගෙන් අහඹු ප්‍රමාණයක් ජපුරට යවනවා sequencing , ඉතිං සේරගෙන්ම 150-200 නම් ජපුර යැව්වේ එවන් 117ක් ම ඩෙල්ටා එහෙම තමා 75% කියල තියෙන්නේ ------ Post added on Aug 6, 2021 at 11:32 PM Reactions: tharinduncc
pathumputha said: ඉන්දියාවෙන් බුබුළු ක්‍රමේට කට්ටිය ගෙන්නුවා මතකද ? Click to expand... ඉන්දියාවෙන් ගෙනාවේ නෑ නේ Ukraine නේ tharakaf said: This guys says 75% is delta now, but the text below that says only 117 have been found for now. Which statement is true? Click to expand... ඉස්සෙල්ල කොරෝනද කියල බලන්න කරන්නේ pcr හරි RAT හරි සාමන්යෙන් වරුවකින් ප්‍රතිපල එනවා. හැම ලෙඩාටම එකක් කරනවා . ඒකට ගන්නේ virus එකේ අණු කොටස් දෙකක් විතරයි , හැම වර්ගේටම පොදු කොටස් දෙකක් ඒකෙන් ඇල්ෆා බේට -- ඩෙල්ටා ඔක්කොම අහුවෙනවා හැබැයි මොකක්ද කියන්න බෑ මොකාද කියල අදුන ගන්න මුළු virus එකම , අණු එක එක report කර ගන්න ඕනි සේරම , ඊට පස්සේ බල්ලන් ඕනි විකුර්ති ( mutation ) තියනවද කියල බලනව ඕකට ගෙඩක් කාල වෙලාව යනවා හැම එකටම එක ගානේ කරලා වැඩක් නෑ ඒ නිසා pcr / rat කරන ඒවගෙන් අහඹු ප්‍රමාණයක් ජපුරට යවනවා sequencing , ඉතිං සේරගෙන්ම 150-200 නම් ජපුර යැව්වේ එවන් 117ක් ම ඩෙල්ටා එහෙම තමා 75% කියල තියෙන්නේ ------ Post added on Aug 6, 2021 at 11:32 PM