ආණ්ඩුව වැඩ පෙන්නයි- ඩොලර් බිලියනක ආයෝජන පැමිනෙයි

kasun090354t

Well-known member
  • Aug 21, 2011
    24,336
    36,456
    113
    කෑගල්ල
    පිස්සු හදෙයි හොදට හොයල බලපන් අවුරුදු 99 ඒව් දෙකක්, හරියටම අවුරුදු 198කට බදු දීල තියෙන්නෙ උබේ වද පොන්සිය ඩොලර් බිලියනයක් ගන්ඩ ඕකට හෙන ගැහුවෙ ඒකනෙ කාලකන්නිය..

    අපි නම් දැක්කෙ නැ සචිත වැඩි වෙනව බයිල නම් එපා ගෙවාගන්ඩ බැරි ණයක් කොහෙවත් තිබ්බෙ නැ රාජපක්ශලගෙන් පලිගන්ඩයි වද මීහරක ඕක වික්කෙ අන්තිමට ඌම හැදිගෑවුනා හොද වැඩේ ඔය පොන්සියට..

    වරාය විකුනගෙන කද්දි හුරේ දාපු උබලගෙ ඔය බයිල රටේ උන් පිලිගන්නේ නැත...
    ආ කෙප්පයො ඔවා උබට හරියන්නේ නෑ. ඔවගේ කෙප්ප අරින්න හරියන්නේ උබලාගේ පුකේජෝශ් තමා. උස්සන් එන්නේ ඔකා බොරු ඉලක්කම් ටිකක්. ඔවා දැන් හරියන්නේ නෑ. මේලෝ දෙයක් දන්නේ නැතිව පච ඉලක්කම් ටිකක් අත අරින එක අපි දැන් දන්නවා
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ආ කෙප්පයො ඔවා උබට හරියන්නේ නෑ. ඔවගේ කෙප්ප අරින්න හරියන්නේ උබලාගේ පුකේජෝශ් තමා. උස්සන් එන්නේ ඔකා බොරු ඉලක්කම් ටිකක්. ඔවා දැන් හරියන්නේ නෑ. මේලෝ දෙයක් දන්නේ නැතිව පච ඉලක්කම් ටිකක් අත අරින එක අපි දැන් දන්නවා
    ලොල් වද පොන්සි සහ තොපේ අමන රැලම අතුගෑවුනේ මොකක් හින්ද කියලද හිතන් ඉන්නෙ, කුජිත වෙන්ඩ පැරදුන හේතු හොයල බැලුවනම් හොදයි මම හිතන්නෙ..
     
    amazsin

    Well-known member
  • May 6, 2019
    2,047
    1,411
    113
    ලංකාව විදේශිකයන් මිලියනයකට අපේ රටේ පුරවැසිකම ලබා දිය යුතුයි.චීන,ජපන්, තායි,අරාබි ඉන්දියන්,පකිස්තාන්,යුරෝපියන් ඇෆ්‍රිකන් , ඇමරිකන්,බ්‍රසීල් මේ වගේ හැම රටකම ලංකාවේ ජීවත් වෙන්න ඕන අයට ලංකාවේ පුරවැසිකම දීලා. ලංකාව බහුජාතික රටක් කරන්න ඕන.ඒ වගේ වැඩ සටහන් සඳහා මේ වගේ ආයෝජන වැදගත්.
     
    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,929
    3,288
    113
    Malabe
    ඉතින් බන් ලංකාවේ ආයෝජකයෝ ඕක අත්සන් කරන්න ඕනේ චීන එක්ක තමයි. මිශ්‍ර ව්‍යාපෘති. :rofl: අනික උබ කියන ඩොලර් බිලියන කතාවක් ඔකේ ඇත්තටම නෑ . ඔය 1.4 කියන්නේ ආරම්බ කරපු ආයෝජනේ. උබේ ත්‍රෙඩ් එකට අදාල මිශ්‍ර ව්‍යාපෘතියකට LOLC එක චීනා එක්ක අත්සන් කරපු එකෙක්. එකත් ඩොලර් මිලියන හාරසිය ගානක්. උබ හරියට කියවන්න ඉගෙන ගනින්.
    You broke his bubble.
    අවු 200ක් නෙවෙයි බන් . අවු 99ක්. හරියට port city වගේම තමයි. ඕක බදු දීල ගන්න සල්ලි අනිත් පැත්තට වරාය හදන්න ගත්ත ණය ගෙවන්නවත්, ඒ ණයට හිලව් කරන්නවත් නෙවෙයි පාවිච්චි කරන්නේ. ඒ දෙක ගනුදෙනු දෙකක්. ඕක පාවිච්චි කරල තියෙන්නේ පොඩි නය වාරික ගෙවන්නයි, ඉතිරිය විදේශ සංචිත වැඩි කරන්නයි. ඒවා බිලියනයක් තමයි මේ ලගදි පාවිච්චි කරේ ණය වාරික් ගෙවන්නත්. :rofl:
    අනික බන් 2011 මෙහෙයුම් පටන් ගත්ත වරාය 2016 බදු දෙන කොට බිලියන 40+ පාඩුවක් තිබිල තියනවා. ඕක වෙනස් කරන්නේ නෑ කියලා ස' කියල තියනවා බන්. ඒ විදියටම පවත්වාගෙන යනවා කියලා.. :rofl: කොහොම හරි ඕක විකුනලා නෑ බන්. source ඕන නම් කියපන් . source දෙන්නම්. :D
    Vikunana ekei badudeema athara venasavath dannathi baiyo economy gana katha karanava :lol:
    Hambantota vikunalalu :lol::lol:
    Rajapassala Hambantota mulumaninma vikunapu aevath UNP eken baduvalata haravagaththa.
     
    • Like
    Reactions: dilann

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,660
    72,892
    113
    මාලඹේ
    පිස්සුද බන්. ඕක 70%ක් CM port එකට බදු දීල තියෙන්නේ. 30%ක් වරාය අදිකාරියට තියෙන්නේ . වරායේ අයිතිය තියෙන්නේ ශ්‍රීලංකා රජයට. :rofl:
    දන්නේ නැත්නම් හොයලා බලපං. පාලනය කරගෙන යන්නේ, CM port එකයි වරාය අදිකාරියයි join වෙලා. හැබයි වැඩි ලාබයක් යන්නේ උන්ට , 70%ක් තියන නිසා. ඕක බදු දුන්නේ 1.4 billion වලට. එක පාවිච්චි කරේ විදේශ සංචිත වැඩි කරන්න. :rofl: සින්නකර විකුණලා නෑ බන් තාම. අනික ඔය ගිවිසුමේ වාණිජ කරුණු සංශෝදනය කරන්නේ නෑ කියලා ස කියල තියනවා. ආරක්ෂාව සංශෝදනය කරල තියනව. :rofl: . විකුණලා නෑ තම.

    නිකන් බොරු කියන්න එපා මචන් අතේ පත්තු වෙන 😀
    දන්නේ නැත්නම් දන්නේ නැහැ කියන්න

    1.ආයතනයක කොටස් වලින් 51% කට වඩා අරගෙන තියෙනවා නම් ඒ ආයතනය යේ 51% කට වඩා කොටස් ගත්තා සමාගමට තමා පූර්ණ අයිතිය පාලන අයිතිය ලැබෙන්නේ . 75% ගැන කතා නොකර ඉමු 🤩

    2. ගත්තා සල්ලි අමුතුවෙන් විදේශ සංචිත වලට අරින්න ඕනේ කමක් නැහැ රටට හම්බවෙන USD කොහොමත් යන්නේ විදේශ සංචිත ගිණුමට 🤣

    3. ප්‍රශ්නේ තියෙන්නේ මේ කිසිම ගනුදෙනුවක් සටහන් වෙලා නැහැ .

    4.යහපාලන ආණ්ඩුව කාලේ කිසිම ණය ක් පියවලා නැහැ බොරු කියන්න එපා නය ගේවුවා කියලා

    5. කිසිම පක්ෂයකට කඩේ නොයන ඕනෑම කෙනෙක් ට තේරෙනවා හම්බන්තොට වරායේ විකුණලා හම්බ වෙච්ච සල්ලි වලට මොකද උනේ කියලා

    යටින් Link එක තියෙනවා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අහලා සල්ලි වලට මොකද කරේ කියලා UNP එකෙන් . කිසිම උත්තරයක් නැහැ . මංගල දන්නෙත් නැහැ සල්ලි වලට මොකද කරේ කියලා . ඔන්න රට අරගෙන ගිය හැටි 🤩

    http://sinhala.adaderana.lk/news.php?nid=136021
     
    • Like
    Reactions: erozan

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,336
    36,456
    113
    කෑගල්ල
    FB_IMG_1608280642818.jpg
    FB_IMG_1608283493448.jpg
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,075
    167,971
    113
    එකමත් එක රටක
    නිකන් බොරු කියන්න එපා මචන් අතේ පත්තු වෙන 😀
    දන්නේ නැත්නම් දන්නේ නැහැ කියන්න

    1.ආයතනයක කොටස් වලින් 51% කට වඩා අරගෙන තියෙනවා නම් ඒ ආයතනය යේ 51% කට වඩා කොටස් ගත්තා සමාගමට තමා පූර්ණ අයිතිය පාලන අයිතිය ලැබෙන්නේ . 75% ගැන කතා නොකර ඉමු 🤩

    2. ගත්තා සල්ලි අමුතුවෙන් විදේශ සංචිත වලට අරින්න ඕනේ කමක් නැහැ රටට හම්බවෙන USD කොහොමත් යන්නේ විදේශ සංචිත ගිණුමට 🤣

    3. ප්‍රශ්නේ තියෙන්නේ මේ කිසිම ගනුදෙනුවක් සටහන් වෙලා නැහැ .

    4.යහපාලන ආණ්ඩුව කාලේ කිසිම ණය ක් පියවලා නැහැ බොරු කියන්න එපා නය ගේවුවා කියලා

    5. කිසිම පක්ෂයකට කඩේ නොයන ඕනෑම කෙනෙක් ට තේරෙනවා හම්බන්තොට වරායේ විකුණලා හම්බ වෙච්ච සල්ලි වලට මොකද උනේ කියලා

    යටින් Link එක තියෙනවා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අහලා සල්ලි වලට මොකද කරේ කියලා UNP එකෙන් . කිසිම උත්තරයක් නැහැ . මංගල දන්නෙත් නැහැ සල්ලි වලට මොකද කරේ කියලා . ඔන්න රට අරගෙන ගිය හැටි 🤩

    http://sinhala.adaderana.lk/news.php?nid=136021
    උබ හරි මෝඩයි නේ බන්. උබ මට source එක විදියට දෙන්නේ මංගලගේ ලියුමක්ද ??? 😂
    කොහෙද උබේ ඔය 51% තියෙන්නේ ?? උබ හිතුවද ජනාදිපති කෙනක් පත් උනාම කලින් හිටපු උන්ට ලියුමක් යවල තමයි දැනගන්නේ භාණ්ඩාගාරේ සල්ලි කොහෙද දාල තියෙන්නේ කියල ?? අනේ උබ වගේ හරකෙක්!! 😂😂😂 දැන්
    ඉදා , කියවපිය. එක එකාගේ love letters නෙවෙයි.

    The Hambantota Port Deal: Myths and Realities
    Untangling the truth about Chinese debt and Sri Lanka means cutting through some misleading media narratives.

    උබ හිතන්නේ ඩොලර් බිලියන 1.4ක් වගේ ගානක් එහෙම හංගන්න පුලුවන් කියලද කුකුලෝ ? එක දම්මික පෙරේරාගේ (පැණියා නෙවෙයි ) වත්කම් වගේ දෙගුණයක් විතර. 😂 . ඒක හන්ගලාද ? ලියුම් යවලද බන් කලින් ආණ්ඩුව සල්ලි දාල තියන තැන ස' අහන්නේ ?
     
    • Haha
    Reactions: kolavari

    Anika President kenek parliament eken asiya yuthu prashnayak liyumakin ahana eka ithihasagatha viya yuthui. Mangala Presidentgen ahala thiyenne ratey salli anagatheta viyadam kireema gana kathakaranna vahaama parliament kandavanna kiyala. Aekata adaala nathi reply ekak Mangalata evala. Mangala eeta passe kiyalath thiyanava adaala na kiyala.
     
    • Like
    Reactions: dilann

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,075
    167,971
    113
    එකමත් එක රටක
    Anika President kenek parliament eken asiya yuthu prashnayak liyumakin ahana eka ithihasagatha viya yuthui. Mangala Presidentgen ahala thiyenne ratey salli anagatheta viyadam kireema gana kathakaranna vahaama parliament kandavanna kiyala. Aekata adaala nathi reply ekak Mangalata evala. Mangala eeta passe kiyalath thiyanava adaala na kiyala.
    ඒ ලියුම් කතාවෙත් ඇති දෙයක් නෑ බන්. නිකන් උපකල්පන වගේ කතන්දරයක් තියෙන්නේ දෙරණේ එකෙක් ලියපු. මූ point form එකෙන් reply එක දාල තිබ්බ නිසා මමත් හිතුව යකෝ මම දැකපුව වැරදිද කියලා බලද්දී හිස් වචන. අන්තිමටම මංගල ස' යවපු ලියුමක්ද මොකද්ද උස්සන් එනවා. 😂
    එකෙත් හම්බන්තොට වරාය ගැන වචනයක් වත් නෑ මම හිතන්නේ. වරාය ගනුදෙනු ගැන කියවන්න ඕන නම් මේක කිය්වාම තේරෙනවා .

    The Hambantota Port Deal: Myths and Realities
    Untangling the truth about Chinese debt and Sri Lanka means cutting through some misleading media narratives.
     
    • Like
    Reactions: pavanruka

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,743
    1
    25,640
    113
    කැළෑ පොජ්ජේ
    උබ හරි මෝඩයි නේ බන්. උබ මට source එක විදියට දෙන්නේ මංගලගේ ලියුමක්ද ??? 😂
    කොහෙද උබේ ඔය 51% තියෙන්නේ ?? උබ හිතුවද ජනාදිපති කෙනක් පත් උනාම කලින් හිටපු උන්ට ලියුමක් යවල තමයි දැනගන්නේ භාණ්ඩාගාරේ සල්ලි කොහෙද දාල තියෙන්නේ කියල ?? අනේ උබ වගේ හරකෙක්!! 😂😂😂 දැන්
    ඉදා , කියවපිය. එක එකාගේ love letters නෙවෙයි.

    The Hambantota Port Deal: Myths and Realities
    Untangling the truth about Chinese debt and Sri Lanka means cutting through some misleading media narratives.

    උබ හිතන්නේ ඩොලර් බිලියන 1.4ක් වගේ ගානක් එහෙම හංගන්න පුලුවන් කියලද කුකුලෝ ? එක දම්මික පෙරේරාගේ (පැණියා නෙවෙයි ) වත්කම් වගේ දෙගුණයක් විතර. 😂 . ඒක හන්ගලාද ? ලියුම් යවලද බන් කලින් ආණ්ඩුව සල්ලි දාල තියන තැන ස' අහන්නේ ?

    bayyonta facts dennepa,,,:lol: unta ewa process wenne na,,

    paniyak wage monahari dunna nam shape :rofl:
     
    • Haha
    Reactions: acryan and dilann

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,660
    72,892
    113
    මාලඹේ
    උබ හරි මෝඩයි නේ බන්. උබ මට source එක විදියට දෙන්නේ මංගලගේ ලියුමක්ද ??? 😂
    කොහෙද උබේ ඔය 51% තියෙන්නේ ?? උබ හිතුවද ජනාදිපති කෙනක් පත් උනාම කලින් හිටපු උන්ට ලියුමක් යවල තමයි දැනගන්නේ භාණ්ඩාගාරේ සල්ලි කොහෙද දාල තියෙන්නේ කියල ?? අනේ උබ වගේ හරකෙක්!! 😂😂😂 දැන්
    ඉදා , කියවපිය. එක එකාගේ love letters නෙවෙයි.

    The Hambantota Port Deal: Myths and Realities
    Untangling the truth about Chinese debt and Sri Lanka means cutting through some misleading media narratives.

    උබ හිතන්නේ ඩොලර් බිලියන 1.4ක් වගේ ගානක් එහෙම හංගන්න පුලුවන් කියලද කුකුලෝ ? එක දම්මික පෙරේරාගේ (පැණියා නෙවෙයි ) වත්කම් වගේ දෙගුණයක් විතර. 😂 . ඒක හන්ගලාද ? ලියුම් යවලද බන් කලින් ආණ්ඩුව සල්ලි දාල තියන තැන ස' අහන්නේ ?
    Topic එකේ ඉඳන් කතා කරපං . පැණිය යයි හම්බන්තොට වාරයයි පටලවා ගන්න එපා පුතේ 😀

    වෙබ් Site වල යන News මහා බැංකු වාර්තාවට වඩා විශ්වාස කරන මෝඩ වහලෙක් උබ 🤩🤩
    මහා බැංකු වාර්තාවේ සල්ලි වලට උන දෙයක් නැහැ .පුලුවන්නම් එක හොයලා පෙන්නපන් අලි ටෝක් දෙන්නේ නැතුව 🤣🤣🤣
     
    • Love
    Reactions: Don GasCan

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,075
    167,971
    113
    එකමත් එක රටක
    Topic එකේ ඉඳන් කතා කරපං . පැණිය යයි හම්බන්තොට වාරයයි පටලවා ගන්න එපා පුතේ 😀

    වෙබ් Site වල යන News මහා බැංකු වාර්තාවට වඩා විශ්වාස කරන මෝඩ වහලෙක් උබ 🤩🤩
    මහා බැංකු වාර්තාවේ සල්ලි වලට උන දෙයක් නැහැ .පුලුවන්නම් එක හොයලා පෙන්නපන් අලි ටෝක් දෙන්නේ නැතුව 🤣🤣🤣
    උබ මම දීපු එක කියෙවද ?
    පෙන්නපංකෝ උබ දැකපු "මහබැංකු වාර්තාව" 😂
    නිකන් පලයන් බන් යන්න.. ආව මෙතන වරාය විකුණලා කියලා කියාගෙන බදු දුන්න එකකට. දැන් ඔය ඩොලර් බිලියන 1.12 වංචාවට අරන් තියන ක්‍රියාමාර්ග කියපන්. පවරපු වරාය ආයිත් ගන්නවා ද ස ? ඌ ම කියල තියනවා එක ඒ විදියටම කරනවා කියලා. හොයල බලලා කතා කරපං බන්. නිකන් එහෙන් මෙහෙන් ඇහෙන දේවල් කියවන්නේ නැතුව. 😁
     
    Tharaka_x

    Well-known member
  • Dec 25, 2017
    7,320
    9,212
    113
    26
    Matara
    කොමෙන්ට් කියවා ආතල් ගැනීම උදෙසා පැමිණියෙමි
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,660
    72,892
    113
    මාලඹේ
    උබ මම දීපු එක කියෙවද ?
    පෙන්නපංකෝ උබ දැකපු "මහබැංකු වාර්තාව" 😂
    නිකන් පලයන් බන් යන්න.. ආව මෙතන වරාය විකුණලා කියලා කියාගෙන බදු දුන්න එකකට. දැන් ඔය ඩොලර් බිලියන 1.12 වංචාවට අරන් තියන ක්‍රියාමාර්ග කියපන්. පවරපු වරාය ආයිත් ගන්නවා ද ස ? ඌ ම කියල තියනවා එක ඒ විදියටම කරනවා කියලා. හොයල බලලා කතා කරපං බන්. නිකන් එහෙන් මෙහෙන් ඇහෙන දේවල් කියවන්නේ නැතුව. 😁
    අනේ නිකන් ඉඳපන් රට කාපු එක බෝක්කු කටක් හදපු නැති කාලකන්නි අණ්ණ්ඩුවල රෙදි හෝදන්න නැතුව :angry: :angry: :angry:

    උබනේ කිව්වේ දැන් වරාය විකුණලා ණය ගේවුවා කියලා . කෑ ගහන්නේ නැතුව ගෙවපු එක ණය ක් කියපන්කෝ . එහෙම ණය ගේවුවනම් ගිය අවුරුදු 4 ට එක රුපිලකින් හරි රටේ ණය බර අඩු උනා කියලා පෙන්නපන් . මිලියන ගණන් ඕනේ නැහැ ගිය ආණ්ඩුව ඒක රුපිලකින් හරි රටේ ණය බර අඩු කරා කියලා පෙන්නපන්. ඒ ඇති .
     
    • Like
    Reactions: erozan

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,075
    167,971
    113
    එකමත් එක රටක
    අනේ නිකන් ඉඳපන් රට කාපු එක බෝක්කු කටක් හදපු නැති කාලකන්නි අණ්ණ්ඩුවල රෙදි හෝදන්න නැතුව :angry: :angry: :angry:

    උබනේ කිව්වේ දැන් වරාය විකුණලා ණය ගේවුවා කියලා . කෑ ගහන්නේ නැතුව ගෙවපු එක ණය ක් කියපන්කෝ . එහෙම ණය ගේවුවනම් ගිය අවුරුදු 4 ට එක රුපිලකින් හරි රටේ ණය බර අඩු උනා කියලා පෙන්නපන් . මිලියන ගණන් ඕනේ නැහැ ගිය ආණ්ඩුව ඒක රුපිලකින් හරි රටේ ණය බර අඩු කරා කියලා පෙන්නපන්. ඒ ඇති .
    මම කොහෙද බන් කිව්වේ "වරාය විකුණලා ණය ගෙව්වා" කියලා ??? ණය වාරික ගෙවනවා, ණය පියවනවා කියන්නේ දෙකක්. :rofl:

    " This $1.12 billion, however, was not used to pay off the debt obtained to construct the port. This significant dollar inflow was used to strengthen the country’s foreign reserves and make some short-term foreign debt repayments. To be precise, it is fair to say that the money earned from the Hambantota port deal was largely used to cover balance of payment (BOP) issues resulting largely from the soaring debt servicing cost while Sri Lanka’s export and FDI inflow growth remain sluggish. "

    source : Link