නිකන් බොරු කියන්න එපා මචන් අතේ පත්තු වෙන

දන්නේ නැත්නම් දන්නේ නැහැ කියන්න
1.ආයතනයක කොටස් වලින් 51% කට වඩා අරගෙන තියෙනවා නම් ඒ ආයතනය යේ 51% කට වඩා කොටස් ගත්තා සමාගමට තමා පූර්ණ අයිතිය පාලන අයිතිය ලැබෙන්නේ . 75% ගැන කතා නොකර ඉමු
2. ගත්තා සල්ලි අමුතුවෙන් විදේශ සංචිත වලට අරින්න ඕනේ කමක් නැහැ රටට හම්බවෙන USD කොහොමත් යන්නේ විදේශ සංචිත ගිණුමට
3. ප්‍රශ්නේ තියෙන්නේ මේ කිසිම ගනුදෙනුවක් සටහන් වෙලා නැහැ .
4.යහපාලන ආණ්ඩුව කාලේ කිසිම ණය ක් පියවලා නැහැ බොරු කියන්න එපා නය ගේවුවා කියලා
5. කිසිම පක්ෂයකට කඩේ නොයන ඕනෑම කෙනෙක් ට තේරෙනවා හම්බන්තොට වරායේ විකුණලා හම්බ වෙච්ච සල්ලි වලට මොකද උනේ කියලා
යටින් Link එක තියෙනවා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අහලා සල්ලි වලට මොකද කරේ කියලා UNP එකෙන් . කිසිම උත්තරයක් නැහැ . මංගල දන්නෙත් නැහැ සල්ලි වලට මොකද කරේ කියලා . ඔන්න රට අරගෙන ගිය හැටි
http://sinhala.adaderana.lk/news.php?nid=136021