ආණ්ඩුව වැඩ පෙන්නයි-Unlimited අන්තර්ජාල සේවා

HAneo

Well-known member
  • Jan 30, 2007
    12,969
    29,168
    113
    Homagama
    උබ කියන්නෙ නිකන් දෙන්ඩ කියලද???? හැමදේටම මිලක් තියෙනව, මිල ගෙවන අයට ඒව ගන්ඩ පුලුවන්..
    දැන් එහෙම කිව්වද බන් මම. අපි දැනටත් 10 MPBS පාවිච්චි කරනවා සාමන්‍ය මොබයිල් නෙට්වර්ක් වල. අපි කියන්නේ අවමය 8 MBPS වත් දෙන්න ඕනේ අන්ලිමිටඩ් දරන්න පුළුවන් ගානකට. මගේ ලොජික් එක වෙන්නේ මේ අන්ලිමිටඩ් දෙන්නේ කිසිම Infrastructure එකක් හදලා නෙමේ. චන්දෙයක් බලාගෙන තියන එකෙන් රෝලක් ගහන එකනේ කරන්නේ. එහෙම නෙමේ නම් අඩුම 50 MBPS වත් දෙන්න ප් උළුවන් වෙන්න ඕනේ. මේවා නාට්ටිය නේ බන්
     
    • Love
    • Like
    Reactions: shenat and lilman

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,590
    100,801
    113
    1618047566973.png

    ලොල් පොන්නයගෙ අන්ලිමිටඩ්
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,723
    87,115
    113
    ආශ්චර්යමත් රටක
    මම තමයි හොදටම කරේ.. හික් හික්.. ඔය කර ගත්තේ.. යකෝ දැන් තියෙන එව්වා ඔයිට ලාබයි... මේ ගොන් යක්කුන්ට තිබ්බේ කලින් පැකේජ් වලම නයිට් සහ day කියන එක නැති කරලා ඒ data ගාන එහෙම්ම දෙන්න.. වැඩි පාවිච්චියට සල්ලිය ගන්න.. 100 ජි.බි. 1450/- හොදටම ඇති... slt ෆැමිලි ප්ලස් එකේ ඔය ගාන නේ දැනටත් ...

    එරෝසන් උබත් ඉක්මනින් කණපිට ගහන්න ලෑස්ති වෙලා ඉදපන් කොල්ලෝ... උබේ පනික්කිරාළ දැන් ආණ්ඩු ව ගොන් වැඩ කරාම ෆ්රොන්ට් ලයින් එකට බහින්නේ නැනේ ඩිෆෙන්ස් කරන්න.. කරනම ගහයි වගේ ලගදීම.. උබත් ගානට කඩේ පලයන් මේ ටිකේ..
    :lol: :lol: :lol:

    උඹ කියන විදියට දුන්නම මෝඩ හැත්ත අන්දන්නෙ කොහොමද? වැඩිපුර දෙනව කියල ගාන වැඩියෙන් කඩා ගත්තා, English වචන වලට අලුත් සිංහල තේරුම් දුන්නා. හැමදාම අන්දන මෝඩයො ටික ආයෙත් ඇන්දුවා. 🤣

    මේකත් මේ ආණ්‌ඩුවේ අනිත් වැඩ වගේම තමයි. ඒක විතරක් වෙනස් උනොත් පුදුමයක් නෙ. උඩින් ඔපේ යටින් හපේ. කටින් වැඩ කෝටියයි. 🤣🤣
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    මම තමයි හොදටම කරේ.. හික් හික්.. ඔය කර ගත්තේ.. යකෝ දැන් තියෙන එව්වා ඔයිට ලාබයි... මේ ගොන් යක්කුන්ට තිබ්බේ කලින් පැකේජ් වලම නයිට් සහ day කියන එක නැති කරලා ඒ data ගාන එහෙම්ම දෙන්න.. වැඩි පාවිච්චියට සල්ලිය ගන්න.. 100 ජි.බි. 1450/- හොදටම ඇති... slt ෆැමිලි ප්ලස් එකේ ඔය ගාන නේ දැනටත් ...

    එරෝසන් උබත් ඉක්මනින් කණපිට ගහන්න ලෑස්ති වෙලා ඉදපන් කොල්ලෝ... උබේ පනික්කිරාළ දැන් ආණ්ඩු ව ගොන් වැඩ කරාම ෆ්රොන්ට් ලයින් එකට බහින්නේ නැනේ ඩිෆෙන්ස් කරන්න.. කරනම ගහයි වගේ ලගදීම.. උබත් ගානට කඩේ පලයන් මේ ටිකේ..
    :lol: :lol: :lol:
    ඉතින් උබල ලාබ එක යුස් කරපල්ල , බලෙන් ඇගේ ගහල නැ හෑලි ලියන්ඩ දෙයක් නැ..අවශ්ය අය ගනී...සරලයි..

    අපේ ආණ්ඩුවෙන් ප්‍රමෝට් කරපු යුටියුබ් පැකේජ් බලපන්කො, දැන් හැමෝම යූස් කරනව, දැන් ෆේස් බුක් අරක මේක ඔක්කොම ෆී පොඩ් ගානකට එහෙම තමයි ඔය ගන්නෙ හැමෝම..අලුත් අන්ලිමිටට් ඒවත් එහෙමයි කැමති අය ගනී..සරලයි.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    View attachment 119779

    ලොල් පොන්නයගෙ අන්ලිමිටඩ්
    ඉතින් මෙහෙත් සාධාරන ගනන් වලට සාධාරන ස්පීඩ් දෙනව, උබල වගේ ගොන්නු දන්නෙ කොහෙ හරි තියෙන ඔය වගේ පොටෝ කෑලි උස්සන් ඇවිල්ල පච වෙන්ඩ තමයි
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,590
    100,801
    113
    ඉතින් මෙහෙත් සාධාරන ගනන් වලට සාධාරන ස්පීඩ් දෙනව, උබල වගේ ගොන්නු දන්නෙ කොහෙ හරි තියෙන ඔය වගේ පොටෝ කෑලි උස්සන් ඇවිල්ල පච වෙන්ඩ තමයි
    අනිවා ගාණ හදල බලන්නෙ නැතුව උඩින් බැලුවොත් සාධාරණයි. ඒක නිසා වැරද්දක් කියනත් බෑ ඉතින් උබල වගේ උන්ට.
     
    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    උඹ කියන විදියට දුන්නම මෝඩ හැත්ත අන්දන්නෙ කොහොමද?

    මේකත් මේ ආණ්‌ඩුවේ අනිත් වැඩ වගේම තමයි. ඒක විතරක් වෙනස් උනොත් පුදුමයක් නෙ. උඩින් ඔපේ යටින් හපේ. කටින් වැඩ කෝටියයි. 🤣🤣

    ලොල් එකනේ.. මුන් පටන් ගත්ත තැනම කෙලෝ ගත්තා අන්ලිමිටඩ් කියලා දාගෙන.. දැන් මොකෝ වචනේ අපහු ගන්න කියලද.. කරන්න තිබ්බේ නයිට් plan කියන වචනේ ඉන්ටනෙට් plan වලින් අයින් කරන්න.. අන්න එහෙම වැඩක් කරන ආණ්ඩු.. මුන් මේ පාන්ඩුවක් නේ.. අර හාල් ඩේටා base කතාවටත් අදට අවුරුද්දක් වගේ වෙනවා.. :lol: :lol: අන්තිමේ හාලුත් නෑ ස'ර් රුත් නෑ... අර ආමි එකේ ඔෆිසරුත් නෑ...

    ඔන්න ඔහොමයි එරෝසන් ගේ ආණ්ඩුව වැඩ පෙන්නන්නේ.. :lol::rofl:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    අනිවා ගාණ හදල බලන්නෙ නැතුව උඩින් බැලුවොත් සාධාරණයි. ඒක නිසා වැරද්දක් කියනත් බෑ ඉතින් උබල වගේ උන්ට.
    අනේ තොපේ මම නොදන්න ගනන් හැදිල්ල..තොපිල කි සැරයක් පච උනාද ඩේට කැපෙන නිසා විඩියෝ නොබල තෙර්ඩ් දාල...ලොකුවට කියවන්ඩ නම් එනව 49 කාඩ් එකක් දාගෙන :lol: :lol: :lol: :lol: :lol: :lol:

    ලොල් එකනේ.. මුන් පටන් ගත්ත තැනම කෙලෝ ගත්තා අන්ලිමිටඩ් කියලා දාගෙන.. දැන් මොකෝ වචනේ අපහු ගන්න කියලද.. කරන්න තිබ්බේ නයිට් plan කියන වචනේ ඉන්ටනෙට් plan වලින් අයින් කරන්න.. අන්න එහෙම වැඩක් කරන ආණ්ඩු.. මුන් මේ පාන්ඩුවක් නේ.. අර හාල් ඩේටා base කතාවටත් අදට අවුරුද්දක් වගේ වෙනවා.. :lol: :lol: අන්තිමේ හාලුත් නෑ ස'ර් රුත් නෑ... අර ආමි එකේ ඔෆිසරුත් නෑ...

    ඔන්න ඔහොමයි එරෝසන් ගේ ආණ්ඩුව වැඩ පෙන්නන්නේ.. :lol::rofl:
    උබල මේ නලියන් නැතුව ඉදපියවු අපේ ආන්ඩුව ලස්සනට ගේම ගහනව, කරනව කියපුව එකින් එකට ලස්සනට කරනව..තොපේ කාලෙ වගේ නෙමේ..

    මතකනෙ අපිට තොපිල ගූගල් බැලුමෙ එල්ලල ෆී වයිපයිය ගත්ත හැටි..:lol::lol::lol::lol::lol::lol::lol:

    ------ Post added on Apr 10, 2021 at 3:21 PM
     
    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    ඉතින් උබල ලාබ එක යුස් කරපල්ල , බලෙන් ඇගේ ගහල නැ හෑලි ලියන්ඩ දෙයක් නැ..අවශ්ය අය ගනී...සරලයි..

    අපේ ආණ්ඩුවෙන් ප්‍රමෝට් කරපු යුටියුබ් පැකේජ් බලපන්කො, දැන් හැමෝම යූස් කරනව, දැන් ෆේස් බුක් අරක මේක ඔක්කොම ෆී පොඩ් ගානකට එහෙම තමයි ඔය ගන්නෙ හැමෝම..අලුත් අන්ලිමිටට් ඒවත් එහෙමයි කැමති අය ගනී..සරලයි.
    2mbps walata කොහෙද බන් සයිට් එකක් වත් ලෝඩ් වෙන්නේ දැන් කාලේ.. නිකන් මෝඩ කතා කියන්න ගිහිල්ලා පච නොවී ඉදපන්... උබ හිතුවද හරක් කියලා මිනිස්සු වැඩක් නැති ස්ලෝ ඉන්ටෙර්නෙට් ගන්න.. එහෙනං ලංකා බෙල් තියෙන්නේ ගන්න එපයි මිනිස්සු පොර කකා.. ගන්නේ නැත්තේ speed නෑ ගෙවන ගානට.. අනික් උන්ට කෙසේ වෙතාත් උබට නම් මේ ගානට වටීවි ඔය අන්ලිමිටෙඩ් පැකේජ් එක.. එල කිරිය ලෝඩ් වෙන්න ගොඩක් speed ඕනා නෑ.. උබට බඩේ පාර වදින්නේ නැනේ... පුරුදු විදියට කඩේ යන්න පුළුවන් උබට හොදට.. :lol: :lol: .
     
    • Haha
    Reactions: xVOLDYx

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,590
    100,801
    113
    අනේ තොපේ මම නොදන්න ගනන් හැදිල්ල..තොපිල කි සැරයක් පච උනාද ඩේට කැපෙන නිසා විඩියෝ නොබල තෙර්ඩ් දාල...ලොකුවට කියවන්ඩ නම් එනව 49 කාඩ් එකක් දාගෙන
    ]

    ලොල් පොන්නයට ඉතින් ඔය වගේ වේස මායම් දාල තමා දැන් නූල ඇදගෙන යනන් වෙන්නෙ. සාක්ෂිත් නෑ පැය දෙකක් විතර ගේ මුල්ලෙන් ඉදන් බුරත හැකිනෙ
     
    • Haha
    Reactions: vibhashana

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    2mbps walata කොහෙද බන් සයිට් එකක් වත් ලෝඩ් වෙන්නේ දැන් කාලේ.. නිකන් මෝඩ කතා කියන්න ගිහිල්ලා පච නොවී ඉදපන්... උබ හිතුවද හරක් කියලා මිනිස්සු වැඩක් නැති ස්ලෝ ඉන්ටෙර්නෙට් ගන්න.. එහෙනං ලංකා බෙල් තියෙන්නේ ගන්න එපයි මිනිස්සු පොර කකා.. ගන්නේ නැත්තේ speed නෑ ගෙවන ගානට.. අනික් උන්ට කෙසේ වෙතාත් උබට නම් මේ ගානට වටීවි ඔය අන්ලිමිටෙඩ් පැකේජ් එක.. එල කිරිය ලෝඩ් වෙන්න ගොඩක් speed ඕනා නෑ.. උබට බඩේ පාර වදින්නේ නැනේ... පුරුදු විදියට කඩේ යන්න පුළුවන් උබට හොදට.. :lol: :lol: .
    මොකද යකෝ ගන්නෙ නැත්තෙ, ඔය බව් බව් ගාල බුරන උන් තමයි ඉස්සෙල්ලාම දුවන් ගිහින් ඕව ගන්නෙ..අරන් ඒවගෙන් ඇවිල්ල ආයෙ බුරනව, මම නොදන්න ගුපියො.. :lol: :lol: :lol: :lol: :lol:

    ලොල් පොන්නයට ඉතින් ඔය වගේ වේස මායම් දාල තමා දැන් නූල ඇදගෙන යනන් වෙන්නෙ. සාක්ෂිත් නෑ පැය දෙකක් විතර ගේ මුල්ලෙන් ඉදන් බුරත හැකිනෙ
    මට මේක ඇදන් යන්ඩ අමුතු උවමනාවක් නැ පොන්ස්, තොපි ටික පච කරාම හොදටම ඇති..
    ------ Post added on Apr 10, 2021 at 3:28 PM
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,590
    100,801
    113

    මට මේක ඇදන් යන්ඩ අමුතු උවමනාවක් නැ පොන්ස්, තොපි ටික පච කරාම හොදටම ඇති..
    ------ Post added on Apr 10, 2021 at 3:28 PM
    ගණන් බැරි internet කියන්නෙ මොකද්ද කියල දන්නෙ නැති ලොල් පොන්නයයි, ජoගි පොන්නයයි නන් පච වෙලා කියල බලන උන්ට පේනව
     
    • Haha
    Reactions: Tyrion Lannister

    ITGuy25

    Well-known member
  • Oct 19, 2020
    1,666
    3,992
    113
    Screenshot 2021-04-10 at 15.37.46.png

    මොන ජොක් එකක්ද බන් මේ? 10GB වලට පස්සේ 100Mbps ඉදලා 1Mbps වලට බහිනවා. මරු Unlimited. ඉස්සර තිබ්බ ADSL එකේත් 512Kbps ඉදලා 52Kbps වෙනකන් අඩු කරනවා. ඊට පස්සේ මුකුත් කරන්න බැ.