ආණ්ඩුව වැඩ පෙන්නයි-Unlimited අන්තර්ජාල සේවා

supun_sg

Well-known member
  • Sep 5, 2010
    16,293
    25,071
    113
    tracing Geo-location.. ... ...
    1080 play වෙනවා අවුලක් නැතුව ඔය speed එකෙන් බන්. උබ ලග තියෙන්නේ fiber නේ. මම ලග තියෙන්නේ family extra adsl ගොඩක් වෙලාවට ඔය වගේ speed තමයි. හැබැයි ඔය කියලා තියන 8mbps / 10mbps එක කොච්චර දෙනවද දන්නේ නෑ .
    Mama 4g ban fiber newei
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,941
    167,728
    113
    එකමත් එක රටක
    Mama 4g ban fiber newei
    හරි බන් . දැන් මම නිකන් speed test එකක් කරා. මගේ මේ දවස් වල router එකේ හරි box එකේ හරි අවුලක් නිසා ටිකක් slow normal එකට වඩා.. ටෙස්ට් එකේ 4mbps වලට අඩුවෙන් යන්නේ.. හැබයි 1080 youtube play වෙනවා අවුලක් නැතුව. මම කිව්වේ ඔය කියලා තියන speed එක දෙද්දී කොච්චර අඩු වෙයිද දන්නේ නෑ .
     
    • Like
    Reactions: msan

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,293
    25,071
    113
    tracing Geo-location.. ... ...
    හරි බන් . දැන් මම නිකන් speed test එකක් කරා. මගේ මේ දවස් වල router එකේ හරි box එකේ හරි අවුලක් නිසා ටිකක් slow normal එකට වඩා.. ටෙස්ට් එකේ 4mbps වලට අඩුවෙන් යන්නේ.. හැබයි 1080 youtube play වෙනවා අවුලක් නැතුව. මම කිව්වේ ඔය කියලා තියන speed එක දෙද්දී කොච්චර අඩු වෙයිද දන්නේ නෑ .

    Ow 8mbps max speed kiyalane thiyenne. Ekai baya.
     
    Troop

    Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113
    machan 8mbps 4G unlimited eka gana mokada idea eka? mama dan use karanne web family xtra. mata ganna thiyana max speed eka thamai 8mbps. (4G). meken ekata giyoth 1080p video ekak wath stream karaganna bari weida? mama maha lokuwata download karanne nam na eth data madi wenawa wada karanna. extra gb ganna wenawa hama masema wage. mata ekama prashne me speed eka madi weida kiyala. danata mata 36mbps wage speed ekak enawa normal.
    1080p video steaming walata oya speed eka athi. 4G signal hodata thiyenawane ?.. connection eka stable nathnam thamai prashnayak wenne.
    puluwannam eganatama thiyena fiber ekata maru wenna balanna video streaming walata nisa. 4k wunath kisima awulak nathiwa stream karanna puluwan.
     
    SSR@

    Well-known member
  • Feb 8, 2013
    7,718
    4,075
    113
    Kingdom of Hyrule
    machan 8mbps 4G unlimited eka gana mokada idea eka? mama dan use karanne web family xtra. mata ganna thiyana max speed eka thamai 8mbps. (4G). meken ekata giyoth 1080p video ekak wath stream karaganna bari weida? mama maha lokuwata download karanne nam na eth data madi wenawa wada karanna. extra gb ganna wenawa hama masema wage. mata ekama prashne me speed eka madi weida kiyala. danata mata 36mbps wage speed ekak enawa normal.
    mageth ube seen ekama thiyenne bn
     
    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    Dialog එකත් unlimited package දායි වගේ. අවුරුදු ගානක් තිස්සේ dialog unlimited internet free පාවිච්චි කරන අපි වගේ අතලොස්සකට කෙලවෙයි වගේ 😭
     
    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    අනේ ඇයි රත්තරනේ මේ මෙච්චර අඩුවට දෙන්නෙ ඔයාලට පාඩු නැද්ද?
    අනේ මට බයයි ඔයාල මෙහෙම දීගෙන දීගෙන ගිහිල්ල මොබිටෙල් කොම්පැනිය වහන්න වෙයි කියල පාඩු වෙලා. ඒකනෙවෙ බයිදවේ, මොකක්ද මෙයා ඔයාලගෙ unlimited කියන වචනෙ තේරුම මෙයා මට නිකන් කලන්තෙත් වගෙ
     
    Last edited:

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,633
    72,844
    113
    මාලඹේ
    Unlimited දියෝ කිවා දැන් සර් දුන්නා . ටොයියන්ට ජෙප්පන්ට online රට හදලා මාසෙට 5000 ක් ගෙවලා Unlimited ගන්න සල්ලි නැහැ 🤣🤣🤣🤣🤣🤣

    ShiningStar

    Well-known member
  • Dec 27, 2017
    7,252
    7,128
    113
    Unlimited දියෝ කිවා දැන් සර් දුන්නා . ටොයියන්ට ජෙප්පන්ට online රට හදලා මාසෙට 5000 ක් ගෙවලා Unlimited ගන්න සල්ලි නැහැ 🤣🤣🤣🤣🤣🤣

    ratey sabaa thathwe umba therum gaththa. me ratey bahutharayak janathawa duppath ai ? eka pudgala adayamath dan adu wela thiyenne