ඕවද පොන්නයෝ අන්ලිමිටඩ් කියලා මෙහෙ උන්ට දෙන්න හදන්නේ
උබලා වගේ බයියන්ටනම් හොදයි ඕවා රාජපක්ෂලාගේ කතා බල බල ඉන්න
වෙන වැඩක් නම් නැහැ
උබලා වගේ බයියන්ටනම් හොදයි ඕවා රාජපක්ෂලාගේ කතා බල බල ඉන්න
වෙන වැඩක් නම් නැහැ
View attachment 119785
මොන ජොක් එකක්ද බන් මේ? 10GB වලට පස්සේ 100Mbps ඉදලා 1Mbps වලට බහිනවා. මරු Unlimited. ඉස්සර තිබ්බ ADSL එකේත් 512Kbps ඉදලා 52Kbps වෙනකන් අඩු කරනවා. ඊට පස්සේ මුකුත් කරන්න බැ.
අනිවා උබ ඩවුන්ලෝඩ් දැනගත්තට අප්ලෝඩ් ගැන දන්නෙන් නෑනෙ.
ඉතින් මැටි පොන්ස් ඔය ටිකම දැනට තියෙන පැකේජ් වලින් මීට වඩා අඩුවට කරගන්න පුළුවන්නෙ.
අනික් ඩේට දුන්නම ඒක මොකට ගන්නවද කියන එක ISPට අදාලම නෑනෙ.
2Mbps ශ්ලෝ නම් රුපියල් 6000 කට වගේ 10mbps දීලා තියෙනවා ඒක අරගන්න පුළුවන් .මේකෙන් 4G එකත් තිබුණා2mbps walata කොහෙද බන් සයිට් එකක් වත් ලෝඩ් වෙන්නේ දැන් කාලේ.. නිකන් මෝඩ කතා කියන්න ගිහිල්ලා පච නොවී ඉදපන්... උබ හිතුවද හරක් කියලා මිනිස්සු වැඩක් නැති ස්ලෝ ඉන්ටෙර්නෙට් ගන්න.. එහෙනං ලංකා බෙල් තියෙන්නේ ගන්න එපයි මිනිස්සු පොර කකා.. ගන්නේ නැත්තේ speed නෑ ගෙවන ගානට.. අනික් උන්ට කෙසේ වෙතාත් උබට නම් මේ ගානට වටීවි ඔය අන්ලිමිටෙඩ් පැකේජ් එක.. එල කිරිය ලෝඩ් වෙන්න ගොඩක් speed ඕනා නෑ.. උබට බඩේ පාර වදින්නේ නැනේ... පුරුදු විදියට කඩේ යන්න පුළුවන් උබට හොදට..![]()
.
| Package | Speed | Price |
ADSL UNLIMITED 2 | Up to 2Mbps speed | 2250/= |
ADSL UNLIMITED 4 | Up to 4Mbps speed | 4450/= |
FIBRE UNLIMITED FLASH 10 | Daily 100Mbps speed up to 10 GB, thereafter 1Mbps speed | 5450/= |
FIBRE UNLIMITED FLASH 25 | Daily 100Mbps speed up to 25 GB, thereafter 1Mbps speed | 9450/= |
උඹගේ අම්මගෙ මිල කීයද?හැමදේටම මිලක් තියෙනව, මිල ගෙවන අයට ඒව ගන්ඩ පුලුවන්..
පව් බන්, හෙන ගහනවා වගේ ලිදේ දාන්නඋඹගේ අම්මගෙ මිල කීයද?
unlimited package ekada uba hoyanne?උඹගේ අම්මගෙ මිල කීයද?
| LTE UNLIMITED 2 - Rs.2250 | ANY BLAZE - Rs.2490 | WEB FAMILY XTRA - Rs.2690 |
| Max speed: 2mbps max download per day: 21.09GB Month 632.81 GB | Max speed: 100mbps (fiber) 82 GB per month | Max speed: 100mbps (fiber) 165 GB (anytime+nighttime data) |
![]()
Realistically kawruwath 24/7 masema package eke dena max speed eken download kara kara inne nane.
LTE UNLIMITED 2 - Rs.2250 ANY BLAZE - Rs.2490 WEB FAMILY XTRA - Rs.2690 Max speed: 2mbps
max download per day: 21.09GB
Month 632.81 GBMax speed: 100mbps (fiber)
82 GB per monthMax speed: 100mbps (fiber)
165 GB (anytime+nighttime data)
dawasakata paya 12k max speed eken download karoth masekata 316 GB download karaganna puluwan.
Eth average user kenek dawasakata paya 12k ekadigatama download kara kara inne nane. dawasakata paya 6k wage uparima speed eken download karoth 158 GB download karanna wenne maseta. WEB FAMILY XTRA (non-unlimited) package eketh anytime+nighttime 165 GB hambawenawa.
4 GB movie ekak unlimited package eken download karanna giyoth ~4:46 hours yanawa. Normal package ekakin download karoth ~05:43 minutes walin download wela iwarai.
unlimited kiyala nikan marketing parak deela thiyenne. un dannawa monthly download volume ekake maha wenasak wenne na unlimited gaththata.
Rs.9450 thiyena package ekanam eganata thiyena non-unlimited package walata hodai wage. hamotama hariyanne na ithin.
1080 play වෙනවා අවුලක් නැතුව ඔය speed එකෙන් බන්. උබ ලග තියෙන්නේ fiber නේ. මම ලග තියෙන්නේ family extra adsl ගොඩක් වෙලාවට ඔය වගේ speed තමයි. හැබැයි ඔය කියලා තියන 8mbps / 10mbps එක කොච්චර දෙනවද දන්නේ නෑ .machan 8mbps 4G unlimited eka gana mokada idea eka? mama dan use karanne web family xtra. mata ganna thiyana max speed eka thamai 8mbps. (4G). meken ekata giyoth 1080p video ekak wath stream karaganna bari weida? mama maha lokuwata download karanne nam na eth data madi wenawa wada karanna. extra gb ganna wenawa hama masema wage. mata ekama prashne me speed eka madi weida kiyala. danata mata 36mbps wage speed ekak enawa normal.