ආණ්ඩුව ශක්තිමත් බව යූ.එන්.පී. කියයි

Feb 16, 2018
30
7
0
ආණ්ඩුව ශක්තිමත් බව යූ.එන්.පී. කියයි

1519008471_5732185_hirunews_UNP.jpg


ආණ්ඩුව පිළිබඳ මතුව ඇති අර්බුදකාරී තත්ත්වය සම්බන්ධයෙන් එක්සත් ජාතික පෙරමුණේ මැති ඇමතිවරුන් සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අතර සාකච්ඡාවක් ඊයේ (18) රාත්‍රියේ අරලියගහ මන්දිරයේදී පැවැත්වුණා.

එක්සත් ජාතික පෙරමුණ නියෝජනය කරන සියලූම පක්ෂවල නියෝජිතයින් මෙම රැස්වීමට එක්ව සිටි බවයි වාර්තාවන්නේ.

රැස්වීම අතරතුර පිටතට පැමිණි රාජ්‍ය අමාත්‍ය සූජීව සේනසිංහ මාධ්‍ය වෙත අදහස් පළ කරමින් කියා සිටියේ ආණ්ඩුව ශක්තිමත්ව ඉදිරියට ගෙන යාමට එක්සත් ජාතික පක්ෂය කටයුතු කිරීමට තීරණය කළ බවයි.

එමෙන්ම අග්‍රාමාත්‍ය ධුරයේ වෙනසක් සිදු නොවන බවද ඔහු එහිදී ප්‍රකාශ කළා.

source: hirunews

:cool::cool::cool:
 

D_Mad

Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    හිත නිවන කතා... හිත නිවන කතා... හිත නිවන කතා
     
    Feb 16, 2018
    30
    7
    0
    හිත නිවන කතා... හිත නිවන කතා... හිත නිවන කතා

    SLFP මන්ත්‍රී සහභාගිත්වයේ අඩුවක්

    අද පැවැත්වෙන පාර්ලිමේන්තු සැසිය සඳහා SLFP මන්ත්රීවරුන්ගේ අඩු සහභාගීත්වයක් දක්නට ලැබේ.
    අද පැවැත්වෙන පාර්ලිමේන්තු සැසියට බොහෝ මන්ත්රීවරුන් නොපැමිණෙන බවට තොරතුරු වාර්තා වූ අතර ඒ අනුව බොහෝ මන්ත්රීවරුන් පිරිසක් පාර්ලිමේන්තුවට පැමිණ නොමැත.


    :rofl::rofl::rofl::rofl::rofl::rofl: