ආණ්ඩුව සංචාරක ආදායම පුම්බපු හැටි.
සංචාරකයෝ එන ප්‍රමාණය ( ඔළුගෙඩි ගණන) වැඩිවුනා තමයි. ඒත් ඒ දකුණු ආසියාවෙන්, චීනෙන් එන සංචාරකයන්ගෙන්. එතකොට ආදායම වැඩිවුණේ කොහොමද කියල දන්නෙ කවුද?
මේ එක සංචාරකයෙක්ගෙන් දිනකට ලැබෙන සාමාන්‍ය ආදායම ගණන් හදල තියෙන්නෙ 2019 දි සංචාරකයෝ 5000ක් සංගණනය කරලා එකතු කරගත්ත දත්ත වලින්.
මේකෙ ප්‍රශ්න කීපයක් තියෙනවා. පහත ලින්ක් එකේ ඒ ගැන සඳහන් වෙනවා
https://publicfinance.lk/en/topics/earnings-from-tourism-are-we-getting-it-right-1646204834

.