මේවා කෙරෙන්නේ කාගේ උවමනාවටදැයි නොතේරේ. සිංහල ජනගහනය වර්ධනයට සිංහලයා උනන්දු කරනවා වෙනුවට සිංල යැයි කියාගන්නා රජයන් විසින් ගන්නා ක්‍රියාමාර්ගයන් අපූරු වේ.
කරන කරන හැම අසාධාරනයක්ම උහුලනා සිංහලුන් නිවටන් යැයි ආණ්ඩුව සිතනවා ඇත.
තීරණය ඔබ අතේ....
මහින්දගේ කලින් තිබුන ජනප්‍රියත්වය තවම තියෙනවද? ඉස්සර එයාට 65%ක විතර ජනතා කැමත්තක් තිබුනා.ඒකතාම තියෙනවද .එහෙම නැත්නම් බැහලද?
වෙබ් එකෙන් මහින්දට ප්‍රායොගිකව 20%ක වත් සපෝට් නෑ.එයාගේ වෙබ් කමෙන්ට් ටීම් එකක් ඉන්නවා. උන් තමයි කමෙන්ට් දාන්නේ.මේ වෙබ් කමෙන්ට් කාරයො නිසා මම ආන්ඩුවට එරෙහිව කමෙන්ට් දාන එක නැවත්තුවා.මොකද මුන් ප්‍රොෆෙෂනල් අය නිසා ටිකක් අමාරුයි කියලා හිතුනා.අඩෝ.. ඌගේ ජනප්‍රියත්වය ගැන ගණන් හදන්නේ කවුද? ඌගෙම හෙන්චයියලා නේද?
එතකොට එව්වා මීඩියා වල දාන්නේ කවුද? නැට්ට පුK ගහගෙන ඉන්න උගේම මෝඩ මීඩියා කාරයෝ නේද?
ඉතින් උඹේ ඔය 65% ගැනත් විස්වාස කරන්න කියලද උඹ කියන්නේ? ආ?