ආණ්ඩුව

Srilankan1

Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    252652_564599463552552_999665423_n.jpg


    මේවා කෙරෙන්නේ කාගේ උවමනාවටදැයි නොතේරේ. සිංහල ජනගහනය වර්ධනයට සිංහලයා උනන්දු කරනවා වෙනුවට සිංල යැයි කියාගන්නා රජයන් විසින් ගන්නා ක්‍රියාමාර්ගයන් අපූරු වේ.
    කරන කරන හැම අසාධාරනයක්ම උහුලනා සිංහලුන් නිවටන් යැයි ආණ්ඩුව සිතනවා ඇත.

    තීරණය ඔබ අතේ....​
     
    • Like
    Reactions: pody malli

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    මහින්ද රාජපක්ෂ මැදමුලානේ කාල්ටන් වලව්වට ගිහින් විශ්‍රාම සුවයෙන් ගත කරන්න කාලේ හරි.එයාට තියෙන්නේ ගමට ගිහින් වතුපිටි කුඹුරු හරක බාන බලාගෙන ඉන්න.දැන් එයාගේ සේවය තවදුරටත් රටට ඕනි නෑ.දැන් ඇති.
     
    නඩුත් බඩුත් දෙකම හාමුදුරුවන්ගේ වෙනකොට අපි මොනවා කර්න්නද බන්?
    චන්දයක් තිබ්බොත්, චන්ද කොමා ව හරි හිරකරගෙන හොර චන්ද දාගෙන බලේට එනවා.
    යුද්ධය දිනුවා කිය කිය වේ$ක් කියව කියව මුලු රටම හොරා කනවා...
    විපක්ස නායකයා නිකම් පො#න වේ$ක් වගේ, වැනි වැනි ඉන්නවා....
    ඇමති බුරුත්ත මුලු ව්‍යාපාරික ප්‍රජාවෙන්ම කප්පම් අරගෙන​, හොර ගැණුත් අරගෙන රට ගිහින් උන්ට සුකනවා...

    අපේ මෝඩ ජනතාවත් මේකුන්ටම චන්දේ දි දී, උන්ව පාර්ලිමේන්තු එවලා ඊට පස්සේ පු* බිම ඇණගෙන රිදෙනවෝ රිදෙනවෝ කියන්වා....

    මේ රටම පිස්සු අගාධයක් බන්... ඔන්න ඔව්ව අතහැරලා.. හොද වැලක් බලලා අතේ ගහලා හෝදගෙන නිදා ගනින් බන්...
    මොකද උඹ මෙව්වා එලකිරියේ දැම්ම කියලා ආණ්ඩුව ඕවා කරන එක නවත් වන්නේ නැහැනේ???
    සමාවෙයන් උඹේ හිත රිදුනනම්... ඒත් ඇත්ත තිත්තයි බන්...
    මමත් සින්හල කොල්ලෙක්... ඒත් තම්බි සහ දෙමල හැත්ත හින්දා විදවනවා!!!
     

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    මහින්දගේ කලින් තිබුන ජනප්‍රියත්වය තවම තියෙනවද? ඉස්සර එයාට 65%ක විතර ජනතා කැමත්තක් තිබුනා.ඒකතාම තියෙනවද .එහෙම නැත්නම් බැහලද?
     

    tinytot

    Member
    Dec 29, 2012
    155
    12
    0
    මේ රටම පිස්සු අගාධයක් බන්... ඔන්න ඔව්ව අතහැරලා.. හොද වැලක් බලලා අතේ ගහලා හෝදගෙන නිදා ගනින් බන්...

    Hikz..........
     
    මහින්දගේ කලින් තිබුන ජනප්‍රියත්වය තවම තියෙනවද? ඉස්සර එයාට 65%ක විතර ජනතා කැමත්තක් තිබුනා.ඒකතාම තියෙනවද .එහෙම නැත්නම් බැහලද?

    අඩෝ.. ඌගේ ජනප්‍රියත්වය ගැන ගණන් හදන්නේ කවුද​? ඌගෙම හෙන්චයියලා නේද​?
    එතකොට එව්වා මීඩියා වල දාන්නේ කවුද​? නැට්ට පුK ගහගෙන ඉන්න උගේම මෝඩ මීඩියා කාරයෝ නේද​?
    ඉතින් උඹේ ඔය 65% ගැනත් විස්වාස කරන්න කියලද උඹ කියන්නේ? ආ?
     

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    අඩෝ.. ඌගේ ජනප්‍රියත්වය ගැන ගණන් හදන්නේ කවුද​? ඌගෙම හෙන්චයියලා නේද​?
    එතකොට එව්වා මීඩියා වල දාන්නේ කවුද​? නැට්ට පුK ගහගෙන ඉන්න උගේම මෝඩ මීඩියා කාරයෝ නේද​?
    ඉතින් උඹේ ඔය 65% ගැනත් විස්වාස කරන්න කියලද උඹ කියන්නේ? ආ?
    වෙබ් එකෙන් මහින්දට ප්‍රායොගිකව 20%ක වත් සපෝට් නෑ.එයාගේ වෙබ් කමෙන්ට් ටීම් එකක් ඉන්නවා. උන් තමයි කමෙන්ට් දාන්නේ.මේ වෙබ් කමෙන්ට් කාරයො නිසා මම ආන්ඩුවට එරෙහිව කමෙන්ට් දාන එක නැවත්තුවා.මොකද මුන් ප්‍රොෆෙෂනල් අය නිසා ටිකක් අමාරුයි කියලා හිතුනා.
     

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    කැත සීන් එක කියන්නේ මේ ආන්ඩුව වෙබ් කමෙන්ට්ස් වලට බයයි.සාමන්‍ය ජනතාව තමයි හුඟක් වෙබ් කමෙන්ට් කරන්නේ .ඉතින් එයාලගේ කමෙන්ට්ස් වලට බය වෙලා ප්‍රොෆෙෂනල් ටීම් එකක් හදලා .මේක වැරදියි.සාමන්‍යය ජනතාවට පක්ෂව හෝ විපක්ෂව වෙබ් කමෙන්ට්ස් කරන්න දෙන්න ඕන.
     
    • Like
    Reactions: Srilankan1

    prashan3000

    Well-known member
  • Apr 10, 2011
    3,923
    1,004
    113
    මුන් වගේ ගොන් හරක්ට ජන්දේ දුන්නට අපිට බූවල්ලෙන් ගහන්නේ ඕනි..........