හොරකම් කරපුවා, මංකොල්ල කාපුවා, මිනී මරපුවා ඔප්පු කරහන්කෝ පුළුවන් නම් මෙතන බොරුවට බෙරිහන් දෙන්නේ නැතිව
2015 ඉදන් එකම සින්දුව මහින්ද හොරා, මහින්ද හොරා, මහින්ද හොරා. අන්තිමට බලද්දී මහා බැංකුවත් හොරා කාල යහපාලන නඩය

හොරකම් කරපුවා, මංකොල්ල කාපුවා, මිනී මරපුවා ඔප්පු කරහන්කෝ පුළුවන් නම් මෙතන බොරුවට බෙරිහන් දෙන්නේ නැතිව

හොරකම් කරපුවා, මංකොල්ල කාපුවා, මිනී මරපුවා ඔප්පු කරහන්කෝ පුළුවන් නම් මෙතන බොරුවට බෙරිහන් දෙන්නේ නැතිව
හොදටම බයවෙලා මඩ පෝස්ටරුත් හදල නුවර පාරෙ මැද්දෙන් කාණු කප්පල ලොල් .. ඔහොම හොදයි ඔහොම තමයි ඉන්ඩ ඔනෙ ඔcඅ කොරල චන්ද දිනන්ඩ ඉන්නව නම් අබ සරන තමා..
![]()
2015 ඉදන් එකම සින්දුව මහින්ද හොරා, මහින්ද හොරා, මහින්ද හොරා. අන්තිමට බලද්දී මහා බැංකුවත් හොරා කාල යහපාලන නඩය![]()

නරිවාදම දිගටම ගහන්ඩ දිපන් මචන් ඕව කියන්ඩ කියන්ඩ උන් බලු වෙන එක විතරයි වෙන්නෙ..මඩ ගහල දිනපු කාලෙ දැන් ඉවරයි..
2015 ඉදන් එකම සින්දුව මහින්ද හොරා, මහින්ද හොරා, මහින්ද හොරා. අන්තිමට බලද්දී මහා බැංකුවත් හොරා කාල යහපාලන නඩය![]()
ඔය unp බැල්ලියො කියන විදිහට මහ බැoකුව හොරා කෑම බොහොම ප්‍රජාත්‍රාන්ත්‍රික ක්‍රියාවක්ලු..කොටින්ම කියුවොත් මහ බැකුව හොරා කාපු කතාව කතා කරන්ඩවත් හොද නැ ඒකෙන් රනිල් අයියගෙ මානව හිමිකම් කැඩෙනවලු..

නිකන් පාරවල් වල ඇවිදියි . එක පොරක් රජයේ කාර්‍යාලෙකට ගලක් ගහල පටන් ගත්තොත් ඔක්කොම ගහනව .පොලිසියත් ගහනව . ඒ අතරෙදි නාමල්ල ,රෝහිතල තමන්ගෙ සැප වාහනේ නැගල ගෙදර යනව . ගුටි කාපු උන් බීල වැඩි වෙච්ච උන් පහුවදා උදේ වෙනකන් පේමට් වල නිදියනව .
හැබැයි එකක් තියනව 2011 ටියුනීසියාවෙන් පටන්ගත්ත අරාබි වසන්තෙත් මෙහෙම තමා පටන් ගත්තෙ . තාමත් රටවල් ගානක මිනිස්සු ලක්ශ ගානක් මැරෙනව . අපේ රටට මේ දේශපාලන කාලකන්නි එහෙම කරන්නෙ නැතිවේවා කියල ප්‍රාර්තනා කරමු .

මගේනම් මතය මේ වෙලාවේ ඔය ජනබල රැලි අනවශ්‍යයි.... මිනිස්සු පුදුම පීඩනයකින් ඉන්නේ දැන්.... වේලක් ඇර වේලක් කන්න නෑ... බිස්නස් එකක් කරගන්න නැ.... ඒ උන්ව රැලි තියල හරවන්න දෙයක් නෑ... චන්දයක් විතරයි ඕන... මිනිස්සු අවශ්‍ය දේ කරාවි...

Bookiye pol ganne nathuwa waren Kolamba.