ආණ්ඩුව_බයවෙලා

Silly point

Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    හොරකම් කරපුවා, මංකොල්ල කාපුවා, මිනී මරපුවා ඔප්පු කරහන්කෝ පුළුවන් නම් මෙතන බොරුවට බෙරිහන් දෙන්නේ නැතිව

    2015 ඉදන් එකම සින්දුව මහින්ද හොරා, මහින්ද හොරා, මහින්ද හොරා. අන්තිමට බලද්දී මහා බැංකුවත් හොරා කාල යහපාලන නඩය :lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    හොරකම් කරපුවා, මංකොල්ල කාපුවා, මිනී මරපුවා ඔප්පු කරහන්කෝ පුළුවන් නම් මෙතන බොරුවට බෙරිහන් දෙන්නේ නැතිව

    නරිවාදම දිගටම ගහන්ඩ දිපන් මචන් ඕව කියන්ඩ කියන්ඩ උන් බලු වෙන එක විතරයි වෙන්නෙ..මඩ ගහල දිනපු කාලෙ දැන් ඉවරයි..
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,320
    20,709
    113
    Panadura
    හොදටම බයවෙලා මඩ පෝස්ටරුත් හදල නුවර පාරෙ මැද්දෙන් කාණු කප්පල ලොල් .:lol::lol:. ඔහොම හොදයි ඔහොම තමයි ඉන්ඩ ඔනෙ ඔcඅ කොරල චන්ද දිනන්ඩ ඉන්නව නම් අබ සරන තමා.. :):)

    :D :D :D
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,320
    20,709
    113
    Panadura
    2015 ඉදන් එකම සින්දුව මහින්ද හොරා, මහින්ද හොරා, මහින්ද හොරා. අන්තිමට බලද්දී මහා බැංකුවත් හොරා කාල යහපාලන නඩය :lol:

    :D :D :yes:
     
    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    හොදටම බයවෙලා මඩ පෝස්ටරුත් හදල නුවර පාරෙ මැද්දෙන් කාණු කප්පල ලොල් .:lol::lol:. ඔහොම හොදයි ඔහොම තමයි ඉන්ඩ ඔනෙ ඔcඅ කොරල චන්ද දිනන්ඩ ඉන්නව නම් අබ සරන තමා.. :):)

    Bookiye pol ganne nathuwa waren Kolamba.
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,320
    20,709
    113
    Panadura
    නරිවාදම දිගටම ගහන්ඩ දිපන් මචන් ඕව කියන්ඩ කියන්ඩ උන් බලු වෙන එක විතරයි වෙන්නෙ..මඩ ගහල දිනපු කාලෙ දැන් ඉවරයි..

    :yes: :yes: :yes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    2015 ඉදන් එකම සින්දුව මහින්ද හොරා, මහින්ද හොරා, මහින්ද හොරා. අන්තිමට බලද්දී මහා බැංකුවත් හොරා කාල යහපාලන නඩය :lol:

    ඔය unp බැල්ලියො කියන විදිහට මහ බැoකුව හොරා කෑම බොහොම ප්‍රජාත්‍රාන්ත්‍රික ක්‍රියාවක්ලු..කොටින්ම කියුවොත් මහ බැකුව හොරා කාපු කතාව කතා කරන්ඩවත් හොද නැ ඒකෙන් රනිල් අයියගෙ මානව හිමිකම් කැඩෙනවලු..
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    මගේනම් මතය මේ වෙලාවේ ඔය ජනබල රැලි අනවශ්‍යයි.... මිනිස්සු පුදුම පීඩනයකින් ඉන්නේ දැන්.... වේලක් ඇර වේලක් කන්න නෑ... බිස්නස් එකක් කරගන්න නැ.... ඒ උන්ව රැලි තියල හරවන්න දෙයක් නෑ... චන්දයක් විතරයි ඕන... මිනිස්සු අවශ්‍ය දේ කරාවි...
     
    • Like
    Reactions: SadSandun

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    ඔය unp බැල්ලියො කියන විදිහට මහ බැoකුව හොරා කෑම බොහොම ප්‍රජාත්‍රාන්ත්‍රික ක්‍රියාවක්ලු..කොටින්ම කියුවොත් මහ බැකුව හොරා කාපු කතාව කතා කරන්ඩවත් හොද නැ ඒකෙන් රනිල් අයියගෙ මානව හිමිකම් කැඩෙනවලු..

    අවුලක් නෑ බය නැති අගමැති නේ. අද ඉදල මිනිස්සු සේරම එකතු වෙලා වික්කාමසිංහගේ පුකට පයින් ගහල එලවන්නේ :lol:
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,428
    86,683
    113
    ආශ්චර්යමත් රටක

    නිකන් පාරවල් වල ඇවිදියි . එක පොරක් රජයේ කාර්‍යාලෙකට ගලක් ගහල පටන් ගත්තොත් ඔක්කොම ගහනව .පොලිසියත් ගහනව . ඒ අතරෙදි නාමල්ල ,රෝහිතල තමන්ගෙ සැප වාහනේ නැගල ගෙදර යනව . ගුටි කාපු උන් බීල වැඩි වෙච්ච උන් පහුවදා උදේ වෙනකන් පේමට් වල නිදියනව .

    හැබැයි එකක් තියනව 2011 ටියුනීසියාවෙන් පටන්ගත්ත අරාබි වසන්තෙත් මෙහෙම තමා පටන් ගත්තෙ . තාමත් රටවල් ගානක මිනිස්සු ලක්ශ ගානක් මැරෙනව . අපේ රටට මේ දේශපාලන කාලකන්නි එහෙම කරන්නෙ නැතිවේවා කියල ප්‍රාර්තනා කරමු .

    :dull::dull::dull:
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,122
    20,710
    113
    හස්තිශෛලපුර
    මගේනම් මතය මේ වෙලාවේ ඔය ජනබල රැලි අනවශ්‍යයි.... මිනිස්සු පුදුම පීඩනයකින් ඉන්නේ දැන්.... වේලක් ඇර වේලක් කන්න නෑ... බිස්නස් එකක් කරගන්න නැ.... ඒ උන්ව රැලි තියල හරවන්න දෙයක් නෑ... චන්දයක් විතරයි ඕන... මිනිස්සු අවශ්‍ය දේ කරාවි...

    :yes::yes::yes:
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,152
    113
    Eponz mokada thathwaya

    ජන බලයට ආ බස් රියකට ප්‍රහාරයක්

    2c4e9ba84653857d9027bf2dbf0a8b01cc228501.png
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මගේනම් මතය මේ වෙලාවේ ඔය ජනබල රැලි අනවශ්‍යයි.... මිනිස්සු පුදුම පීඩනයකින් ඉන්නේ දැන්.... වේලක් ඇර වේලක් කන්න නෑ... බිස්නස් එකක් කරගන්න නැ.... ඒ උන්ව රැලි තියල හරවන්න දෙයක් නෑ... චන්දයක් විතරයි ඕන... මිනිස්සු අවශ්‍ය දේ කරාවි...

    ඔව් මේ කතාවෙත් වරදක් නැ..දැන් චන්දයක් තමයි ඔනෙ..පාන්ඩුව රැලිය දැක්කා තව බය වෙලා චන්දෙ තව පස්සට දායි..
     
    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    මගේනම් මතය මේ වෙලාවේ ඔය ජනබල රැලි අනවශ්‍යයි.... මිනිස්සු පුදුම පීඩනයකින් ඉන්නේ දැන්.... වේලක් ඇර වේලක් කන්න නෑ... බිස්නස් එකක් කරගන්න නැ.... ඒ උන්ව රැලි තියල හරවන්න දෙයක් නෑ... චන්දයක් විතරයි ඕන... මිනිස්සු අවශ්‍ය දේ කරාවි...

    :yes::yes::yes::yes:
     
    Los pollos hermanos

    Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    ජනබලය කොළඹට ජනරැළිය කොළඹ ලේක් හවුස් වටරවුමේදී පැවැත්වීමට ඒකාබද්ධ විපක්ෂය තීරණය කර ඇති බව වාර්තාවේ.

    මහින්ද රාජපක්ෂ මහතා සහ ජන රැළියේ සංවිධායක මණ්ඩලය විසින් මීට ටික වෙලාවකට පෙර එම තීරණය ගෙන ඇති බව එම වාර්තා වැඩිදුරටත් සඳහන් කරයි.

    ඒ අනුව අද (05) පස්වරු 2 ට ජනබලය කොළඹට ජන රැළිය ආරම්භ වන බවත් ඒ සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහ ගෝඨාභය රාජපක්ෂ මහතා සවස 3ට පමණ කොටුව, බෝගහ ආසන්නයේ දී ජන රැළියට සම්බන්ධ වීමට නියමිත බවත් ඒකාබද්ධ විපක්ෂය පවසයි
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    මගේනම් මතය මේ වෙලාවේ ඔය ජනබල රැලි අනවශ්‍යයි.... මිනිස්සු පුදුම පීඩනයකින් ඉන්නේ දැන්.... වේලක් ඇර වේලක් කන්න නෑ... බිස්නස් එකක් කරගන්න නැ.... ඒ උන්ව රැලි තියල හරවන්න දෙයක් නෑ... චන්දයක් විතරයි ඕන... මිනිස්සු අවශ්‍ය දේ කරාවි...

    ඇති යන්තම් මොලේ ඇති කතාවක් කිව්ව