දැන් තමයි තේරුනේ සීන් එක මුන් ප්රයිවෙට් බස් දෙන්නෙ නෑ කිව්වෙ පොලිසියෙ එවුන්ට සේරම බස්ටික බුක් කරල.හපොයි බය වෙලා තියන තරමක්.








යන තැනක්, පිළිවෙලක් තියෙන්න එපැයි මුන් හරක් වාගේ ඉබාගාතේ අවිදින්නද යන්නෙ ටවුම පුරා
පොලිසියට මග රැකලා ඉන්න බැරිවෙන්න හරියට යන තැනක් පාරක් කියන්නේ නැතුවද කොහෙද![]()

අපේ වාහන ගොඩක් වෙලාවට අද කොළබ යන එකක් නෑ
![]()
බැසිල් නැතිව කරන්න පුළුවන් කියන්න ඕකුන් ඔය ලැස්ති වෙන්නේ... පව් අහිංසක මිනිස්සු...
රැවටෙන එක ඉවරයක් නෑ... මේ ටිකේ දවල්ට තියෙන රස්නේ එලියට බහින්න බෑ...![]()
මරාගේ කාලේ ජෙප්පෝ/UNP උන් උද්ඝෝෂණය කරන කොට හොදයි නේද..
![]()
![]()
![]()
![]()
ඒ කාලේ අමුඩ ගහගෙන JVP බල්ලො පාරේ නැටුවේ..
අද බැසිල් නැද්ද. එහෙනං ගෝල්ෆේස් එක පුරවන්න හම්බවෙන්නේ නෑ. ඒ ලැජ්ජාව වහගන්න වෙන්න ඇති එහෙනං පාර දිගේ යන්නෙ. කිනුත් බ්සිල් නැතුව රැස්වීමක් කරලා කට්ටිය හිටියේ නෑ නෙ.අවුල තියෙන්නෙ මුන් ground 5 ක් book කරල පස්සෙ ආණ්ඩුවෙන් ඒව කැන්සල් කරල.. දැන් මුන් ටික කොහේ යයිද දන්නෙ නැ.. කොහොමත් මුන්ට බැසිල් නැතුව ලොකු ගේමක් ගහන්න අමාරුයි.. අද මේ කරන්නෙත් බැසිල්ට වඩ විමල්, ගම්මන්පිලට එහෙම පුලුවන් කියල පෙන්නන්න හදන එකනෙ බන්..![]()
ඒ හින්දද කොහෙද කොහෙන් ගියත් ලැස්ති පිට ඉන්න පොලිසිය බර ගානක් දාල තියෙන්නේ.tahank kalin kiwwoth ethnath block karanawane ban,aduma gane e patthta yana para hari carpet karanna ganiy![]()
ඒ හින්දද කොහෙද කොහෙන් ගියත් ලැස්ති පිට ඉන්න පොලිසිය බර ගානක් දාල තියෙන්නේ.
අදනං එකෙක් වෙඩි කාල මැරෙන්න යන්නෙ මට පේන්නේ
ඒ කාලේ අමුඩ ගහගෙන JVP බල්ලො පාරේ නැටුවේ..
![]()

Wtf mai kasun dan awrudu 10k idan danawa..ae kaleth Kasun MR redi nathuwa kade yanawa math UNP redi nathuwa kade yanawa but still are frnds
ඵහෙම තමා ඉන්න ඕන.

අපෝ දැන් එහෙම කරන්න පුලුවන්ද වික්කාමසිංහ හාමුගේ වළං එහෙම හෝදන්න තියෙනවනේ. සුද්දෝ වගේ ඉන්න ඕනේ![]()
හිරිකිතයි බං ජෙප්පොන්ගේ වැඩ වලට.දැන් හිමිජ්ජො වගේ ඉඳලා ජනපතිවරණයක් ඵනකොට මුක්කු ගහයි කාට හරි...
අද බැසිල් නැද්ද. එහෙනං ගෝල්ෆේස් එක පුරවන්න හම්බවෙන්නේ නෑ. ඒ ලැජ්ජාව වහගන්න වෙන්න ඇති එහෙනං පාර දිගේ යන්නෙ. කිනුත් බ්සිල් නැතුව රැස්වීමක් කරලා කට්ටිය හිටියේ නෑ නෙ.
ඒ ලැජ්ජාවට පාරෙ යනව නෙවෙයි බන්.. ආණ්ඩුවෙන් පිට්ටනි 5 ක් booking දාපුව කැන්සල් කරල . විමල්ගෙ නම් කොහොමත් සද්දෙ විතරයි බන්..

නෑ මම කිවේ දැන් ගෝල්ෆේස් ගියොත් කලින් බැසිල් ඉද්දි සෙනගයි බැසිල් නැතුව සෙනගයි වෙනස පේනවනේ.ඒ ලැජ්ජාවට පාරෙ යනව නෙවෙයි බන්.. ආණ්ඩුවෙන් පිට්ටනි 5 ක් booking දාපුව කැන්සල් කරල . විමල්ගෙ නම් කොහොමත් සද්දෙ විතරයි බන්..
ආණ්ඩුවත් බලන්නේ ගියපාර වගේ සෙනග පෙන්නන්න නොදී ඉන්න ගියපාර ගෝල්ෆේස් එක පුරවපු හැටියට පොඩ්ඩක් ගැස්සුනා නෙ, අපිත් පුදුම උනා මෙච්චර ආපු එක ගැන.ඒ හින්දද කොහෙද කොහෙන් ගියත් ලැස්ති පිට ඉන්න පොලිසිය බර ගානක් දාල තියෙන්නේ.
අදනං එකෙක් වෙඩි කාල මැරෙන්න යන්නෙ මට පේන්නේ
අනුරගේ වගේ..
![]()

හැබැයි පොඩි වෙනසක් තියනව.. විමලය මොනව උනත් හැමදේටම පුලුවන් විදිහට කෑ ගහනව.. අනුරය උට වාසිනම් කෑ ගහනව, නැත්නම් සද්ද නැහැ.. දෙන්නගෙම ඉතින් කට විතරයි.. විමලය මහින්දගෙ ඇගේ එල්ලෙනව, අනුරය ජනාධිපත්වරන ලග එනකොට වාසි පැත්තට හේත්තු වෙනව..![]()


