ආණ්ඩුව_බයවෙලා

TakaTakas

Well-known member
  • Nov 20, 2014
    2,861
    1,003
    113
    ගෙදර
    40778377_240770599974000_5858036431955427328_n.jpg

    40684295_240770596640667_9177926214801686528_n.jpg

    40784154_240770586640668_1921812893603463168_n.jpg

    40891065_240770646640662_5896125915628306432_n.jpg

    40848453_240770666640660_6094009958196576256_n.jpg

    දැන් තමයි තේරුනේ සීන් එක මුන් ප්‍රයිවෙට් බස් දෙන්නෙ නෑ කිව්වෙ පොලිසියෙ එවුන්ට සේරම බස්ටික බුක් කරල.හපොයි බය වෙලා තියන තරමක්.:lol::lol::lol::lol:

    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    යන තැනක්, පිළිවෙලක් තියෙන්න එපැයි මුන් හරක් වාගේ ඉබාගාතේ අවිදින්නද යන්නෙ ටවුම පුරා

    පොලිසියට මග රැකලා ඉන්න බැරිවෙන්න හරියට යන තැනක් පාරක් කියන්නේ නැතුවද කොහෙද :baffled:

    tahank kalin kiwwoth ethnath block karanawane ban,aduma gane e patthta yana para hari carpet karanna ganiy :P
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,134
    17,002
    113
    :yes::yes::yes:
    බැසිල් නැතිව කරන්න පුළුවන් කියන්න ඕකුන් ඔය ලැස්ති වෙන්නේ... පව් අහිංසක මිනිස්සු...
    රැවටෙන එක ඉවරයක් නෑ... මේ ටිකේ දවල්ට තියෙන රස්නේ එලියට බහින්න බෑ... :sorry::sorry::sorry:

    මරාගේ කාලේ ජෙප්පෝ/UNP උන් උද්ඝෝෂණය කරන කොට හොදයි නේද..:lol::lol::lol:

    jvp_protest_2_060603.jpg

    JVP_Protest_Sri_LAnka-02.jpg

    unp-youth_demo_080999.jpg

    26_07_07_col_03_62772_435.jpg

    :lol:ඒ කාලේ අමුඩ ගහගෙන JVP බල්ලො පාරේ නැටුවේ..:yes:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    අවුල තියෙන්නෙ මුන් ground 5 ක් book කරල පස්සෙ ආණ්ඩුවෙන් ඒව කැන්සල් කරල.. දැන් මුන් ටික කොහේ යයිද දන්නෙ නැ.. කොහොමත් මුන්ට බැසිල් නැතුව ලොකු ගේමක් ගහන්න අමාරුයි.. අද මේ කරන්නෙත් බැසිල්ට වඩ විමල්, ගම්මන්පිලට එහෙම පුලුවන් කියල පෙන්නන්න හදන එකනෙ බන්.. :yes:
    අද බැසිල් නැද්ද. එහෙනං ගෝල්ෆේස් එක පුරවන්න හම්බවෙන්නේ නෑ. ඒ ලැජ්ජාව වහගන්න වෙන්න ඇති එහෙනං පාර දිගේ යන්නෙ. කිනුත් බ්සිල් නැතුව රැස්වීමක් කරලා කට්ටිය හිටියේ නෑ නෙ.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    tahank kalin kiwwoth ethnath block karanawane ban,aduma gane e patthta yana para hari carpet karanna ganiy :P
    ඒ හින්දද කොහෙද කොහෙන් ගියත් ලැස්ති පිට ඉන්න පොලිසිය බර ගානක් දාල තියෙන්නේ.

    අදනං එකෙක් වෙඩි කාල මැරෙන්න යන්නෙ මට පේන්නේ
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,690
    4,560
    113
    ඒ හින්දද කොහෙද කොහෙන් ගියත් ලැස්ති පිට ඉන්න පොලිසිය බර ගානක් දාල තියෙන්නේ.

    අදනං එකෙක් වෙඩි කාල මැරෙන්න යන්නෙ මට පේන්නේ

    Pottuwata oni kawa hari mara ganna ,mae anduwen thama eka witharai kare naththe Percy uncle karapu

    Mae anduwa Percy uncle wagema hora kawa mara bilak witharai ganna bari une Namal baby ekata thamai ada.oya try eka
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    :lol:ඒ කාලේ අමුඩ ගහගෙන JVP බල්ලො පාරේ නැටුවේ..:yes:

    අපෝ දැන් එහෙම කරන්න පුලුවන්ද වික්කාමසිංහ හාමුගේ වළං එහෙම හෝදන්න තියෙනවනේ. සුද්දෝ වගේ ඉන්න ඕනේ :lol:
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,690
    4,560
    113
    Wtf mai kasun dan awrudu 10k idan danawa..ae kaleth Kasun MR redi nathuwa kade yanawa math UNP redi nathuwa kade yanawa but still are frnds
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,134
    17,002
    113
    අපෝ දැන් එහෙම කරන්න පුලුවන්ද වික්කාමසිංහ හාමුගේ වළං එහෙම හෝදන්න තියෙනවනේ. සුද්දෝ වගේ ඉන්න ඕනේ :lol:

    :lol:හිරිකිතයි බං ජෙප්පොන්ගේ වැඩ වලට.දැන් හිමිජ්ජො වගේ ඉඳලා ජනපතිවරණයක් ඵනකොට මුක්කු ගහයි කාට හරි...:baffled:
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    අද බැසිල් නැද්ද. එහෙනං ගෝල්ෆේස් එක පුරවන්න හම්බවෙන්නේ නෑ. ඒ ලැජ්ජාව වහගන්න වෙන්න ඇති එහෙනං පාර දිගේ යන්නෙ. කිනුත් බ්සිල් නැතුව රැස්වීමක් කරලා කට්ටිය හිටියේ නෑ නෙ.

    ඒ ලැජ්ජාවට පාරෙ යනව නෙවෙයි බන්.. ආණ්ඩුවෙන් පිට්ටනි 5 ක් booking දාපුව කැන්සල් කරල . විමල්ගෙ නම් කොහොමත් සද්දෙ විතරයි බන්..
     
    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    ඒ ලැජ්ජාවට පාරෙ යනව නෙවෙයි බන්.. ආණ්ඩුවෙන් පිට්ටනි 5 ක් booking දාපුව කැන්සල් කරල . විමල්ගෙ නම් කොහොමත් සද්දෙ විතරයි බන්..

    අනුරගේ වගේ..:lol:

    untitled.bmp
     
    • Like
    Reactions: shadow1

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඒ ලැජ්ජාවට පාරෙ යනව නෙවෙයි බන්.. ආණ්ඩුවෙන් පිට්ටනි 5 ක් booking දාපුව කැන්සල් කරල . විමල්ගෙ නම් කොහොමත් සද්දෙ විතරයි බන්..
    නෑ මම කිවේ දැන් ගෝල්ෆේස් ගියොත් කලින් බැසිල් ඉද්දි සෙනගයි බැසිල් නැතුව සෙනගයි වෙනස පේනවනේ. :yes: ආණ්ඩුවත් බලන්නේ ගියපාර වගේ සෙනග පෙන්නන්න නොදී ඉන්න ගියපාර ගෝල්ෆේස් එක පුරවපු හැටියට පොඩ්ඩක් ගැස්සුනා නෙ, අපිත් පුදුම උනා මෙච්චර ආපු එක ගැන.
     
    Last edited:

    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    ඒ හින්දද කොහෙද කොහෙන් ගියත් ලැස්ති පිට ඉන්න පොලිසිය බර ගානක් දාල තියෙන්නේ.

    අදනං එකෙක් වෙඩි කාල මැරෙන්න යන්නෙ මට පේන්නේ

    ow,adanam loku deyak weyi,minissuntath full mala penalane inne anduwa ekka,office eke ekek kiwwa carpet lory polimak e patthta yanawa dakka kiyala,aniwa parawal carpet karanna wenna athi,anduwa oka nawatwanna mula indalama try kala.
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    බැසිල්ගේ මිනිස්සුත් නැත්තන්, ඔය කියන තරම් මිනිස්සු ඒන්ෙනත් නැත්තං, අාණ්ඩුව ගෙදර යන්නෙත් නැත්තං, මොකටද ඌයි තහනම් නියෝග ගන්න පොලිසිය උසාවි බඩ ගාන්නේ? මොකටද බං පොලිස් ඇමතිය පාර්ලිමේන්තුවේදී අපි උසාවි ගියේ නෑ කියල හතරැස් කෙප්ප කෙලින්නේ?? අර පසු පෙළ මන්ත්‍රී කෙනෙක් කියන චමින්ද විජේසිරියි, මුජිබර් රාහුමානුයි ආගිරි ගාන්නේ? හරින් බුරන්නේ?? රනිල් පාර්ලිමේන්තුවේදී අහපු ප්‍රශ්න වලට උත්තර නොදී රුකඩයා වගේ රගන්නේ??????

    ආණ්ඩුවත් ලොල් බං......ඒකාබද්ධයත් ලොල්.......
    වැඩකට නැති මොංගල් හරක්........
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    අනුරගේ වගේ..:lol:

    untitled.bmp

    හැබැයි පොඩි වෙනසක් තියනව.. විමලය මොනව උනත් හැමදේටම පුලුවන් විදිහට කෑ ගහනව.. අනුරය උට වාසිනම් කෑ ගහනව, නැත්නම් සද්ද නැහැ.. දෙන්නගෙම ඉතින් කට විතරයි.. විමලය මහින්දගෙ ඇගේ එල්ලෙනව, අනුරය ජනාධිපත්වරන ලග එනකොට වාසි පැත්තට හේත්තු වෙනව.. :lol:
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,134
    17,002
    113
    හැබැයි පොඩි වෙනසක් තියනව.. විමලය මොනව උනත් හැමදේටම පුලුවන් විදිහට කෑ ගහනව.. අනුරය උට වාසිනම් කෑ ගහනව, නැත්නම් සද්ද නැහැ.. දෙන්නගෙම ඉතින් කට විතරයි.. විමලය මහින්දගෙ ඇගේ එල්ලෙනව, අනුරය ජනාධිපත්වරන ලග එනකොට වාසි පැත්තට හේත්තු වෙනව.. :lol:

    :lol::lol::lol:
     
    • Like
    Reactions: shadow1