ආණ්ඩුව_බයවෙලා

Lejayange

Well-known member
  • Mar 23, 2015
    18,961
    5,604
    113

    Fake? What for? උඹට පිස්සුද බන් මම මොකදට ෆේක් මගුලක්? අනික උඹට මොනාද ඔප්පු කරන්න පුළුවන් සාධක මගේ ෆේක් තියනවා කියලා? අනික මේකේ මොනාට ෆේක් අකවුන්ට් හදාගෙන ඇවිත් කොටන්නද බන්? :lol:

    මට තියෙන ප්‍රශ්නේ උඹ ඔච්චර මහින්දට කඩේ යන එකේ උඹ මොකෝ මේකේ ලොග් වෙලා? යන්නේ නැද්ද ජන බල මෙහෙයුමට? :lol:

    බූරුවොන්ට තේරෙන්නේ නෑනේ හෙට උදේ වෙනකොට සිරිසේන රටේ ජනාධිපති, රනිල් අගමැති, මහින්ද නිකන්ම නිකන් පාර්ලිමේන්තු මන්ත්‍රී.
    :lol::lol::lol:

    27.gif

    අම්මටසිරි කාලෙකින් ඇවිල්ල මේ පැත්තෙ...
    උඹ මේකට එන්නෙ පක්ෂෙට රිදෙනකොට විතරයි නේ.....
    ​
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,457
    13,200
    113
    ලංකාවේ අපේ ලංකාව
    තියෙන ලොකුම පොදු ප්‍රශ්නෙ තමයි පොන්න රනිල,.. පොන්න රනිව එලවන්ඩ තමයි පාගමන් යන්නෙ... පොන්නය එලෙවුවෙ නැත්තන් ඔය හුත්තිගෙ පුතා රටම විකුනනව...ඕක තේරෙන් නැ unp වැසිකිලි බලකායට,

    අනේ ඉතින්හා උඹලා කීයක් නං පාගමන් උද්ගෝෂණ ගියාද නේද? මචං. උඹ මේ පාගමනට සහභාගී වෙන්නේ නැතැයි. උඹ සහභාගී උනොත් රනිල් අනිවාර්යෙන්ම ගෙදර යනවා. ඒක ෂුවර් :lol::lol::lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    දැන්ට තෙර්ඩ් එකේ සිරිකොතේ කක්කුස්සි හෝදන උන්..
    1. Dharatha
    2. ruchira55
    3. skymicro
    4. Srilankan1
    5. Smartm
    6. monson
    7. saturn
    තව අය ඉන්නව නාමලේඛනය සකසමින් ඇත..
    ​
     
    Last edited:

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,014
    40,943
    113
    දැන්ට තෙර්ඩ් එකේ සිරිකොතේ කක්කුස්සි හෝදන උන්..
    1. Dharatha
    2. ruchira55
    3. skymicro
    4. Srilankan1

    තව අය ඉන්නව නාමලේඛනය සකසමින් ඇත..
    ​

    මම නාමල් සර්ගෙ අතින් අල්ලන්න යනකොට නාමල් සර් මගෙ කම්මුල රත් වෙන්න ඇඟිලී පාර හිටින්න රතු වෙන්න ගැහුවා. මට මේ ඇඟිලි පාරවලුයි රතුපාටයි යවා ගන්නෙ නැතුව හැමදාම තියාගන්න ක්‍රමයක් දන්නව නම් කියන්න. රත් වෙච්ච ගතියත් එක්කම තියාගන්න පුළුවන් නම් හොඳයි. තෑන්ක්ස්.
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,457
    13,200
    113
    ලංකාවේ අපේ ලංකාව
    27.gif

    අම්මටසිරි කාලෙකින් ඇවිල්ල මේ පැත්තෙ...
    උඹ මේකට එන්නෙ පක්ෂෙට රිදෙනකොට විතරයි නේ.....
    ​

    දැන් මේකේ කාටද බන් රිදෙන්නේ? උඹ හිතන්නේ අපිට රිදෙනවා කියලද? ලොල්. නැගිටපන් දැන් හොඳටම දවල් වෙලා. අරහේ මහින්ද පාගමනේ උඹලා මේකේ ලොග් වෙලා. පලයන් ගිහිං සපෝර්ට් එකක් දීපන් උඹලගේ ලොක්කට :lol:
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,632
    8,869
    113
    රූකඩ රාජ්ජේ
    දිවුරුම් දෙන්ඩ ලොකු තොරණකුත් ගහනවලු මචං. ලයිව් ටෙලිකාස්ට් එකට උඩින් dron උත් සෙට් කරලා :lol::lol::lol::lol:

    :shocked::shocked::shocked::shocked:

    ...ටහුඩු....ශ්‍රී ලන්කට් එකත් ඇවිත් හෙන කාලෙකට පස්සේ එළකිරි .....
    ​
     
    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,409
    9,264
    113
    Around the world

    බූරුවොන්ට තේරෙන්නේ නෑනේ හෙට උදේ වෙනකොට සිරිසේන රටේ ජනාධිපති, රනිල් අගමැති, මහින්ද නිකන්ම නිකන් පාර්ලිමේන්තු මන්ත්‍රී.
    :lol::lol::lol:

    දුක හිතෙන කථා කියන්න එපා
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,400
    21,071
    113
    හස්තිශෛලපුර
    අනේ ඉතින්හා උඹලා කීයක් නං පාගමන් උද්ගෝෂණ ගියාද නේද? මචං. උඹ මේ පාගමනට සහභාගී වෙන්නේ නැතැයි. උඹ සහභාගී උනොත් රනිල් අනිවාර්යෙන්ම ගෙදර යනවා. ඒක ෂුවර් :lol::lol::lol:

    එරෝ සහෝදරයාට ඇවිදගන්න අමාරුලු... ඊයේ රෑ බෝතලයක් බස්සලා නාමල් සර්...:yes::yes::yes:
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,951
    4,630
    113

    Fake? What for? උඹට පිස්සුද බන් මම මොකදට ෆේක් මගුලක්? අනික උඹට මොනාද ඔප්පු කරන්න පුළුවන් සාධක මගේ ෆේක් තියනවා කියලා? අනික මේකේ මොනාට ෆේක් අකවුන්ට් හදාගෙන ඇවිත් කොටන්නද බන්? :lol:

    මට තියෙන ප්‍රශ්නේ උඹ ඔච්චර මහින්දට කඩේ යන එකේ උඹ මොකෝ මේකේ ලොග් වෙලා? යන්නේ නැද්ද ජන බල මෙහෙයුමට? :lol:

    බූරුවොන්ට තේරෙන්නේ නෑනේ හෙට උදේ වෙනකොට සිරිසේන රටේ ජනාධිපති, රනිල් අගමැති, මහින්ද නිකන්ම නිකන් පාර්ලිමේන්තු මන්ත්‍රී.
    :lol::lol::lol:

    add daddda sri lankat dapu kalayak kohomaey dan adayam saruda.
     
    • Like
    Reactions: KDH

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,457
    13,200
    113
    ලංකාවේ අපේ ලංකාව
    මෙන්න මූ ඇවිල්ල ලොල් සිරිකොතේ කක්කුස්ලි හෝදන ඔක්කොම බැහැල අද ලොල්..බයවෙලා උපරිමේට මුන් පව් යකෝ... :lol::lol::lol::lol::lol::lol:

    මොනාට බය වෙන්නද බන්? ඇයි අද මහින්ද දිවුරුම් දෙනවලුද? කීයටද සුභ මොහොත? :lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    මම නාමල් සර්ගෙ අතින් අල්ලන්න යනකොට නාමල් සර් මගෙ කම්මුල රත් වෙන්න ඇඟිලී පාර හිටින්න රතු වෙන්න ගැහුවා. මට මේ ඇඟිලි පාරවලුයි රතුපාටයි යවා ගන්නෙ නැතුව හැමදාම තියාගන්න ක්‍රමයක් දන්නව නම් කියන්න. රත් වෙච්ච ගතියත් එක්කම තියාගන්න පුළුවන් නම් හොඳයි. තෑන්ක්ස්.

    :rofl::rofl::rofl: මූට පිස්සු හැදිල අයියෝ අයියෝ :lol::lol:
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,762
    14,265
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    දැන්ට තෙර්ඩ් එකේ සිරිකොතේ කක්කුස්සි හෝදන උන්..
    1. Dharatha
    2. ruchira55
    3. skymicro
    4. Srilankan1

    තව අය ඉන්නව නාමලේඛනය සකසමින් ඇත..
    ​

    එලකිරියෙ වද ගෑනු නම් එකම එකයි ඉන්නෙ . වන් ඇන් ඔන්ලි රෙදි නැන්දා . ඉරසොහොන් :yes::yes::yes::yes::yes:
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,951
    4,630
    113

    :shocked::shocked::shocked::shocked:

    ...ටහුඩු....ශ්‍රී ලන්කට් එකත් ඇවිත් හෙන කාලෙකට පස්සේ එළකිරි .....
    ​

    ekane mu dakka kal. lankat eka dagenada danne neha awe
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    දැන්ට තෙර්ඩ් එකේ සිරිකොතේ කක්කුස්සි හෝදන උන්..
    1. Dharatha
    2. ruchira55
    3. skymicro
    4. Srilankan1
    5. Smartm
    6. monson
    7. saturn
    තව අය ඉන්නව නාමලේඛනය සකසමින් ඇත..
    ​
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    එලකිරියෙ වද ගෑනු නම් එකම එකයි ඉන්නෙ . වන් ඇන් ඔන්ලි රෙදි නැන්දා . ඉරසොහොන් :yes::yes::yes::yes::yes:

    ලැජ්ජයි ඕයි පොන්නයගෙ කක්කුස්සි හෝදන එකෙක්නෙ තෝ නොදකින් අසූචි බුදින්න... :lol::lol::lol::lol::lol: